අනුරාධපුරේ මහසෙන් නෙවෙයි මචන් කතරගම කිරිවෙහෙර කරවපු මහාසේන රජතුමා.
දැන් කතරගම ''මහසෙන් දේව සoකල්පයක්'' නැනෙ දැන් තියෙන්නෙ ''ස්කන්ධ කුමාර'' සoකල්පයක්..
අනුරාධපුරේ මහසෙන් නෙවෙයි මචන් කතරගම කිරිවෙහෙර කරවපු මහාසේන රජතුමා.
ඔය හුට්ටිගේ පුතාට වඳිනවා කියන්නේ බුද්ධාගමටත් කරන අපහාසයක්

කුරුසෙ ඉස්සරහට ගිහින් ආමේන් ආමේන් ආමේන් ගාල අවජාතකයෙක්ට වදින එකද එතකොට හරියන්නෙ..![]()

Refer 1st pageකොග්ගල නිලමේ පොත PDF එකක් තියන කව්රු හරි ඉන්නවද?
මචන්, නිවැරදි කිරීමක් කරන්න ඕනේ, බලන්ගොඩ ආනන්ද හාමුදුරුවන්ගේ මතය නම්, කතරගම දෙවියන් කියන්නේ මහසෙන් රජු නෙමෙයි කියල..
මේ Video එකේ 4.30 ඉදල බලන්න..
ඔව්.ඒක ඇත්ත..මුදල් බලාපොරොත්තු වෙන්නෙ කපුවා මිසක් දෙවියො නෙමෙයිඅපි හිතමු කතරගම දෙවියෝ කියන්නේ වෙන කෙනෙක් කියලා , හැබැයි උඹ හිතනවද රු.5000 කොළයක් පළතුරු වට්ටියක තියලා දුන්නාම දෙවියෝ පිහිට වෙනවා කියලා, ඕක සම්පූර්ණ බිස්නස් එකක් , ඉස්සර මිනිස්සු පූජාවල් විදියට පළමු අස්වැන්න ඒ ඒ රජවරුන්ට , තමන්ට උදව් කරපු මිනිස්සුන්ට ගිහිල්ලා දුන්නා චාරිත්‍රයක් විදියට , ඒක තමයි පසුකාලීනව ඒ අය නැතිවුනා උනත් තමන්ගේ පූජාව අමතක කලේ නෑ . ඔය කියන එකේ දිගුවක් තමයි දැන් හම තැනම බිස්නස් එකක් වෙලා තියෙන්නේ
දැන් මහා සේන සකල්පය කතරගම නැනෙ ..දැන් තියෙන්නෙ ස්කන්ධ කුමාර සoකල්පය..![]()
මිනිස්සු මහා සේන දන්නෙත් නෑ ,ස්කන්ධ කුමාර දන්නෙත් නෑ , ඔය පූජාවට්ටි අරන් යන අයගෙන් අහපන් කවුද ඔය දෙන්න කියලා දන්නෑ , අම්මල තාත්තල ගිය නිසා අපිත් ගියා කියයි. කිරිවෙහර ලග තියෙන මසාසේන රජ්ජුරුවන්ගේ පිලිමෙට කී යෙන් කී දෙනාද ගෞරව කරන්නේ කියලා ගියාම බලන්න පුලුවන් , කිරි වෙහෙර හැදුවා රජාට ගෞරව නෑ , හැබැයි දෙන්නෙත් නැති අහලත් නැති ස්කන්ද කුමාරයාට පළතුරු වට්ටියක් දෙනවාඅ රු5000 තියලා , බැරිවෙලාවත් රු200 තියන් කවුරු හරි ආවොත් පූජාව ගනන්වත් ගන්නෑ , මේවට තමයි විහිලු කියන්නේ ,ස්කන්ධ කුමාරයවත් හිතන්න නැතුව ඇති තමන්ගේ නම පාවිච්චි කරලා මෙහෙම නස්පැත්තියක් වෙයි කියලා
ඉතිං බං ඒක තමා සමාජෙ හැටි. හැම දේම ඔහොම තමා බං. හැමෝවම හැම දේ ගැනම දැනුවත් කරන්න බෑ. හරියට බැලුවොත් ඕක විතරක් නෙමේ අපිට උගන්නපු සමීකරණ වල තත්වෙත් ඔච්චර තමා. හැමෝම ප්රමූළ ධර්ම වලිං මේක මෙහෙම වෙන්නෙ ඇයි කියල ප්‍රශ්න කල්ල ඔප්පු කරන්න යනවද ? නෑනෙ. ගුරුවරු ඉගැන්නුව ඉතිං අපිත් උගන්නපු විදිහට ආදේශ කලා. ඒකෙ ඒ හැටි වැරැද්දකුත් නෑ.
මිනිස්සු මහා සේන දන්නෙත් නෑ ,ස්කන්ධ කුමාර දන්නෙත් නෑ , ඔය පූජාවට්ටි අරන් යන අයගෙන් අහපන් කවුද ඔය දෙන්න කියලා දන්නෑ , අම්මල තාත්තල ගිය නිසා අපිත් ගියා කියයි. කිරිවෙහර ලග තියෙන මසාසේන රජ්ජුරුවන්ගේ පිලිමෙට කී යෙන් කී දෙනාද ගෞරව කරන්නේ කියලා ගියාම බලන්න පුලුවන් , කිරි වෙහෙර හැදුවා රජාට ගෞරව නෑ , හැබැයි දෙන්නෙත් නැති අහලත් නැති ස්කන්ද කුමාරයාට පළතුරු වට්ටියක් දෙනවාඅ රු5000 තියලා , බැරිවෙලාවත් රු200 තියන් කවුරු හරි ආවොත් පූජාව ගනන්වත් ගන්නෑ , මේවට තමයි විහිලු කියන්නේ ,ස්කන්ධ කුමාරයවත් හිතන්න නැතුව ඇති තමන්ගේ නම පාවිච්චි කරලා මෙහෙම නස්පැත්තියක් වෙයි කියලා
වැරැද්ද තියෙන්නේ උපතින් තමන් දන්නෙ නැති ආගමක් උප්පැන්නෙට දාන එක. ඒක හරිනම් තමන් සියල්ල හදෑරුවට පස්සේ එන්න ඕනා එකක් , හැමෝම බුද්ධාගම කියලා විග්රහ කරනවා , බුද්ධාගම කියලා එකක් නෑ , බුද්ධ ධර්මය , එක විශ්වීය කතිකාවතක් මිසක් ආගමක් නෙමේ , ආගම කියන්නේ බැඳීමක් , ඇදහීමක් , සර්ව බලදාරී දෙවියෙකු මූලික කරගත්තු , බුද්ධ ධර්මයේ මූලිකම දේ බැඳීම් අත හැරීම , ඒක කවදාවත් ආගමක් නෙමේ , අත්තටම කිව්වොත් තමන් නිවැරදි බෞද්ධ යෙක් නම් ඔහු නිරාගමිකයෙක් වෙනවා
ලොල් නිවරදි බෞද්ධයෙක් කොහොමද නිරාගමිකයෙක් වෙන්නෙ, ඔය හැමදේම අතාරින්ඩ කියන එක ගිහියන්ට අදාල දෙයක් නෙමේ ඕව ඇවිල්ල ආගමික අන්තවාදය, කවුරු හරි මහන වෙනවනම් මාරගඵ්ල ලබන්ඩ පිලිවෙත් පුරනවනම් ආන්න සියල්ල අත අරින්ඩ කිසිම ප්‍රශ්නයක් නැ.. ඒත් මේ ගිහියෙක් විදිහට ජීවත්වෙනවනම් සියල්ල අත අරින්නෙ කොහොමද ??? එහෙම බුදු දහමක් නැ ඕව ඇවිල්ල ඔක්කොම ආගමික අන්තවාද...කරුනාකරල අවබෝධකර ගන්ඩ බුදු දහම ඇවිල්ල මැදුම් පිලිවෙත අනුගමනය කරන ආගමක් ඒක තමයි ප්‍රධාන හරය...
