බෞද්ධයන් සිගැරට් බොන එක පවක්ද?

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
පින කියන්නේ හොද දෙයක් කිරීමෙන් සිතේ ඇතිවන පිනා යාම. මෙතනදි නම් එහෙම පිනා යාමක් වෙන්නේ නෑ මොකද මේක හොද දෙයක් නෙමේ සමාජ සම්මතයට පටහැනියි.. ඒතකොට පවක් අනික මෙයා සිගරට්ටුව තදින් අල්ලගෙන ඇලීම කියන්නේ නම් පවක් එතකොට සිගරට්ටුවට ඇලීම පවක්...

සමාජ සම්මතය කියන්නේ මිනිස්සු හදාගත්ත දෙයක්..
 
bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
ඉතින් ගැටලුව මොකක්ද

ගැටලුව ඒක බෞද්ධාගම එක්ක පටලවා ගැනීමයි..
අද පවතින "සිංහල-බෞද්ධ" කියන සංස්කෘතියත් ඒ විකෘතියේ ප්‍රතිඑලයක්..
 
sen10

Member
Jan 7, 2011
1,641
65
0
Matara
siga bona ewwn oka bonne duma pita karana eka balanna newai ne ban ...eken labena math weema nisa ekata abbahi wela neda ?...

enisa meka pawak ...
 
Ted Bundy

Member
Sep 10, 2012
220
23
0
ගැටලුව ඒක බෞද්ධාගම එක්ක පටලවා ගැනීමයි..
අද පවතින "සිංහල-බෞද්ධ" කියන සංස්කෘතියත් ඒ විකෘතියේ ප්‍රතිඑලයක්..

පොඩ්ඩක් පැහැදිලි කරන්න
සමාජ සම්මතයන් නීති පොතේ ලියවිලා නැති උනත්
ලොකු සේවයක් කරනව සමාජයට, එහෙම වෙන්න බුදු දහම බල පෑව
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    44084706_lungdisease1.jpg

    How+To+Stop+Smoking++Quit+Cigarettes++Best+Way+Stop+Effects+%25281%2529.jpg

    smoking.jpg

    Health-Effects-of-Smoking-Cigarettes.jpg
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    පොඩ්ඩක් පැහැදිලි කරන්න
    සමාජ සම්මතයන් නීති පොතේ ලියවිලා නැති උනත්
    ලොකු සේවයක් කරනව සමාජයට, එහෙම වෙන්න බුදු දහම බල පෑව

    මම එක දැනටම පැහැදිලි කරලා තියෙන්නේ.. පුලුවන් නම් හොයාගෙන බලන්න..
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    බුදු දහමට අනුව මත්පැන් බොන එක පවක්.ඒකට සිල්පදයක් තියෙනවා.නමුත් සිගැරට් බොන එක පවක් කියලා කොහෙවත් නෑ.ඒක නිසා ඒක ශේප් නේද? බුදුන් වහන්සේගේ යුගයේ සිගැරට් තිබුනේ නැති නිසා බුදුන් වහන්සේ එක ගැන දැන ගෙන ඉන්න නැතුව ඇති. හම්බයෝ සිගැරට් බොනවා.මොකද උන්ගේ කුරානේ අරක්කු බොන එක ඌරු මස් කන එක තහනම් කරලා තියෙන්නේ.ඒ කාලෙත් දුම් පානය ගැන හම්බයන් දන්නෙත් නෑ.
    මම හුඟක් සිගැරට් බොනවා .ඒකයි ඇහුවේ.

    දුම් කොළ කියන්නෙත් මත්වෙන දෙයක් මචන්. දුම් බීමෙන් තමන්ගේ ශරීරයට වෙන හානිය සහ දුම් බොනකොට ළඟ ඉන්න අයට වෙන හානියත් නිසා, බුදු දහමේ ඉගැන්වීම් වලට අනුව එක හොඳ නැහැ. බුදුන් වහන්සේ ගේ ධර්මය උන් වහන්සේ ජීවත්ව හිටි කාලයට සහ ඒ කාලයේ තිබුණු දේවල් වලට පමණක් සීමා වෙන්නේ නැහැ මචන්. දෑනටමත් පේනවනේ, විද්‍යාව හොයා ගන්න දේවල් පවා බුදුන් වහන්සේ දැනටමත් දේශනා කරලා තියෙන දේවල්...
    මම දකින්නේ දුම්බීම ටිකෙන් ටික දිවි නහගන්නවා වගේ දෙයක්...
    ඒ වගේම අනිත් අය ළඟ ඉදන් දුම් බොනවා කියන්නේ අනිත් අයටත් ඒ සම්බන්ධ රෝග හදන එක..
    පින සහ පව ඒ අනුව තමයී ලැබෙන්නේ...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බුදු දහමට අනුව මත්පැන් බොන එක පවක්.ඒකට සිල්පදයක් තියෙනවා.නමුත් සිගැරට් බොන එක පවක් කියලා කොහෙවත් නෑ.ඒක නිසා ඒක ශේප් නේද? බුදුන් වහන්සේගේ යුගයේ සිගැරට් තිබුනේ නැති නිසා බුදුන් වහන්සේ එක ගැන දැන ගෙන ඉන්න නැතුව ඇති. හම්බයෝ සිගැරට් බොනවා.මොකද උන්ගේ කුරානේ අරක්කු බොන එක ඌරු මස් කන එක තහනම් කරලා තියෙන්නේ.ඒ කාලෙත් දුම් පානය ගැන හම්බයන් දන්නෙත් නෑ.
    මම හුඟක් සිගැරට් බොනවා .ඒකයි ඇහුවේ.

    e kale minissu cigarette biwwa..
    http://en.wikipedia.org/wiki/Tobacco_smoking

    cigarette bona eka paw ne.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔව්, මත් පැන් බොන එක පවක් වෙන්නේ තමන් එයින් තමන්ගේ ශරීරයට හානියක් කරන නිසා (මත් = සිහිය නැති කරනවා) නමුත් එහෙම බලනකොට Electronic Cigarette එක පවක් නෙවෙයි .
    how logical..

    eka nisa nevei ............
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කටේ තියෙන සිගරට් එක අයින් කරලා ආවොත් හොදයි නේ තර්ක කරන්න කලින්..

    alcohol use karana eka restricted karala tiyenne eken anit ayata godak problems ati wena nisa mostly. smoking kiyanne tobacco witarak nevei, shisha also smoking.

    by the way bigtop, I think your top is not that BIG.... :D
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,231
    12,251
    113
    Ohio, USA

    බුදු දහමට අනුව මත්පැන් බොන එක පවක්.ඒකට සිල්පදයක් තියෙනවා.නමුත් සිගැරට් බොන එක පවක් කියලා කොහෙවත් නෑ.ඒක නිසා ඒක ශේප් නේද? බුදුන් වහන්සේගේ යුගයේ සිගැරට් තිබුනේ නැති නිසා බුදුන් වහන්සේ එක ගැන දැන ගෙන ඉන්න නැතුව ඇති.

    උබ සිගරට් බොන එක උඹ අදහන (අනුගමනය කරනවා කියන ) බුදුදහමට අනුව හොඳයිද නරකයිද කියනදේ අහන එක වෙනමම දෙයක්.. නමුත්......

    හම්බයෝ සිගැරට් බොනවා.මොකද උන්ගේ කුරානේ අරක්කු බොන එක ඌරු මස් කන එක තහනම් කරලා තියෙන්නේ.ඒ කාලෙත් දුම් පානය ගැන හම්බයන් දන්නෙත් නෑ.
    මම හුඟක් සිගැරට් බොනවා .ඒකයි ඇහුවේ.

