මම සුත්‍රයෙන් කියුවොත් උබලට තේරෙන් නැ බන්, තේරෙන සිoහලනෙ කියන්නෙ ඒකයි..![]()
සූත්‍රයෙනුත් කියපන්කෝ බලන්න
මම සුත්‍රයෙන් කියුවොත් උබලට තේරෙන් නැ බන්, තේරෙන සිoහලනෙ කියන්නෙ ඒකයි..![]()
කොහේද බන් ඔය කියන සංස්කෘතිය ලියලා තියෙන්නේ
මම උඹෙන් ප්‍රස්නයක් අගන්නම්.මට මේකට අවංක උත්තරයක් දීපන්.
ලංකාවට බුදු දහම එන්නේ අනුරාධපුර යුගයේදී.අද වෙනකොට බුදු හාමුදුරුවෝ පිරිණිවන්පාලා අවුරුදු 2500කට වඩා වැඩියි.මේ වෙනකොට ධර්මයේ කොටස් විකෘති වෙන්න පුලුවන්.නමුත් පරිනිර්වාණයෙන් වසර 500ක් ඇතුළත ඕක වෙනස් වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි.
ඔය විදියට දෙවියන්ට යම් යම් දේවල් මිනිස්සුන්ට කරලා දෙන්න පුලුවන් කියලා තියෙනවනම් ඇයි අනුරාධපුර යුගයේ හදපු එක පන්සලකවත් ඒ යුගයේදීම හදපු දේවාල නැත්තේ?

ඒක තමයි කතරගම දෙවියො ගැන මහා වoශය මුලින්ම කතාකරන තැන.. අනුරාධපුර යුගයෙදි තමයි අපේ දුටුගැමුණු මහ රහතුමා කතරගම දේවාලය හදවන්නෙ ( ප්රත්රිසස්කනය )..ඒක කියවෙන්නෙ මහා වoශයේ..ඒ කියන්නෙ අනුරාධපුර යුගයෙත් දෙවියන් විස්වාස කරල තියෙනව..ඒක තමයි කතරගම දෙවියො ගැන මහා වoශය මුලින්ම කතාකරන තැන..
මම අහල තියෙනව බුදු හාමුදුරුවො සක්‍ර දෙවියන්ට අන්තිමට බුදු දහම ඉතිරි වෙන්නෙ ශ්‍රී ලංකාවේ නිසා මෙහේ ධර්මය ආරක්ෂා කරන්ඩ කිව්ව කියල,ඒ හැර ඔය කතරගම දෙවියන් ගැන එහෙම කියවෙනවද?,ශ්‍රී පාදෙට වැඩම කරේ සුමන සමන් දෙවියන්ගෙ ආරාධනාවක් නිසා කියල දන්නව.
මම නම් තෙල් බෙහෙත් ජාති ගහපු පලතුරු වට්ටියක් දුන්නම දෙවියො අපිට උදව් කරනව,කපුව ඒජන්ට් විදියට ගාන කපාගන්න ඒව ගැන පැහැදීමක් නෑ..මේ ලඟදි කිරිවෙහෙරෙ හාමුදුරුවොන්ටත් වෙඩි තියල ගියේ කපු ඒජන්ට් කෙනෙක්,දෙවියො හිටියත් බලන්නෙ නැතුව ඇති ඒකනෙ ලංකාවට මෙහෙම කෙලවෙන්නෙ දවස ගානෙ.
හරියට ධර්මයට අනුව ඉන්නවනම් දෙවියො අපිටත් වඳියි අපි දෙවියො පස්සෙ යන්ඩ ඕනි නෑ

ඉතින් මහාවංශයේ තිබ්බම පිළිගත්තද?
සාමාන්‍යයෙන් මහා වංශයේ තියෙන දේවල් පිළිගන්න කලින් අනිත් ඉතිහාස පොත් එක්ක සන්සංදනය කරලා,භෞතික සාධක එක්ක ගලපලා තමයි පිළිගන්නේ.කතරගම දේවාලේ අනුරාධපුර යුගයේ හෝ ඊට පෙර නිර්මාණය කරපු දෙයක් කියලා භෞතික සාදක තියෙනවද?
අනික මහාවංශය ලියන්නේ දුටුගැමුණු රජතුමාට පස්සේ කාලේක.මුල් කොටස් වල වෙනසක් තියෙන්න පුලුවන්.හරියට නිකන් මහින්ද හදපු මහින්දෝදය විද්‍යාගාර මෛත්‍රීපාල හැදුවා කියලා බෝඩ් ගැහුවා වගේ .

අනික ජනවහරෙත් තියෙනව,ඒ කියන්නෙ ඔක්කොම සාධක තියෙනව, කිසිම දෙයක් වෙනස්වෙලා නැ ... 

