බෞද්ධයන් කතරගම දෙවියන් වැදීය යුත්තේ ඇයි?

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕව හොදයි අවරුදු 1000+ වලට කලින් පොත් වල ලියපු නිසා බුදු හාමුදුරුවෝ සක්රයට විජය ව ආරක්ෂා කරන්න කිව්ව කියල හිතාගෙන සිදුහත් කුමාරය ඉපදිලා නෙලුම් මල් උඩ ඇවිද්ද කියන ඒව සහිතය කියල තේරුම් ගන්න බැරි උන්ට හොදයි

    මචන්, රාවනා රජු ගැන නියම ඉතිහාසය දැනගන්න කොග්ගල නිලමේ 2 පොත කියවපන්..

    මෙන්න ලින්ක් එක..

    කොග්ගල නිලමේ 2 pdf

    ඒ thanx බං...සිරාවට වටිනව
    Thank u very much....✨
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මම අහල තියෙනව බුදු හාමුදුරුවො සක්‍ර දෙවියන්ට අන්තිමට බුදු දහම ඉතිරි වෙන්නෙ ශ්‍රී ලංකාවේ නිසා මෙහේ ධර්මය ආරක්ෂා කරන්ඩ කිව්ව කියල,ඒ හැර ඔය කතරගම දෙවියන් ගැන එහෙම කියවෙනවද?,ශ්‍රී පාදෙට වැඩම කරේ සුමන සමන් දෙවියන්ගෙ ආරාධනාවක් නිසා කියල දන්නව.

    මම නම් තෙල් බෙහෙත් ජාති ගහපු පලතුරු වට්ටියක් දුන්නම දෙවියො අපිට උදව් කරනව,කපුව ඒජන්ට් විදියට ගාන කපාගන්න ඒව ගැන පැහැදීමක් නෑ..මේ ලඟදි කිරිවෙහෙරෙ හාමුදුරුවොන්ටත් වෙඩි තියල ගියේ කපු ඒජන්ට් කෙනෙක්,දෙවියො හිටියත් බලන්නෙ නැතුව ඇති ඒකනෙ ලංකාවට මෙහෙම කෙලවෙන්නෙ දවස ගානෙ.

    හරියට ධර්මයට අනුව ඉන්නවනම් දෙවියො අපිටත් වඳියි අපි දෙවියො පස්සෙ යන්ඩ ඕනි නෑ

    වැඩ බලන දෙවි කෙනෙක් ඉදල තියෙන්නේ :rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උඹ නම් පටලවගෙන.

    බුදු දහමේ දෙවියන් කියලා කියන්නේ මනුශ්‍ය ආත්මයක් ලබන්න පුලුවන් ප්‍රමාණයට වඩා පින් සහිත විම නිසා මනුශ්‍ය ආත්මයක වඩා උසස් ආත්මභවයකට පත් වෙච්ච අය.පින් අනුව ඉපදෙන්න පුලුවන් දිව්‍යලෝක 6ක් තියෙනවා.ඒවා සේරම කාම ලෝක.ඒවල ඉන්න අයට බෑ මනුශ්‍යයින්ට උඹ ඔය කියන විදියට උදව් කරන්න.

    ඔය උබ කියන දේවල් විද්‍යාත්මක ක්‍රමයට අනුවද ඔප්පු කලේ?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    භෞතික සාදක කියලා කිවුවේ ඔය දේවාලේ කොච්චර පරණ එකක්ද කියලා පරීක්ශනයක් කරලා තියෙනවද?

    පිළිම කොච්චර පරන ඒවද කියලා පරීක්ශන කරලා තියෙනවද?

    අන්න එහෙම කරලා තියෙනවම් කියන්න පුලුවන් ඔය දේවාලේ දුටුගැමුනු රජතුමාගේ කාලේ හෝ ඊට පෙර හදපු එකක් කියලා.

    උබට හොද chance එකක් තියෙනවා යාපනේට ගිහින් අර ලගදි ඩෝසර් කරපු නටබුන් ටික කාබන් පරීක්ශාවක් කරල සුමන්තිරන් හම්බෙලා කියන්න, උතුරේ දෙමල ජනාවාස 1500 ට කලින් තිබුනෙ නෑ කියන්න..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ නම් පටලවගෙන.

