බෞද්ධයන්ට සිතන්නට යමක්..!!!!!! යක්ෂයාගේ ත්‍රිකෝනය ඔබ සැමට තුරුණුවන් සරණයි :love:
ගෝටයිම්බර Member Sep 8, 2012 107 96 0 Sep 12, 2012 #1 බෞද්ධයන්ට සිතන්නට යමක්..!!!!!! යක්ෂයාගේ ත්‍රිකෝනය ඔබ සැමට තුරුණුවන් සරණයි Last edited: Sep 12, 2012
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,144 9,472 113 Sep 13, 2012 #3 Daily Hate Speech against Buddha and Temple
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Sep 13, 2012 #4 මේකට විරුද්ධව අය ආගම් වලට හැරවීමේ පනත බලාත්මක කරන්න ඕන
ColdBreath Member Jul 7, 2010 1,469 191 0 Sep 13, 2012 #5 සල්ලි වලට ආගම් වලට හැරෙනවා නම්, එහෙම අය කවදාවත් බෞද්ධයන් වෙලා ඉඳලා නෑ. අවබෝධයක් නැතුව බෞද්ධයෙක් වෙන්න බෑ. බලෙන් හරවාගැනීමක් හෝ, බලෙන් තබාගැනීමක් බෞද්ධයන් වෙත නෑ. ඒහිපස්සිකෝ... එව, බලව... Last edited: Sep 13, 2012
සල්ලි වලට ආගම් වලට හැරෙනවා නම්, එහෙම අය කවදාවත් බෞද්ධයන් වෙලා ඉඳලා නෑ. අවබෝධයක් නැතුව බෞද්ධයෙක් වෙන්න බෑ. බලෙන් හරවාගැනීමක් හෝ, බලෙන් තබාගැනීමක් බෞද්ධයන් වෙත නෑ. ඒහිපස්සිකෝ... එව, බලව...