ඔය ඔක්කෝම පැත්තකින් තියාපන්කෝ.මේ ලඟදී කපුවෝ ටික ගහගෙන දේවාලේ වරුවක් වහලා පූජාවට්ටියක් වත් නැතුව මහා බල පරාක්‍රම ඇති දෙවියෝ කරුවලේ හිටියේ.![]()

ඔව් මහා වශයේ තිබෙන දේ 100%ක් හරි, කවුද මහා වශයට අභියෝග කරන්නෙ???? කතරගම දේවාලයේ සෙල්ලිපියක් තියෙනව,අනික ජනවහරෙත් තියෙනව,ඒ කියන්නෙ ඔක්කොම සාධක තියෙනව, කිසිම දෙයක් වෙනස්වෙලා නැ ...
![]()
ඔය ඔක්කෝම පැත්තකින් තියාපන්කෝ.මේ ලඟදී කපුවෝ ටික ගහගෙන දේවාලේ වරුවක් වහලා පූජාවට්ටියක් වත් නැතුව මහා බල පරාක්‍රම ඇති දෙවියෝ කරුවලේ හිටියේ.![]()

කපුවන්ගෙ දේවලට දෙවියො මොකටද මැදිහත් වෙන්නෙ..??? අනුන්ගෙ පුජා වට්ටි කතරගම දෙවියො බලාපොරොත්තු වෙන්නෙ නැ..![]()
මම අහල තියෙනව බුදු හාමුදුරුවො සක්‍ර දෙවියන්ට අන්තිමට බුදු දහම ඉතිරි වෙන්නෙ ශ්‍රී ලංකාවේ නිසා මෙහේ ධර්මය ආරක්ෂා කරන්ඩ කිව්ව කියල,ඒ හැර ඔය කතරගම දෙවියන් ගැන එහෙම කියවෙනවද?,ශ්‍රී පාදෙට වැඩම කරේ සුමන සමන් දෙවියන්ගෙ ආරාධනාවක් නිසා කියල දන්නව.
මම නම් තෙල් බෙහෙත් ජාති ගහපු පලතුරු වට්ටියක් දුන්නම දෙවියො අපිට උදව් කරනව,කපුව ඒජන්ට් විදියට ගාන කපාගන්න ඒව ගැන පැහැදීමක් නෑ..මේ ලඟදි කිරිවෙහෙරෙ හාමුදුරුවොන්ටත් වෙඩි තියල ගියේ කපු ඒජන්ට් කෙනෙක්,දෙවියො හිටියත් බලන්නෙ නැතුව ඇති ඒකනෙ ලංකාවට මෙහෙම කෙලවෙන්නෙ දවස ගානෙ.
හරියට ධර්මයට අනුව ඉන්නවනම් දෙවියො අපිටත් වඳියි අපි දෙවියො පස්සෙ යන්ඩ ඕනි නෑ

කතරගම දෙවියන් සම්බන්දයෙන්,ඕක ලස්සනට පැහැදිලි කරනව කුඩුම්බිගල ආරන්යයේ මෛත්‍රී උපාසම මහත්තය..''විසිපස් වසරක වන දිවි තොරතුරු'' කියන පොත කියවන්ඩ..

ඇයි තමන්ගේ ඒජන්ට්ලා ටික හරියට තියාගන්න දෙයියෝන්ට බැරිද
නරකැල වෙත සෙත සදනව මිසක් නරයො පාලනේ කරන්ඩ යන්නෙ නැ දෙවියො..දෙවියන්ට තව ඔනෙ තරන වැඩ තියෙනව..
එහෙනම් ඔය උඹ යන එන වෙලාවක පොඩ්ඩක් මතක් කරහන් ආරක්ශාකරගත්තු වාහන හැප්පෙනවා.පොඩ්ඩක් ඒවා බලන්න කියලා.ආ තව කෙලවෙලා තියෙන බිස්නස් ටිකත් පොඩ්ඩක් ගොඩ දාලා දෙන්න කියහන්

පෙර කල බලවත් අකුසල් දෙවියන් වලක්කන්නෙ කොහොමද ???? දෙවියන්ගෙන් මොකුත් බලාපොරොත්තු වෙන්ඩ එපා ඒත් ගියාම පුජා වට්ටිටක් පුජා කරල වරෙල්ල කුහක නොවී..
එහෙම කියන්ඩ එපා,, කර්මානු කූලව වෙන්ඩ තියෙනවනම් සමහර සිද්දි බුදු හාමුරුදුවන්ටවත් නතර කරන්ඩ බැ..ඒක කර්මය කොහොමද දෙවියො ඒව නතර කරන්නෙ???
ධර්මයට අනුව ඉන්නවනම් දෙවියො අපිටත් වඳියි ..කතරගම දෙවියන් සම්බන්දයෙන්,ඕක ලස්සනට පැහැදිලි කරනව කුඩුම්බිගල ආරන්යයේ මෛත්‍රී උපාසම මහත්තය..''විසිපස් වසරක වන දිවි තොරතුරු'' කියන පොත කියවන්ඩ..

ඒක යකාගේ කථාවක්නේ.අකුසල් වලක්වන්න බැරිනම්,සැප සම්පත් දෙන්නේ කොහොමද?
එහෙමනම් මොන මගුලටද පළතුරු වට්ටියක් අරගෙන පෝළිම් වල ඉඳලා කපුවටත් ගානක් දීලා එන්නේ?කසන සල්ලි නම් නෑ අපිට.
කුහක නැත්නම් ඒ සල්ලි වලින් මනුස්සයෙකුට හරි සතෙකුට හරි කන්න ටිකක් අරන් දීපම්.ලෙඩෙකුට බෙහෙතක් අරන් දීපන්.

මගෙ කැමත්තට පලතුරු වට්ටියක් පුජ කරනව මොකක්ද ප්‍රශ්නෙ?? 