උබ නමට වත් බෞද්ධයෙක්ද කියල කියපන් මුලින්, දේවාල ගානේ යන්න කලින්...![]()
බෞද්ධයෙක් තමයි.හැබැයි කෝවිලට දේවලෙට යන බෞද්ධයෙක් නෙමෙයි
උබ නමට වත් බෞද්ධයෙක්ද කියල කියපන් මුලින්, දේවාල ගානේ යන්න කලින්...![]()
කතෝලිකයෙක්, ඌට තියෙන්නෙ වෙන ප්රශ්නයක්, හැමදාම ඔහොම තමයි...
මචන්, රාවනා රජු ගැන නියම ඉතිහාසය දැනගන්න කොග්ගල නිලමේ 2 පොත කියවපන්..
මෙන්න ලින්ක් එක..
කොග්ගල නිලමේ 2 pdf
මම අහල තියෙනව බුදු හාමුදුරුවො සක්ර දෙවියන්ට අන්තිමට බුදු දහම ඉතිරි වෙන්නෙ ශ්රී ලංකාවේ නිසා මෙහේ ධර්මය ආරක්ෂා කරන්ඩ කිව්ව කියල,ඒ හැර ඔය කතරගම දෙවියන් ගැන එහෙම කියවෙනවද?,ශ්රී පාදෙට වැඩම කරේ සුමන සමන් දෙවියන්ගෙ ආරාධනාවක් නිසා කියල දන්නව.
මම නම් තෙල් බෙහෙත් ජාති ගහපු පලතුරු වට්ටියක් දුන්නම දෙවියො අපිට උදව් කරනව,කපුව ඒජන්ට් විදියට ගාන කපාගන්න ඒව ගැන පැහැදීමක් නෑ..මේ ලඟදි කිරිවෙහෙරෙ හාමුදුරුවොන්ටත් වෙඩි තියල ගියේ කපු ඒජන්ට් කෙනෙක්,දෙවියො හිටියත් බලන්නෙ නැතුව ඇති ඒකනෙ ලංකාවට මෙහෙම කෙලවෙන්නෙ දවස ගානෙ.
හරියට ධර්මයට අනුව ඉන්නවනම් දෙවියො අපිටත් වඳියි අපි දෙවියො පස්සෙ යන්ඩ ඕනි නෑ

Ow ban.. daala tiyena tag walin penawa..කතෝලිකයෙක්, ඌට තියෙන්නෙ වෙන ප්රශ්නයක්, හැමදාම ඔහොම තමයි...
උඹ නම් පටලවගෙන.
බුදු දහමේ දෙවියන් කියලා කියන්නේ මනුශ්ය ආත්මයක් ලබන්න පුලුවන් ප්රමාණයට වඩා පින් සහිත විම නිසා මනුශ්ය ආත්මයක වඩා උසස් ආත්මභවයකට පත් වෙච්ච අය.පින් අනුව ඉපදෙන්න පුලුවන් දිව්යලෝක 6ක් තියෙනවා.ඒවා සේරම කාම ලෝක.ඒවල ඉන්න අයට බෑ මනුශ්යයින්ට උඹ ඔය කියන විදියට උදව් කරන්න.
භෞතික සාදක කියලා කිවුවේ ඔය දේවාලේ කොච්චර පරණ එකක්ද කියලා පරීක්ශනයක් කරලා තියෙනවද?
පිළිම කොච්චර පරන ඒවද කියලා පරීක්ශන කරලා තියෙනවද?
අන්න එහෙම කරලා තියෙනවම් කියන්න පුලුවන් ඔය දේවාලේ දුටුගැමුනු රජතුමාගේ කාලේ හෝ ඊට පෙර හදපු එකක් කියලා.
උඹ නම් පටලවගෙන.
බුදු දහමේ දෙවියන් කියලා කියන්නේ මනුශ්ය ආත්මයක් ලබන්න පුලුවන් ප්රමාණයට වඩා පින් සහිත විම නිසා මනුශ්ය ආත්මයක වඩා උසස් ආත්මභවයකට පත් වෙච්ච අය.පින් අනුව ඉපදෙන්න පුලුවන් දිව්යලෝක 6ක් තියෙනවා.ඒවා සේරම කාම ලෝක.ඒවල ඉන්න අයට බෑ මනුශ්යයින්ට උඹ ඔය කියන විදියට උදව් කරන්න.
ආගමක් නෑ.බෞද්ධ දර්ශනය තමයි තියෙන්නේ.උඹලා ඒක ආගමක් කරලා හින්දු ආගමත් එක්ක කලවම් කරලා විකාර කරලා තියෙන්නේ.
එක්කො ඌ කලවම් එකෙක්.. නැත්නම් ආගමේ එකෙක්.. ඔය දාල තියෙන tag දැක්කනෙ...මොනවද මූ මේ කියවන්නෙ ,උබ මොනාද බන් බුදු දහම ගැන දන්නෙ, ගූගල් කරල ආන්සර් දාන්ඩ එන්ඩ එපා කෙලින්ම අහු වෙනව දැනගෙන කතා කරපන් බන්, මනුස්ස ලෝක ආශිතව දෙවිවරු ජීවත් වෙනව කියන්ඩ බුදු දහමෙ ඔනෙ තරන් දේශනා තියෙනව...දැනගෙන කියෝපන්..
ආගමක් ඔනෙ මිනිස්සුන්ට ආගම්ක් දර්ශනයක් ඔනෙ නම් දර්ශනයක් ඒකයි බුදු දහම, උබල වගේ කතෝලිකයන්ට මොන ආගමක්ද බන් ආමේන් ආමේන් ගාගෙන ඉදින්..
එක්කො ඌ කලවම් එකෙක්.. නැත්නම් ආගමේ එකෙක්.. ඔය දාල තියෙන tag දැක්කනෙ...


ඒක කතෝලිකය බන් බුද්ධාගම හෝ ඒ ආශ්රිත දෙයක් ගැන තෙර්ඩ් එකක් දැම්මොත්, බුරාගෙන පනින එකෙක්..ඕක මම නම් දැකල නැ කව්දාවත් බුදු දහමට හොදක් කියනව..බුරනව බුරනව බුරනව බුරනව ඉවරයක් නැ..![]()
එක්කො ඌ කලවම් එකෙක්.. නැත්නම් ආගමේ එකෙක්.. ඔය දාල තියෙන tag දැක්කනෙ...
අනුරාධපුරේ මහසෙන් නෙවෙයි මචන් කතරගම කිරිවෙහෙර කරවපු මහාසේන රජතුමා.මචන්, නිවැරදි කිරීමක් කරන්න ඕනේ, බලන්ගොඩ ආනන්ද හාමුදුරුවන්ගේ මතය නම්, කතරගම දෙවියන් කියන්නේ මහසෙන් රජු නෙමෙයි කියල..
මේ Video එකේ 4.30 ඉදල බලන්න..