බෞද්ධයන්ට සිංහල අවුරුද්ද ගැලපේද ..?

Jan 21, 2010
721
278
0
Italy
ආපෝ සක්කිලි කියන්නේ මෙහෙමත් සක්කිලි... මෙහෙමත් ගු අදහස් තියෙන සක්කිලි කියලා ජාතියක් මේ ඉන්නවා කියල අහල තිබ්බට දැන් තමයි හරියටම දන්නේ.... බෞද්ධයෙක් නම් මේ ත්‍රෙඩ් එක ඕපන් කරන්නේ නැහැ කියන එක සුවර් ඇන්ඩ් සොට්...
 

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආපෝ සක්කිලි කියන්නේ මෙහෙමත් සක්කිලි... මෙහෙමත් ගු අදහස් තියෙන සක්කිලි කියලා ජාතියක් මේ ඉන්නවා කියල අහල තිබ්බට දැන් තමයි හරියටම දන්නේ.... බෞද්ධයෙක් නම් මේ ත්‍රෙඩ් එක ඕපන් කරන්නේ නැහැ කියන එක සුවර් ඇන්ඩ් සොට්...

    ත්‍රෙඩ් එක ඕපන් නොකර බැහැ මචන්. අපි මේවට විරුද්ද නොවුනොත් මුන් මේවා අහිංසක මෝඩ මිනිස්සුන්ගේ ඔලුවලට බලෙන් ඔබනවා. මුන්ට ඕන අපේ සංස්කෘතිය විනාස කරලා බුදු දහමත් විනාස කරලා දාන්න.
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    ත්‍රෙඩ් එක ඕපන් නොකර බැහැ මචන්. අපි මේවට විරුද්ද නොවුනොත් මුන් මේවා අහිංසක මෝඩ මිනිස්සුන්ගේ ඔලුවලට බලෙන් ඔබනවා. මුන්ට ඕන අපේ සංස්කෘතිය විනාස කරලා බුදු දහමත් විනාස කරලා දාන්න.

    kathawa aththa ayiye... aniwarayenma...
     

    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    මේ උබ පලයන් අහකට.. උබට අදාල නැනෙ.. එක අපි බෙරගන්නම්කො..

    :angry: thats right .. Jamjoom.. its not your duty ...F**k off..

    also BBS wont talk about muslims dress... coz its also not their duty ...

    hats off to Screw SL

    Jamjoom know u r limit....
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අලුත් අවුරුද්ද බෞද්ධයන්ට විතරක් නෙමෙයි ඕන ආගමක කෙනෙකුට ගැලපෙනවා වගේම සමරන්නත් පුළුවන්. අලුත් අවුරුද්ද සමරන එකේ වැරැද්ද කියපන්? උඹ අවුරුද්ද සමරන්නේ නැත්නම් අනිත් මිනිස්සුන්ගේ කැවුම් කොකිස් වල ගුණ දොස් හොයන්නේ නැතුව හිටපන් :P
     

    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    උබ පටලවගෙන.. මේක බෞද්ද උත්සවයක් නෙමෙයි මචන්.. සන්ස්කෘතික උත්සවයක්..
    මේකත් නැති කලොත් සින්හල අපිට කොහින්ද අපේ කමක්. ජාතික උත්සවය,සන්ස්කෘතික උත්සව සහ ආගමික උත්සව පටලව ගන්න එපා..

    :yes::yes::yes::yes::yes:
     

    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    මචන් මෙන්න මෙතන තමයි වැරැද්ද තියෙන්නේ. අපි හැම දෙයක්ම අපේ කියල භාර ගන්න එක තමයි වරද. දැන් බලපන් හින්දු දෙවියෝ කෙදෙනෙක් අපේ පන්සල් ඇතුළෙද? බෙලිකපපුවා අතින් ගත්තු ආයුද අතින් ගත් විකාර රූපි දෙවියන් ලොවටම අවිහිංසාව දේශනා කල දඩු මුගුරු හැරදැමූ රහසින්වත් හිංසාවක් නොකළ බුදු හාමුදුරුවන්ගේ පිලිමය ලග තියලා. දැන් උඹ කියන්නේ එක හරි කියලද. මේකත් ඒ වගේ බමුණන් ගෙන් ගත්ත මෝඩ චාරිත්‍රයක්. වරද එතැනයි.

    im Muslim.. and i had this doubt long time...

    normally in buses i can see Tamil peoples gods with load buddahs ....:confused:
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    im Muslim.. and i had this doubt long time...

    normally in buses i can see Tamil peoples gods with load buddahs ....:confused:

    Even this Muslim can understand the difference between Hindu and Buddhism..but our people still carrying that donkey....
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    දියරකුස් ඇයි උඹ මේවට උත්තර නොදෙන්නේ? ඉහත කරුණු මට හිතෙන පලියට හදාගත්තු දේවල් නෙමෙයි. ත්‍රිපිටකයේ තිබෙන කරුණු. උඹ ත්‍රිපිටකයේ තියන බ්‍රහ්මජාල සුත්‍රය සම්පුර්ණයෙන්ම වැරදි විදිහටයි අර්ථකථනය කරලා තියෙන්නේ. උඹ කියන විදිහට
    "නීති ශාස්ත්‍රය ,(සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම"
    වැනි විද්‍යාවන් පහත් ලාමක විද්‍යාවන් ලෙස අර්ථ දක්වලා තිබෙන්නේ එම විද්‍යාවන්ගේ තිබෙන දෝෂයක් නිසාද???


    වෙදකම ආදී ශාස්ත්යන්ද බ්‍රහ්මජාල සුත්‍රයේදී මිත්යජිවිකතා යනුවෙන් වර්ග කර ඇති බව සත්‍යකි.
    දැන් අපි බෙහෙත් අරන් ලෙඩ රෝග සනීප කරගන්නවා නේ . ඉතින් අපි එහෙම කියලා ලුවී පාස්චර් පිස්සු බලු රෝගයට බෙහෙත් හොයා ගත්ත දවසේ අපි රටම එකතු වෙලා එක සමරමින්...නොකා නොබී නෝනා ලුවී පස්චර්ට පිස්සු එන්නත පහලවූ වෙලාව වෙනකම් නටනවද...ඒ එන්නත ගහන්ඩ ඕනේ එහෙම කරන එවුන්ට.
    දැන් උඹ කියනවානම නැකත් තරු ඇසුරින් උඹට යම් වැඩක් කරගන්ඩ පුළුවන් නම් ,මගේ විස්වාසය එක නොවුනත් මම උඹට බනින්නේ නෑ.හැබැයි උඹ මොකටද ව්‍යාජ රාශි දෙකක් මරුවෙනකම් මෙහෙ පිස්සු කෙලින්නේ. කිරි බිව්වා නම් වස්සි බැඳලා දාපන් කරගහගෙන යන්නේ නැතුව.

    boy-carrying-a-donkey.jpg

     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ආපෝ සක්කිලි කියන්නේ මෙහෙමත් සක්කිලි... මෙහෙමත් ගු අදහස් තියෙන සක්කිලි කියලා ජාතියක් මේ ඉන්නවා කියල අහල තිබ්බට දැන් තමයි හරියටම දන්නේ.... බෞද්ධයෙක් නම් මේ ත්‍රෙඩ් එක ඕපන් කරන්නේ නැහැ කියන එක සුවර් ඇන්ඩ් සොට්...

    ඔව් මචන් සක්කිලි කියන්නේ ඉන්දියාවේ ඉන්න බමුණෝ ජාතියක්. උන්ගෙන් නයට ගත්ත එව්වට තමයි උඹ ඔය කහින්නේ .පුණ නුලක් දා ගනින්.

    brahmin.jpg
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පැටියා;14819466 said:
    උඹට අපේ සංස්කෘතිය විහිලුවක් වගේනම් අවුලක් නෑ ඒ උඹෙ ජානවල වැරැද්දක්. :D
    yes I can see where you inherit from

    1360296402-daily-life-during-the-maha-kumbh-mela_1778758.jpg
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ත්‍රෙඩ් එක ඕපන් නොකර බැහැ මචන්. අපි මේවට විරුද්ද නොවුනොත් මුන් මේවා අහිංසක මෝඩ මිනිස්සුන්ගේ ඔලුවලට බලෙන් ඔබනවා. මුන්ට ඕන අපේ සංස්කෘතිය විනාස කරලා බුදු දහමත් විනාස කරලා දාන්න.

    උඹල අවුරුද්දේ ගත්ත ආතල් එක අමතක කරන්ඩ බෑ වගේ. කන් පාත් වෙන්ඩ බීල බීලා දැන් අවුරුද්දට කවුරු හරි වචනයක් කිව්වොත් මාර අවුල්. හරි හරි මම අවුරුද්දේ ආතල් ගත්ත එකට බැන්නේ නෑ. රටක මිනිස්සුන්ට ඒවගේ vacation periods ඕනේ .විනොදවෙලා ට්රිපක් කාරිය ගිහින් එන්ඩ.

    මම කියන්නේ නෑ අලුත් අවුරුද්ද නැති කරන්න ඕනේ කියලා. දෙමවෙපියන්ට තෑගි බෝග අරගෙන ඒගොල්ලෝ බලන්න යන එක මිත්යදුෂ්ටියෙන් හරි කමක් නෑ හොඳ දෙයක් නේ.මට තියෙන ප්‍රශ්නේ නැකත් වලට සීරුවෙන් ඉඳගෙන කෙලින පිස්සුව. අපි නැකතක් දාගමුකො ඒ වෙලාවට දෙමවුපියන්ට වඳින නැකත කියලා.මොකටද ඉරේ දෙක මාරුවෙන වෙලාවක්.එතනයි ප්‍රශ්නේ.
    මේක බුද්දීමත්ව තේරුම් ගත්තා නම් , අවුරුද්දට විරකරුපි රංගන වල යෙදෙන්නේ නැතුව දරු මල්ලෝයි දෙමවුපියනුයි එක්ක හොදින් ගත කරන්ඩ පුළුවන්. දැන් සමහර එවුන්ට කිරි හරියට ඉතුරුනේ නැත්නම් අවුරුද්දම අවුල්. විකාරනේ මචන්ලා.විකාර කෙලින්නේ නැතුව අවුරුද්ද ගතකරපන්. සමරන්න නෙමෙයි.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    වෙදකම ආදී ශාස්ත්යන්ද බ්‍රහ්මජාල සුත්‍රයේදී මිත්යජිවිකතා යනුවෙන් වර්ග කර ඇති බව සත්‍යකි.
    දැන් අපි බෙහෙත් අරන් ලෙඩ රෝග සනීප කරගන්නවා නේ . ඉතින් අපි එහෙම කියලා ලුවී පාස්චර් පිස්සු බලු රෝගයට බෙහෙත් හොයා ගත්ත දවසේ අපි රටම එකතු වෙලා එක සමරමින්...නොකා නොබී නෝනා ලුවී පස්චර්ට පිස්සු එන්නත පහලවූ වෙලාව වෙනකම් නටනවද...ඒ එන්නත ගහන්ඩ ඕනේ එහෙම කරන එවුන්ට.
    දැන් උඹ කියනවානම නැකත් තරු ඇසුරින් උඹට යම් වැඩක් කරගන්ඩ පුළුවන් නම් ,මගේ විස්වාසය එක නොවුනත් මම උඹට බනින්නේ නෑ.හැබැයි උඹ මොකටද ව්‍යාජ රාශි දෙකක් මරුවෙනකම් මෙහෙ පිස්සු කෙලින්නේ. කිරි බිව්වා නම් වස්සි බැඳලා දාපන් කරගහගෙන යන්නේ නැතුව.

    boy-carrying-a-donkey.jpg


    ඔන්න පටලොගෙන. මුලින්ම සංදර්භය තේරුම් ගන්න, මේක උපුටලා දක්වන්නේ බ්‍රහ්ම ජාල සූත්‍රයෙන් ලාමක විද්‍යා ගොන්නට එන ටික පැහැදිලි කරන්නයි මේ දලා තියෙන්නේ. මේක අනුව මේවා ලමක වෙන්නේ ගිහි ගෙයින් නික්මිලා මහණ දම් පුරණ පැවිදි උත්තමයන්ටයි
    සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්
    ..................................................................................................
    එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරන මිථ්‍ය ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.


    මෙනත මහණ විශේෂනය තීරනාත්මකයි.
     