මිනිස්සු මහා සේන දන්නෙත් නෑ ,ස්කන්ධ කුමාර දන්නෙත් නෑ , ඔය පූජාවට්ටි අරන් යන අයගෙන් අහපන් කවුද ඔය දෙන්න කියලා දන්නෑ , අම්මල තාත්තල ගිය නිසා අපිත් ගියා කියයි. කිරිවෙහර ලග තියෙන මසාසේන රජ්ජුරුවන්ගේ පිලිමෙට කී යෙන් කී දෙනාද ගෞරව කරන්නේ කියලා ගියාම බලන්න පුලුවන් , කිරි වෙහෙර හැදුවා රජාට ගෞරව නෑ , හැබැයි දෙන්නෙත් නැති අහලත් නැති ස්කන්ද කුමාරයාට පළතුරු වට්ටියක් දෙනවාඅ රු5000 තියලා , බැරිවෙලාවත් රු200 තියන් කවුරු හරි ආවොත් පූජාව ගනන්වත් ගන්නෑ , මේවට තමයි විහිලු කියන්නේ ,ස්කන්ධ කුමාරයවත් හිතන්න නැතුව ඇති තමන්ගේ නම පාවිච්චි කරලා මෙහෙම නස්පැත්තියක් වෙයි කියලා

වැරැද්ද තියෙන්නේ උපතින් තමන් දන්නෙ නැති ආගමක් උප්පැන්නෙට දාන එක. ඒක හරිනම් තමන් සියල්ල හදෑරුවට පස්සේ එන්න ඕනා එකක් , හැමෝම බුද්ධාගම කියලා විග්රහ කරනවා , බුද්ධාගම කියලා එකක් නෑ , බුද්ධ ධර්මය , එක විශ්වීය කතිකාවතක් මිසක් ආගමක් නෙමේ , ආගම කියන්නේ බැඳීමක් , ඇදහීමක් , සර්ව බලදාරී දෙවියෙකු මූලික කරගත්තු , බුද්ධ ධර්මයේ මූලිකම දේ බැඳීම් අත හැරීම , ඒක කවදාවත් ආගමක් නෙමේ , අත්තටම කිව්වොත් තමන් නිවැරදි බෞද්ධ යෙක් නම් ඔහු නිරාගමිකයෙක් වෙනවා
ඉස්සෙල්ලා ආගම කියන්නේ මොකද්ද කියපන්කෝ?

නොදන්නා මිනිස්සු එහෙම කරනව එකගයි, ඔක්කොම මාහාසේන හෝ ස්කන්ධකුමාර කියන්නෙ කවුද කියල දන්නෙ නැ ..වදිනවට වදින අය ඉන්නව, නැ කියන්නෙ නැ මම..
ඒත් සාතිශය බහුතරයක් අඩුම ගානෙ කතරගම දෙවියන්ට මුහුනු සයක් අත් දොලොසක්, මයුරා වාහනය කරගත්ත දෙවි කෙනෙක් කියල හරි දන්නව.. ඔය මහාසේන දේව සoකල්පය දන්නෙ බොහොම ටික දෙනයි..ඒකෙන් මම කියන්ඩ යන්නෙ නැ ඉන්නෙ ස්ඛන්ධ කුමාර දෙවියන්මයි කියල ඒක තම තමන්ගෙ කැමැත්ත අනුව පිහිට පාර්තනා කිරිමක් ඒක ගැන එච්චර හිතන්ඩ දෙයක් නැ..
අඩුම ගානෙ මිනිස්සු ට්‍රිප් එකක් හරි යනවනෙ ඔය සoකල්ප නිසා.. නැත්තන් වැඩ වලටම හිරවෙලා ජිවිතේ ඔහේ ගෙවනව එක තැන.. ඊට වඩා නොපෙනෙන දෙවියෙක් වදින්ඩ හරි කතරගම යන එක හොදයි පවුල පිටින් එකතුවෙලා.![]()
වැරැද්ද තියෙන්නේ උපතින් තමන් දන්නෙ නැති ආගමක් උප්පැන්නෙට දාන එක. ඒක හරිනම් තමන් සියල්ල හදෑරුවට පස්සේ එන්න ඕනා එකක් , හැමෝම බුද්ධාගම කියලා විග්රහ කරනවා , බුද්ධාගම කියලා එකක් නෑ , බුද්ධ ධර්මය , එක විශ්වීය කතිකාවතක් මිසක් ආගමක් නෙමේ , ආගම කියන්නේ බැඳීමක් , ඇදහීමක් , සර්ව බලදාරී දෙවියෙකු මූලික කරගත්තු , බුද්ධ ධර්මයේ මූලිකම දේ බැඳීම් අත හැරීම , ඒක කවදාවත් ආගමක් නෙමේ , අත්තටම කිව්වොත් තමන් නිවැරදි බෞද්ධ යෙක් නම් ඔහු නිරාගමිකයෙක් වෙනවා
උබ නිරාගමිකයෙක්ද? නිරාගමික සියල්ල බෞදයෝ ද? විහිලු සපයන්න එපා බං