උබ සිගරට් බොන එක උඹ අදහන (අනුගමනය කරනවා කියන ) බුදුදහමට අනුව හොඳයිද නරකයිද කියනදේ අහන එක වෙනමම දෙයක්.. නමුත්......
......මුස්ලිම් අය කරනවා කියන එක එක්ක සම්භන්ධ කරලා බලනතරමට දන් උඹලාගේ හිත්වලත් කුරානය ගැන යම්කිසි දෙයක් නොදැණුවත්ම සටහන්වෙලා... උඹ කොච්චර නැහැ කිව්වත් තමන් ඉපදෙනකොටම ගෙනාපු අදහපු ආගම නොදන්න උඹ කුරානේ මේ සම්භන්ධව මොනවද කියල තියෙන්නේ කියන එක දන්නවා...
උඹලා නොදැණුවත්වම ඉස්ලාම් එක්ක හැම දෙයක්ම සංසන්දනය කරන තත්වෙට උඹලා පත්වෙලා ඉවරයි... ඒ තත්වෙට උඹලා පතුනේ උබලාගේම උන්තමයි ඉස්ලාම් ආගම ගැන වැඩි උනන්දුවක් උඹලාට ඇතිකරේ... දවසකට මුස්ලිම් අපිට වඩා අල්ලාක් කියන නාමය මුහම්මද කියන නාමය.. ඉස්ලාම් කියන නම වගේ ඉස්ලාම් ආගමට සම්භන්ධ දේවල් උඹලාම කට්ටිය සෙට් වෙලා ඩිස්කස් කරන තත්වෙට පත්වෙලා..
තව කාලයක් යනකොට මුලු සින්හලයාම ඉස්ලාම් ගැන කතා කරයි ඊට පස්සේ හැම එකාම තමතමන් තීරනය කරයි ඉස්ලාම් ආගමට එනවද නැද්ද කියන එක... දැනටමත් ඒකට උඹලාම පාරකපලා ඉවරයි.... මාත් උඹලාට කියන්නේ පුලුවන් තරම් ඉස්ලාම් ආගමට පහර ගහන මුවාවෙන් ඉස්ලාම් ආගම ප්රචාරය කරපල්ලා.. වාසිය කාටද කියන එක පරක්කුවෙලාහරි උඹලාට තේරෙයි...
ඔන්න අපි මේකත් දැන්ම කිව්වා.. පස්සේ කියයි අපි කුමන්ත්රණකරාය කියලා.