බෞද්ධයන් කතරගම දෙවියන් වැදීය යුත්තේ ඇයි?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුරාධපුරේ මහසෙන් නෙවෙයි මචන් කතරගම කිරිවෙහෙර කරවපු මහාසේන රජතුමා.

    දැන් කතරගම ''මහසෙන් දේව සoකල්පයක්'' නැනෙ දැන් තියෙන්නෙ ''ස්කන්ධ කුමාර'' සoකල්පයක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය හුට්ටිගේ පුතාට වඳිනවා කියන්නේ බුද්ධාගමටත් කරන අපහාසයක්

    කුරුසෙ ඉස්සරහට ගිහින් ආමේන් ආමේන් ආමේන් ගාල අවජාතකයෙක්ට වදින එකද එතකොට හරියන්නෙ.. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කුරුසෙ ඉස්සරහට ගිහින් ආමේන් ආමේන් ආමේන් ගාල අවජාතකයෙක්ට වදින එකද එතකොට හරියන්නෙ.. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හරියන්නේ අල්ල හූ අක්බර් කිව්වම :rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචන්, නිවැරදි කිරීමක් කරන්න ඕනේ, බලන්ගොඩ ආනන්ද හාමුදුරුවන්ගේ මතය නම්, කතරගම දෙවියන් කියන්නේ මහසෙන් රජු නෙමෙයි කියල..

    මේ Video එකේ 4.30 ඉදල බලන්න..

    අපි හිතමු කතරගම දෙවියෝ කියන්නේ වෙන කෙනෙක් කියලා , හැබැයි උඹ හිතනවද රු.5000 කොළයක් පළතුරු වට්ටියක තියලා දුන්නාම දෙවියෝ පිහිට වෙනවා කියලා, ඕක සම්පූර්ණ බිස්නස් එකක් , ඉස්සර මිනිස්සු පූජාවල් විදියට පළමු අස්වැන්න ඒ ඒ රජවරුන්ට , තමන්ට උදව් කරපු මිනිස්සුන්ට ගිහිල්ලා දුන්නා චාරිත්‍රයක් විදියට , ඒක තමයි පසුකාලීනව ඒ අය නැතිවුනා උනත් තමන්ගේ පූජාව අමතක කලේ නෑ . ඔය කියන එකේ දිගුවක් තමයි දැන් හම තැනම බිස්නස් එකක් වෙලා තියෙන්නේ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    ඔව්.ඒක ඇත්ත..මුදල් බලාපොරොත්තු වෙන්නෙ කපුවා මිසක් දෙවියො නෙමෙයි
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දැන් මහා සේන සකල්පය කතරගම නැනෙ ..දැන් තියෙන්නෙ ස්කන්ධ කුමාර සoකල්පය.. :yes:

    මිනිස්සු මහා සේන දන්නෙත් නෑ ,ස්කන්ධ කුමාර දන්නෙත් නෑ , ඔය පූජාවට්ටි අරන් යන අයගෙන් අහපන් කවුද ඔය දෙන්න කියලා දන්නෑ , අම්මල තාත්තල ගිය නිසා අපිත් ගියා කියයි. කිරිවෙහර ලග තියෙන මසාසේන රජ්ජුරුවන්ගේ පිලිමෙට කී යෙන් කී දෙනාද ගෞරව කරන්නේ කියලා ගියාම බලන්න පුලුවන් , කිරි වෙහෙර හැදුවා රජාට ගෞරව නෑ , හැබැයි දෙන්නෙත් නැති අහලත් නැති ස්කන්ද කුමාරයාට පළතුරු වට්ටියක් දෙනවාඅ රු5000 තියලා , බැරිවෙලාවත් රු200 තියන් කවුරු හරි ආවොත් පූජාව ගනන්වත් ගන්නෑ , මේවට තමයි විහිලු කියන්නේ ,ස්කන්ධ කුමාරයවත් හිතන්න නැතුව ඇති තමන්ගේ නම පාවිච්චි කරලා මෙහෙම නස්පැත්තියක් වෙයි කියලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඉතිං බං ඒක තමා සමාජෙ හැටි. හැම දේම ඔහොම තමා බං. හැමෝවම හැම දේ ගැනම දැනුවත් කරන්න බෑ. හරියට බැලුවොත් ඕක විතරක් නෙමේ අපිට උගන්නපු සමීකරණ වල තත්වෙත් ඔච්චර තමා. හැමෝම ප්‍රමූළ ධර්ම වලිං මේක මෙහෙම වෙන්නෙ ඇයි කියල ප්‍රශ්න කල්ල ඔප්පු කරන්න යනවද ? නෑනෙ. ගුරුවරු ඉගැන්නුව ඉතිං අපිත් උගන්නපු විදිහට ආදේශ කලා. ඒකෙ ඒ හැටි වැරැද්දකුත් නෑ.
     