    Feb 17, 2013
    214
    25
    0
    ඒ බුදුන් ගේ මග කෙනෙකු යාම වැරදි ක්‍රියාවක&#35

    ඈතම් භවත් ශ්‍රමණ බ්‍රහමනයන් ඉන්නවා, ඔවුන් ශ්‍රද්ධාවවෙන් දුන් දන් අනුභව කරලා මෙවැනි උ තිරිසන් විද්‍යාවෙන් යුක්තව මිත්‍යා අජිවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ," අසවල් දින චද්‍රක් ග්‍රහනයක් සිදු වෙනවා,අසවල් දින සුර්යක් ග්‍රහණයක් සිදු වෙනවා , අසවල් දින සද හිරුගේ නිසි මගින් යාම සිදු වෙනවා අසවල් දින සද හිරුගේ නොමගින් යාම සිදුවෙනවා, අසවල් දින නැකත් තරු වල නිසි මගින් යාම සිදු වෙනවා, අසවල් දින නැකත් තරු නොමගින් යාම සිදු වෙනවා, සවල් දින උල්කා පාත වැටෙනවා,අසවල් දින අසවල් දිසාවේ උස්ණත්වය වැඩි වෙනවා,අසවල් දින භුමි කම්පාවක් සිද්ධ වෙනවා,අසවල් දින වැසි රහිතව අහස ගුගුරනවා,හිරු සදු හා නැකත් වල උදාව ,බැසීම,කෙළසීම,පිරිසිදු වීම මේ මේ වෙලාවට සිදු වෙනවා,චන්ද්‍රක් ග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබා දෙනවා,සුර්යක් ග්‍රහණය ලෝකයට මෙවැනි පල විපාක ලබා දෙනවා,නැකත් ග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබාදෙනවා,උල්කා වැටීම් මෙවැනි ඵල විපාක ලබා දෙනවා,හිරු සාදුගේ නිසිමග යාමෙන් මෙවැනි ඵල විපාක ලබාදෙනවා,හිරු සාදුගේ නොමග යාමෙන් මෙවැනි ඵල විපාක ලබා දෙනවා,දිශා ධය මෙවැනි ඵල විපාක ලබා දෙනවා ,භුමි කම්පා මෙවැනි ඵල විපාක ලබා දෙනවා,වැසි නොමැතිව අහස ගිගිරුම මෙවැනි ඵල විපාක ලබා දෙනවා,හිරු,සදු,නැකත්වල උදාව, බැසීම,කෙළසීම,පිරිසිදු වීම ලෝකයට මෙවැනි ඵල විපාක ලබා දෙනවා " කියලා තිරිසන් විද්‍යාවෙන් යුතුව මිත්‍යා අජිවයෙන් ජිවත් වෙනවා. නමුත් ශ්‍රමණ ගවුතමයන් වහන්සේ මෙවැනි දේනුත්, මෙවැනි වෙනදෙවලිනුත් වැළකි මෙබදු තිරස්චින විද්‍යාවෙන් යුතු මිත්‍යා අජිවයෙනුත් වැලකි සිටින කෙනෙක් කියලා, පින්වත් මහනේනෙනි, ඔය විදිහටයි පෘතක්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියන්නේ.....
     
    Feb 17, 2013
    214
    25
    0


    මෙනත මහණ විශේෂනය තීරනාත්මකයි.

    ඔබ පවසන අන්දමට දර්ශනයක් බුදු රදුන් පෙන්වා දෙයිද ....ඔහුගේ මග යන පුද්ගලයින්ට ඒවා අවශ්‍ය නැතිද?....මහා මංගල සුත්‍රය දෙවියන්ට දේශනා කල නිසා ඒවා බෞධයන්ට අකැපද?.....මහනුන්ට
    පමණක් නොව විශ්වයටම මෙය නිත්‍ය නොවනේද?
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    budu dahama wagema hindu abasheth apita labuna oya oke seen ekak eka kalantharayak thisse ena deyak :D :D
    eka mithyawak neme ban ape urume api sinhala :D
    poddak hithapan ekama welawakata mulu ratema sinhala minissu kama kanawa kochchara shoi da :D :D

    ohoma anda bakthiyen balanna epa ban :D :D sinhala apita ochcharai uthsawayak kiyala thiyenne eka raka ganna one :D :D

    jaya wewa
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගැලපෙන්නේ නැති එවුන් සමරන්නෙ නැතුව හිටපල්ලා .අපි කාලා බිලා සොමියක් අරන් ඉන්නවා හැම රෙද්දටම ආගම් ගාවගෙන ඡිවත් වෙන්න බෑ එහෙම බැලුවොත් බෞද්ධ අපට අවුරැද්ද කියලා සමරන්න වෙන්නෙ රොමානු කැලන්ඩරේ එන ඡනවාරි පලමුවනදා