    බුදු දහමේ දෙවියන් කියලා කියන්නේ මනුශ්‍ය ආත්මයක් ලබන්න පුලුවන් ප්‍රමාණයට වඩා පින් සහිත විම නිසා මනුශ්‍ය ආත්මයක වඩා උසස් ආත්මභවයකට පත් වෙච්ච අය.පින් අනුව ඉපදෙන්න පුලුවන් දිව්‍යලෝක 6ක් තියෙනවා.ඒවා සේරම කාම ලෝක.ඒවල ඉන්න අයට බෑ මනුශ්‍යයින්ට උඹ ඔය කියන විදියට උදව් කරන්න.

    මොනවද මූ මේ කියවන්නෙ ,උබ මොනාද බන් බුදු දහම ගැන දන්නෙ, ගූගල් කරල ආන්සර් දාන්ඩ එන්ඩ එපා කෙලින්ම අහු වෙනව දැනගෙන කතා කරපන් බන්, මනුස්ස ලෝක ආශිතව දෙවිවරු ජීවත් වෙනව කියන්ඩ බුදු දහමෙ ඔනෙ තරන් දේශනා තියෙනව...දැනගෙන කියෝපන්..

    ආගමක් නෑ.බෞද්ධ දර්ශනය තමයි තියෙන්නේ.උඹලා ඒක ආගමක් කරලා හින්දු ආගමත් එක්ක කලවම් කරලා විකාර කරලා තියෙන්නේ.

    ආගමක් ඔනෙ මිනිස්සුන්ට ආගම්ක් දර්ශනයක් ඔනෙ නම් දර්ශනයක් ඒකයි බුදු දහම, උබල වගේ කතෝලිකයන්ට මොන ආගමක්ද බන් ආමේන් ආමේන් ගාගෙන ඉදින්..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොනවද මූ මේ කියවන්නෙ ,උබ මොනාද බන් බුදු දහම ගැන දන්නෙ, ගූගල් කරල ආන්සර් දාන්ඩ එන්ඩ එපා කෙලින්ම අහු වෙනව දැනගෙන කතා කරපන් බන්, මනුස්ස ලෝක ආශිතව දෙවිවරු ජීවත් වෙනව කියන්ඩ බුදු දහමෙ ඔනෙ තරන් දේශනා තියෙනව...දැනගෙන කියෝපන්..

    ආගමක් ඔනෙ මිනිස්සුන්ට ආගම්ක් දර්ශනයක් ඔනෙ නම් දර්ශනයක් ඒකයි බුදු දහම, උබල වගේ කතෝලිකයන්ට මොන ආගමක්ද බන් ආමේන් ආමේන් ගාගෙන ඉදින්..
    එක්කො ඌ කලවම් එකෙක්.. නැත්නම් ආගමේ එකෙක්.. ඔය දාල තියෙන tag දැක්කනෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක්කො ඌ කලවම් එකෙක්.. නැත්නම් ආගමේ එකෙක්.. ඔය දාල තියෙන tag දැක්කනෙ...

    ඒක කතෝලිකය බන් බුද්ධාගම හෝ ඒ ආශ්‍රිත දෙයක් ගැන තෙර්ඩ් එකක් දැම්මොත්, බුරාගෙන පනින එකෙක්..ඕක මම නම් දැකල නැ කව්දාවත් බුදු දහමට හොදක් කියනව..බුරනව බුරනව බුරනව බුරනව ඉවරයක් නැ.. :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක කතෝලිකය බන් බුද්ධාගම හෝ ඒ ආශ්‍රිත දෙයක් ගැන තෙර්ඩ් එකක් දැම්මොත්, බුරාගෙන පනින එකෙක්..ඕක මම නම් දැකල නැ කව්දාවත් බුදු දහමට හොදක් කියනව..බුරනව බුරනව බුරනව බුරනව ඉවරයක් නැ.. :yes::yes:

    උඹ නිකන් මගේ උප්පැන්නේ දැක්කා වගේනේ කථාව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔය හුට්ටිගේ පුතාට වඳිනවා කියන්නේ බුද්ධාගමටත් කරන අපහාසයක්
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මචන්, නිවැරදි කිරීමක් කරන්න ඕනේ, බලන්ගොඩ ආනන්ද හාමුදුරුවන්ගේ මතය නම්, කතරගම දෙවියන් කියන්නේ මහසෙන් රජු නෙමෙයි කියල..

    මේ Video එකේ 4.30 ඉදල බලන්න..

    අනුරාධපුරේ මහසෙන් නෙවෙයි මචන් කතරගම කිරිවෙහෙර කරවපු මහාසේන රජතුමා.