බෞද්ධයන්ට සිතන්නට යමක්..!!!!!!

Sep 8, 2012
107
96
0
බෞද්ධයන්ට සිතන්නට යමක්..!!!!!!

1KQZH.jpg


යක්ෂයාගේ ත්‍රිකෝනය









ඔබ සැමට තුරුණුවන් සරණයි
:love:
 
Last edited:

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේකට විරුද්ධව අය ආගම් වලට හැරවීමේ පනත බලාත්මක කරන්න ඕන
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    සල්ලි වලට ආගම් වලට හැරෙනවා නම්, එහෙම අය කවදාවත් බෞද්ධයන් වෙලා ඉඳලා නෑ. අවබෝධයක් නැතුව බෞද්ධයෙක් වෙන්න බෑ. බලෙන් හරවාගැනීමක් හෝ, බලෙන් තබාගැනීමක් බෞද්ධයන් වෙත නෑ.

    ඒහිපස්සිකෝ... එව, බලව...
     
    Last edited: