බොරැ තමයි,ඉ-නිවුස් කරන්නෙ LTTE එකට කඩේ යන එක,ඒක හැමෝම දන්නවනේ.කොටින්ට කඩේ යන ඉ-නිවුස් එක බෞද්ධයන්ට කඩේ යයිද???? පොඩිඩක් හිතල බලපන්.දළදා මාලිගාව කියන්නෙ බෞද්ධයන්ගෙ උත්තරීතර සිද්ධස්ථනක්.ඒකට පාලනය කරන අයට පහර ගහල බෞද්ධයන් කලකිරවන්ඩ ඔය හදන්නෙ.
වෙන දෙයක් ඔනේ නැ මහ නායක හාමුදුරැවන්ටත් කුණු හරපන් බැනල නිවුස් දාපු ඉ-නිවුස් එකනේ බන්,ආයේ මොනවද කතා කරන්නෙ.මොලයක් කියල දෙයක් තියෙනවනේ පොඩිඩක් හිතල බලපන්,උත්තරීතර මහ නායක හාමුදුරැවන්ට බැනල නිවුස් දාන,ඉ-නිවුස් වල කොහෙද බෞද්ධයන්ට ආදරයක් තියෙන්නෙ කියල.උන් හදන්නෙ බෞද්ධයන් විනශ කරන්ඩ.හරියට තේරැමි ගන්ඩ බලපන්, පාට කණ්නාඩියෙන් බලල උන්ගෙ ලණු කන්නෙ නැතුව
![]()