    ......මුස්ලිම් අය කරනවා කියන එක එක්ක සම්භන්ධ කරලා බලනතරමට දන් උඹලාගේ හිත්වලත් කුරානය ගැන යම්කිසි දෙයක් නොදැණුවත්ම සටහන්වෙලා... උඹ කොච්චර නැහැ කිව්වත් තමන් ඉපදෙනකොටම ගෙනාපු අදහපු ආගම නොදන්න උඹ කුරානේ මේ සම්භන්ධව මොනවද කියල තියෙන්නේ කියන එක දන්නවා...
    උඹලා නොදැණුවත්වම ඉස්ලාම් එක්ක හැම දෙයක්ම සංසන්දනය කරන තත්වෙට උඹලා පත්වෙලා ඉවරයි... ඒ තත්වෙට උඹලා පතුනේ උබලාගේම උන්තමයි ඉස්ලාම් ආගම ගැන වැඩි උනන්දුවක් උඹලාට ඇතිකරේ... දවසකට මුස්ලිම් අපිට වඩා අල්ලාක් කියන නාමය මුහම්මද කියන නාමය.. ඉස්ලාම් කියන නම වගේ ඉස්ලාම් ආගමට සම්භන්ධ දේවල් උඹලාම කට්ටිය සෙට් වෙලා ඩිස්කස් කරන තත්වෙට පත්වෙලා..
    තව කාලයක් යනකොට මුලු සින්හලයාම ඉස්ලාම් ගැන කතා කරයි ඊට පස්සේ හැම එකාම තමතමන් තීරනය කරයි ඉස්ලාම් ආගමට එනවද නැද්ද කියන එක... දැනටමත් ඒකට උඹලාම පාරකපලා ඉවරයි.... මාත් උඹලාට කියන්නේ පුලුවන් තරම් ඉස්ලාම් ආගමට පහර ගහන මුවාවෙන් ඉස්ලාම් ආගම ප්‍රචාරය කරපල්ලා.. වාසිය කාටද කියන එක පරක්කුවෙලාහරි උඹලාට තේරෙයි...

    ඔන්න අපි මේකත් දැන්ම කිව්වා.. පස්සේ කියයි අපි කුමන්ත්‍රණකරාය කියලා.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    උබ සිගරට් බොන එක උඹ අදහන (අනුගමනය කරනවා කියන ) බුදුදහමට අනුව හොඳයිද නරකයිද කියනදේ අහන එක වෙනමම දෙයක්.. නමුත්......

    ......මුස්ලිම් අය කරනවා කියන එක එක්ක සම්භන්ධ කරලා බලනතරමට දන් උඹලාගේ හිත්වලත් කුරානය ගැන යම්කිසි දෙයක් නොදැණුවත්ම සටහන්වෙලා... උඹ කොච්චර නැහැ කිව්වත් තමන් ඉපදෙනකොටම ගෙනාපු අදහපු ආගම නොදන්න උඹ කුරානේ මේ සම්භන්ධව මොනවද කියල තියෙන්නේ කියන එක දන්නවා...
    උඹලා නොදැණුවත්වම ඉස්ලාම් එක්ක හැම දෙයක්ම සංසන්දනය කරන තත්වෙට උඹලා පත්වෙලා ඉවරයි... ඒ තත්වෙට උඹලා පතුනේ උබලාගේම උන්තමයි ඉස්ලාම් ආගම ගැන වැඩි උනන්දුවක් උඹලාට ඇතිකරේ... දවසකට මුස්ලිම් අපිට වඩා අල්ලාක් කියන නාමය මුහම්මද කියන නාමය.. ඉස්ලාම් කියන නම වගේ ඉස්ලාම් ආගමට සම්භන්ධ දේවල් උඹලාම කට්ටිය සෙට් වෙලා ඩිස්කස් කරන තත්වෙට පත්වෙලා..
    තව කාලයක් යනකොට මුලු සින්හලයාම ඉස්ලාම් ගැන කතා කරයි ඊට පස්සේ හැම එකාම තමතමන් තීරනය කරයි ඉස්ලාම් ආගමට එනවද නැද්ද කියන එක... දැනටමත් ඒකට උඹලාම පාරකපලා ඉවරයි.... මාත් උඹලාට කියන්නේ පුලුවන් තරම් ඉස්ලාම් ආගමට පහර ගහන මුවාවෙන් ඉස්ලාම් ආගම ප්‍රචාරය කරපල්ලා.. වාසිය කාටද කියන එක පරක්කුවෙලාහරි උඹලාට තේරෙයි...