    වැරැද්ද තියෙන්නේ උපතින් තමන් දන්නෙ නැති ආගමක් උප්පැන්නෙට දාන එක. ඒක හරිනම් තමන් සියල්ල හදෑරුවට පස්සේ එන්න ඕනා එකක් , හැමෝම බුද්ධාගම කියලා විග්‍රහ කරනවා , බුද්ධාගම කියලා එකක් නෑ , බුද්ධ ධර්මය , එක විශ්වීය කතිකාවතක් මිසක් ආගමක් නෙමේ , ආගම කියන්නේ බැඳීමක් , ඇදහීමක් , සර්ව බලදාරී දෙවියෙකු මූලික කරගත්තු , බුද්ධ ධර්මයේ මූලිකම දේ බැඳීම් අත හැරීම , ඒක කවදාවත් ආගමක් නෙමේ , අත්තටම කිව්වොත් තමන් නිවැරදි බෞද්ධ යෙක් නම් ඔහු නිරාගමිකයෙක් වෙනවා
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මිනිස්සු මහා සේන දන්නෙත් නෑ ,ස්කන්ධ කුමාර දන්නෙත් නෑ , ඔය පූජාවට්ටි අරන් යන අයගෙන් අහපන් කවුද ඔය දෙන්න කියලා දන්නෑ , අම්මල තාත්තල ගිය නිසා අපිත් ගියා කියයි. කිරිවෙහර ලග තියෙන මසාසේන රජ්ජුරුවන්ගේ පිලිමෙට කී යෙන් කී දෙනාද ගෞරව කරන්නේ කියලා ගියාම බලන්න පුලුවන් , කිරි වෙහෙර හැදුවා රජාට ගෞරව නෑ , හැබැයි දෙන්නෙත් නැති අහලත් නැති ස්කන්ද කුමාරයාට පළතුරු වට්ටියක් දෙනවාඅ රු5000 තියලා , බැරිවෙලාවත් රු200 තියන් කවුරු හරි ආවොත් පූජාව ගනන්වත් ගන්නෑ , මේවට තමයි විහිලු කියන්නේ ,ස්කන්ධ කුමාරයවත් හිතන්න නැතුව ඇති තමන්ගේ නම පාවිච්චි කරලා මෙහෙම නස්පැත්තියක් වෙයි කියලා

    මම මහාසෙන් දෙවියන්ගේ පිළිමෙට නම් වඳිනවා . මොකද උන්වහන්සේ සෝවාන් වෙච්ච උත්තමයෙක් නිසා , ඒ ගැන සිහි කරලා වඳින්නේ . හැබැයි අරවා මේවා ඉල්ලන්න නම් ගිහින් නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැරැද්ද තියෙන්නේ උපතින් තමන් දන්නෙ නැති ආගමක් උප්පැන්නෙට දාන එක. ඒක හරිනම් තමන් සියල්ල හදෑරුවට පස්සේ එන්න ඕනා එකක් , හැමෝම බුද්ධාගම කියලා විග්‍රහ කරනවා , බුද්ධාගම කියලා එකක් නෑ , බුද්ධ ධර්මය , එක විශ්වීය කතිකාවතක් මිසක් ආගමක් නෙමේ , ආගම කියන්නේ බැඳීමක් , ඇදහීමක් , සර්ව බලදාරී දෙවියෙකු මූලික කරගත්තු , බුද්ධ ධර්මයේ මූලිකම දේ බැඳීම් අත හැරීම , ඒක කවදාවත් ආගමක් නෙමේ , අත්තටම කිව්වොත් තමන් නිවැරදි බෞද්ධ යෙක් නම් ඔහු නිරාගමිකයෙක් වෙනවා

    ලොල් නිවරදි බෞද්ධයෙක් කොහොමද නිරාගමිකයෙක් වෙන්නෙ, ඔය හැමදේම අතාරින්ඩ කියන එක ගිහියන්ට අදාල දෙයක් නෙමේ ඕව ඇවිල්ල ආගමික අන්තවාදය, කවුරු හරි මහන වෙනවනම් මාරගඵ්ල ලබන්ඩ පිලිවෙත් පුරනවනම් ආන්න සියල්ල අත අරින්ඩ කිසිම ප්‍රශ්නයක් නැ.. ඒත් මේ ගිහියෙක් විදිහට ජීවත්වෙනවනම් සියල්ල අත අරින්නෙ කොහොමද ??? එහෙම බුදු දහමක් නැ ඕව ඇවිල්ල ඔක්කොම ආගමික අන්තවාද...කරුනාකරල අවබෝධකර ගන්ඩ බුදු දහම ඇවිල්ල මැදුම් පිලිවෙත අනුගමනය කරන ආගමක් ඒක තමයි ප්‍රධාන හරය...
     
    ඉස්සෙල්ලා ආගම කියන්නේ මොකද්ද කියපන්කෝ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු මහා සේන දන්නෙත් නෑ ,ස්කන්ධ කුමාර දන්නෙත් නෑ , ඔය පූජාවට්ටි අරන් යන අයගෙන් අහපන් කවුද ඔය දෙන්න කියලා දන්නෑ , අම්මල තාත්තල ගිය නිසා අපිත් ගියා කියයි. කිරිවෙහර ලග තියෙන මසාසේන රජ්ජුරුවන්ගේ පිලිමෙට කී යෙන් කී දෙනාද ගෞරව කරන්නේ කියලා ගියාම බලන්න පුලුවන් , කිරි වෙහෙර හැදුවා රජාට ගෞරව නෑ , හැබැයි දෙන්නෙත් නැති අහලත් නැති ස්කන්ද කුමාරයාට පළතුරු වට්ටියක් දෙනවාඅ රු5000 තියලා , බැරිවෙලාවත් රු200 තියන් කවුරු හරි ආවොත් පූජාව ගනන්වත් ගන්නෑ , මේවට තමයි විහිලු කියන්නේ ,ස්කන්ධ කුමාරයවත් හිතන්න නැතුව ඇති තමන්ගේ නම පාවිච්චි කරලා මෙහෙම නස්පැත්තියක් වෙයි කියලා

    නොදන්නා මිනිස්සු එහෙම කරනව එකගයි, ඔක්කොම මාහාසේන හෝ ස්කන්ධකුමාර කියන්නෙ කවුද කියල දන්නෙ නැ ..වදිනවට වදින අය ඉන්නව, නැ කියන්නෙ නැ මම..

    ඒත් සාතිශය බහුතරයක් අඩුම ගානෙ කතරගම දෙවියන්ට මුහුනු සයක් අත් දොලොසක්, මයුරා වාහනය කරගත්ත දෙවි කෙනෙක් කියල හරි දන්නව.. ඔය මහාසේන දේව සoකල්පය දන්නෙ බොහොම ටික දෙනයි..ඒකෙන් මම කියන්ඩ යන්නෙ නැ ඉන්නෙ ස්ඛන්ධ කුමාර දෙවියන්මයි කියල ඒක තම තමන්ගෙ කැමැත්ත අනුව පිහිට පාර්තනා කිරිමක් ඒක ගැන එච්චර හිතන්ඩ දෙයක් නැ..

    අඩුම ගානෙ මිනිස්සු ට්‍රිප් එකක් හරි යනවනෙ ඔය සoකල්ප නිසා.. නැත්තන් වැඩ වලටම හිරවෙලා ජිවිතේ ඔහේ ගෙවනව එක තැන.. ඊට වඩා නොපෙනෙන දෙවියෙක් වදින්ඩ හරි කතරගම යන එක හොදයි පවුල පිටින් එකතුවෙලා.:):)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැරැද්ද තියෙන්නේ උපතින් තමන් දන්නෙ නැති ආගමක් උප්පැන්නෙට දාන එක. ඒක හරිනම් තමන් සියල්ල හදෑරුවට පස්සේ එන්න ඕනා එකක් , හැමෝම බුද්ධාගම කියලා විග්‍රහ කරනවා , බුද්ධාගම කියලා එකක් නෑ , බුද්ධ ධර්මය , එක විශ්වීය කතිකාවතක් මිසක් ආගමක් නෙමේ , ආගම කියන්නේ බැඳීමක් , ඇදහීමක් , සර්ව බලදාරී දෙවියෙකු මූලික කරගත්තු , බුද්ධ ධර්මයේ මූලිකම දේ බැඳීම් අත හැරීම , ඒක කවදාවත් ආගමක් නෙමේ , අත්තටම කිව්වොත් තමන් නිවැරදි බෞද්ධ යෙක් නම් ඔහු නිරාගමිකයෙක් වෙනවා

    සියල්ල හැදෑරුවට පස්සෙ කියන්නෙ නිවන් අවබෝධ කරගත්තට පස්සෙද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉස්සෙල්ලා ආගම කියන්නේ මොකද්ද කියපන්කෝ?

    ආගම කියන්නෙ ආගමට, සමහර මිනිස්සුන්ට ඇදහීමේ ආකාරයෙන් බුදු දහම ඔනෙ ඒ මිනිස්සුන්ට ස්ක්කාය දිට්ටිය, සතර සතිපට්ටානය, සත්ත බොජ්ජගය, අර්ය අශ්ඨාගික මාර්ගය , පච නීවරන,සප්ත අපරිහානි ධර්ම,විනය පිටක, සුත්‍ර පිටක, අභිධර්ම පිටක, අටුවා ,ටිකා, ටිප්පනි, ජාතක පොත, චූල වශය ,මහා වශය , බෝධි වශය එකී නොකී මෙකී කාරනා තේරෙන් නැ...එහෙම මිනිස්සු ඉන්නව.. ඔහුන්ට බුදු දහම ආගමක් විදිදට ඔනෙ අඩුම ගානෙ මිත්යා දුශ්ටියෙන් හරි වැලකියලා ඉන්ඩ..අඩුම ගානෙ පන්සිල් හරි දැනගෙන ඒකවත් රැකගන්ඩ උස්සහ හරි කරනවනෙ ඒකත් ලොකු දෙයක්...:):)

    බුදු දහම දර්ශනය්ක් නම් ඒකට එකගයි, ඒකට ඉතින් පොඩ්ඩක් මොලේ තියෙන්ඩ ඔනෙ, දර්ශනයක් කියල පිලිගන්ඩ ඔය උඩ කියපුව අවබෝධකර ගන්ඩ එපැයි...තම තම නැන ප්‍රමානයෙන් බුදු දහම විග්‍රහ කරගැනීමයි වැදගත් වෙන්නෙ,.. බොරු කියන්ඩ දෙයක් නැ මට බුදු දහම ආගමක්, ඒක කියන්ඩ ලැජ්ජා වෙන්ඩ දෙයක් නැ..:):)
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නොදන්නා මිනිස්සු එහෙම කරනව එකගයි, ඔක්කොම මාහාසේන හෝ ස්කන්ධකුමාර කියන්නෙ කවුද කියල දන්නෙ නැ ..වදිනවට වදින අය ඉන්නව, නැ කියන්නෙ නැ මම..

    ඒත් සාතිශය බහුතරයක් අඩුම ගානෙ කතරගම දෙවියන්ට මුහුනු සයක් අත් දොලොසක්, මයුරා වාහනය කරගත්ත දෙවි කෙනෙක් කියල හරි දන්නව.. ඔය මහාසේන දේව සoකල්පය දන්නෙ බොහොම ටික දෙනයි..ඒකෙන් මම කියන්ඩ යන්නෙ නැ ඉන්නෙ ස්ඛන්ධ කුමාර දෙවියන්මයි කියල ඒක තම තමන්ගෙ කැමැත්ත අනුව පිහිට පාර්තනා කිරිමක් ඒක ගැන එච්චර හිතන්ඩ දෙයක් නැ..

    අඩුම ගානෙ මිනිස්සු ට්‍රිප් එකක් හරි යනවනෙ ඔය සoකල්ප නිසා.. නැත්තන් වැඩ වලටම හිරවෙලා ජිවිතේ ඔහේ ගෙවනව එක තැන.. ඊට වඩා නොපෙනෙන දෙවියෙක් වදින්ඩ හරි කතරගම යන එක හොදයි පවුල පිටින් එකතුවෙලා.:):)

    Agreed
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වැරැද්ද තියෙන්නේ උපතින් තමන් දන්නෙ නැති ආගමක් උප්පැන්නෙට දාන එක. ඒක හරිනම් තමන් සියල්ල හදෑරුවට පස්සේ එන්න ඕනා එකක් , හැමෝම බුද්ධාගම කියලා විග්‍රහ කරනවා , බුද්ධාගම කියලා එකක් නෑ , බුද්ධ ධර්මය , එක විශ්වීය කතිකාවතක් මිසක් ආගමක් නෙමේ , ආගම කියන්නේ බැඳීමක් , ඇදහීමක් , සර්ව බලදාරී දෙවියෙකු මූලික කරගත්තු , බුද්ධ ධර්මයේ මූලිකම දේ බැඳීම් අත හැරීම , ඒක කවදාවත් ආගමක් නෙමේ , අත්තටම කිව්වොත් තමන් නිවැරදි බෞද්ධ යෙක් නම් ඔහු නිරාගමිකයෙක් වෙනවා

    උබ නිරාගමිකයෙක්ද? නිරාගමික සියල්ල බෞදයෝ ද? විහිලු සපයන්න එපා බං
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,749
    113
    බෞද්ධයින් කිසිම දෙවියකුට වැඳිය යුතු නෑ. බුදුන් වහන්සේට මහා සංඝරත්නයට දෙමව්පිය ගුරුවර ආදීන්ට හැරනු කොට වෙන කිසිම සත්වයෙකුට බෞද්ධයින් වැඳිය යුතු නෑ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ නිරාගමිකයෙක්ද? නිරාගමික සියල්ල බෞදයෝ ද? විහිලු සපයන්න එපා බං

    ඕව ඇව්ල්ල මනස්ගාත , බුදු දහම ගැන හරි අවබෝධයක් නැතිකම, රහතන් වහන්සේලාගේ සමහර ගුන් ගිහියො ඇතිකරගන්ඩ හදනව බොරුවට, ඕව ඇව්ල්ල ආගම්ක අන්තවාද..

    සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන්පාන්ඩ ඉස්සෙල්ලා බුදු හාමුදුරුවන් ලගට ඇවිල්ල වැදල,පිරිනිවන්පාන්ඩ අවසර ඉල්ලනව..බුදු හාමුදුරුවො අහනව ''සාරිපුත්ත ඔබ කොහෙද පිරිනිවන් පාන්නෙ'' කියල...එතකොට සැරියුත් හාමුදුරුවො කියනව ''මගෙ පවුලෙ සහෝදර සහෝදරියො ධර්මය අවබෝධකර ගත්තට, මෑනීයන් තාමත් මිත්යා දුශ්ටිකයි, ඇයට ධර්මය අවබෝධ කරවන්ඩ මම මගෙ නිවසේදි පිරිනිවන් පානවා'' කියල..

    බුදු හාමුදුරුවො අවසර දෙනව..බුදු සසුනෙ අගසව් තනතුරු දරපු සැරියුත් මහ රහතන් වහන්සේ මැණීයන්ව අත ඇරල තිබ්බෙ නැ,(යුතුකම) ඒකයි අවසාන මොහොතෙදි වැඩියෙ මැණීයන්ට ධර්මය අවබෝධ කරගන්ඩ..

    ඔය සියල්ල අතාරිනවා කියන්නෙ මානසිකව භෙතික දේ අත ඇරීමක් විතරයි,හරිම වචනය ''අනිත්ය භාවය දැකීම සහ අනිත්ය අවබෝධකර ගැනීම''..එහෙම නැතුව මහ රහතන් වහන්සේලාත් තමන්ගෙන් වෙන්ඩ තියෙන යුතුකම් ඉටුකරානම්, මේ ගිහියො වන අප ගැන කවර කතාද???