    ඔන්න අපි මේකත් දැන්ම කිව්වා.. පස්සේ කියයි අපි කුමන්ත්‍රණකරාය කියලා.

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: kkr

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    බුදු දහමට අනුව මත්පැන් බොන එක පවක්.ඒකට සිල්පදයක් තියෙනවා.නමුත් සිගැරට් බොන එක පවක් කියලා කොහෙවත් නෑ.ඒක නිසා ඒක ශේප් නේද? බුදුන් වහන්සේගේ යුගයේ සිගැරට් තිබුනේ නැති නිසා බුදුන් වහන්සේ එක ගැන දැන ගෙන ඉන්න නැතුව ඇති. හම්බයෝ සිගැරට් බොනවා.මොකද උන්ගේ කුරානේ අරක්කු බොන එක ඌරු මස් කන එක තහනම් කරලා තියෙන්නේ.ඒ කාලෙත් දුම් පානය ගැන හම්බයන් දන්නෙත් නෑ.
    මම හුඟක් සිගැරට් බොනවා .ඒකයි ඇහුවේ.

    oh.......... godak sigaret bonawada???? eheman Obata Niwan suwa pathamu ! ! !:yes::yes:
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    උබ සිගරට් බොන එක උඹ අදහන (අනුගමනය කරනවා කියන ) බුදුදහමට අනුව හොඳයිද නරකයිද කියනදේ අහන එක වෙනමම දෙයක්.. නමුත්......

    ......මුස්ලිම් අය කරනවා කියන එක එක්ක සම්භන්ධ කරලා බලනතරමට දන් උඹලාගේ හිත්වලත් කුරානය ගැන යම්කිසි දෙයක් නොදැණුවත්ම සටහන්වෙලා... උඹ කොච්චර නැහැ කිව්වත් තමන් ඉපදෙනකොටම ගෙනාපු අදහපු ආගම නොදන්න උඹ කුරානේ මේ සම්භන්ධව මොනවද කියල තියෙන්නේ කියන එක දන්නවා...
    උඹලා නොදැණුවත්වම ඉස්ලාම් එක්ක හැම දෙයක්ම සංසන්දනය කරන තත්වෙට උඹලා පත්වෙලා ඉවරයි... ඒ තත්වෙට උඹලා පතුනේ උබලාගේම උන්තමයි ඉස්ලාම් ආගම ගැන වැඩි උනන්දුවක් උඹලාට ඇතිකරේ... දවසකට මුස්ලිම් අපිට වඩා අල්ලාක් කියන නාමය මුහම්මද කියන නාමය.. ඉස්ලාම් කියන නම වගේ ඉස්ලාම් ආගමට සම්භන්ධ දේවල් උඹලාම කට්ටිය සෙට් වෙලා ඩිස්කස් කරන තත්වෙට පත්වෙලා..
    තව කාලයක් යනකොට මුලු සින්හලයාම ඉස්ලාම් ගැන කතා කරයි ඊට පස්සේ හැම එකාම තමතමන් තීරනය කරයි ඉස්ලාම් ආගමට එනවද නැද්ද කියන එක... දැනටමත් ඒකට උඹලාම පාරකපලා ඉවරයි.... මාත් උඹලාට කියන්නේ පුලුවන් තරම් ඉස්ලාම් ආගමට පහර ගහන මුවාවෙන් ඉස්ලාම් ආගම ප්‍රචාරය කරපල්ලා.. වාසිය කාටද කියන එක පරක්කුවෙලාහරි උඹලාට තේරෙයි...

    ඔන්න අපි මේකත් දැන්ම කිව්වා.. පස්සේ කියයි අපි කුමන්ත්‍රණකරාය කියලා.

    True...!!! :yes: