බෞද්ධයාගේ සුක්කානම

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ෆේක් කීපයකුත් බස්සල තියෙනවා , කමක් නෑ මන් මේකටම රිප්ලයි කරන්නන් මොකද අලුත් එකවුන්ට් එකක් වුනත් පරණ සාමාජිකයෙක් පිටි පස්සේ ඉන්න නිසා :D

    මට තියෙන ප්‍රශ්නේ තමයි ඔබතුමා තමුන්ම සියල්ල සිතින් හිතාගෙන සිතින් කරගෙන සිතින් භාරඅරගෙන සිතින් වීරයා වෙන්නේ මොකද කියන එක :D

    මම මගේ මතය කියනව කියන්නේ ඒකට අත උස්සන්න වෙනම උන් ඉන්න ඕන කියන එක නෙවෙයි සහෝදරයා.... මම මගේ අවංක හැගීම කියල තියෙනවා... මට තර්ක කරන්න ඕන නම් තර්ක කරනවා.... ඒකට ආවඩන්න ෆේක් ඕන නැ... උඹ මෙතන මගේ එක ෆේක් එකක් හරි තියෙනව කියල ඔප්පු කරපං (ඇඞ්මින්ගේ උදව් අරගෙන හරි කමක් නෑ....* උඹට මම කියන දේ තේරෙන්නේ නෑ... නැත්නම් මතය වැරදි වුණත් පිළිගන්න කැමති නෑ..... හැබැයි උඹ හැර ගොඩක් එවුන්ට මේක තේරිලා තියෙනවා කියල ප‍්‍රතිචාර වලින් පේනවා.... උඹට මේ සමාජෙ ගැන ගොඩක් ඉගෙන ගන්න තියෙනවා....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අයියේ.. මොකක්ද අයියේ ඔය ධර්මේ.. ප්‍රැක්ටිකල් නැනේ.. ඔක ප්‍රැක්ටිකල් නම් උබ ඔක්කොම අතහරින්න ඔනා. ගැනි, ලමයා, ගෙවල් දොරවල්.. උබ එහෙම කලාද? එහෙම කරලා නම් මේ ටොක්ස් දෙන්නේ මම පිලිගන්නවා.. දැන් කියන්නකො. බුදු සාදු හරිද? නැත්තම් උබ හරිද? එහෙම නැත්තම් කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයිද?

    උඹ කොණකපාලයෙක් කියල පැහැදිලිියි.... මම අහවල් ආගමේ කියල කෙලින් කියන්න බැරි පොන්නයන් එක්ක වාද කරනවා කියන තේරුමක් නෑ.... මොකද ලෝකය පැතලියි, ඉර වළට බහිනවා, ලෝකේ වටේ ඉර ගමන් කරනවා වගේ කතා කියපු ජෝකර්ස්ලාට මේවා තේරුම් ගන්න බෑ.... සොරි හොඳේ :lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම මගේ මතය කියනව කියන්නේ ඒකට අත උස්සන්න වෙනම උන් ඉන්න ඕන කියන එක නෙවෙයි සහෝදරයා.... මම මගේ අවංක හැගීම කියල තියෙනවා... මට තර්ක කරන්න ඕන නම් තර්ක කරනවා.... ඒකට ආවඩන්න ෆේක් ඕන නැ... උඹ මෙතන මගේ එක ෆේක් එකක් හරි තියෙනව කියල ඔප්පු කරපං (ඇඞ්මින්ගේ උදව් අරගෙන හරි කමක් නෑ....* උඹට මම කියන දේ තේරෙන්නේ නෑ... නැත්නම් මතය වැරදි වුණත් පිළිගන්න කැමති නෑ..... හැබැයි උඹ හැර ගොඩක් එවුන්ට මේක තේරිලා තියෙනවා කියල ප‍්‍රතිචාර වලින් පේනවා.... උඹට මේ සමාජෙ ගැන ගොඩක් ඉගෙන ගන්න තියෙනවා....

    තේරෙන්නේ නැත්තේ නෑ සහෝදරයා හොඳට තේරෙනවා , එත් තමන් කරන දේ විපාක මොනාද කියල තේරෙන්නේ නැත්තේ තමුන්ටම තමයි .. මම මේ පහලින් තියන එක දැම්මේ ඔබතුමාට බලන්නත් එක්කම තමයි

    ඔන්න බලහන්කො ඉතින් "පහුර" කියන එකත් අර්ථකථනය කරගෙන තියෙන හැටි :eek: මෙතන පහුර කියන්නේ ධර්මයට , බුද්ධ දේශනාවට .. ඒ ධර්මය විනාස කරන්න නං ඒ ධර්මය අනුගමනය ක්‍රම මිනිස්සුන්ව මකවල ගන්න ඕනේ . මොකද ධර්මය කියන්නේ භෞතික දෙයක් නෙවෙයි හිතේ තියෙන දෙයක් නිසා .. වෙනත් ජාතියක් කොහොමද තව මිනිහෙක්ගේ හිතේ තියෙන දෙයක් විනාස කරන්නේ ? තමුන්ම ඒ දේ හිතෙන අයින් කරගත්තොත් ඇරෙන්න ?

    එතකොට අපි මෙහෙම බලමු.

    1.ධර්මය කියන්නේ භෞතික දෙයක් නෙවෙයි
    2.ධර්මය අඩංගු වෙලා තියෙන්නේ මිනිසාගේ හිතේ
    3.ධර්මය රැකෙන්න නං ඒක දිගටම මිනිස්සුන්ගේ හිතේ තියෙන්න ඕනේ(ඒ කිව්වේ පිළිපදින්න ඕනේ)
    4.ධර්මය විනාශ වෙනවයි කියන්නේ මිනිස්සුන්ගේ හිතෙන් ධර්මය අයින් වෙන එක
    5.එතකොට පාත්ෆයින්ඩර් වගේ කන්ස්පිරසි ෆැන්ටසි වල ජීවත් වෙන අය තමා ධර්මයේ ආරක්ෂකයා කියල හිතාගෙන තමන්ගේ හිතෙන් ධර්මය අයින් කරලා ධර්මය පිළිපදින උන්ව ආරක්ෂා කරන්න පෙළඹෙනවා කියල මොකක්දෝ විකාරයක් කරන්නේ
    6.ඕක දකින අනික් ධර්මය පිළිපදින උනුත් "යකෝ ඌට වීරයා වෙන්න පුළුවන් නං මටත් පුළුවන්" කියල හිතාගෙන උනුත් ධර්මය පිළිපදින එක නවත්තල ධර්මය රකිනවයි කියන කොටසට එකතු වෙනවා

    7. දැන් එතකොට අන්තිමට බැලුවම , අවසානයේ සැබෑවටම ධර්මය පිළිපදින්නේ කවුද ? ධර්මය විනාස කරන්නේ කවුද ?

    *මගේ තර්කය මේකයි - බුදුන් දේශනා කරපු ධර්මය පිළිපදින්නේ නැතුව - ජාත්‍යාලය, ජාතිකත්වය, ජාතිමාමකත්වය වගේ ඔය මොන වචනෙන් හරි ඇවිල්ල ජාතිවාදී දේශපාලන අතකොලු වෙලා බෞද්ධාගමේ එන භෞතික පිළිම, වෙහර විහාර , බුදුන්ගේ ධාතු , පන්සල් වල ඉඩම් වගේ දේවල් පමණක් වෙනුවෙන් රැල්ලට කෑ ගහන උන් කරන්නේ බෞද්ධ දර්ශනය විනාශ කිරීම මිසක් ඒක ආරක්ෂා කිරීම නෙවෙයි. ඉතින් ඒ වගේ උන් එක්ක තර්ක කරත් වැඩක් නෑ මොකද උන්ට ඒක තේරුම් ගන්න අමාරුයි උන් ආවේගයෙන් අන්ධ වෙලා ඉන්න නිසා .. :)
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ow mama nam ehemai

    thawa ekak ,, uba buddhist da ? Atherist da ?

    මං buddhist තමා හැබැයි දෙවිවරු නං හිටියත් එකයි නැතත් එකයි කියන මතයේ ඉන්නේ , පිටස්තර දේවල් වලට වඩා මගේ හිත සහ මගෙන් අනුන්ට වෙන බලපෑම ගැන තමා ෆෝකස් කරන්නේ , එහෙම බැලුවොත් මන් atheist Buddhist ද මන්ද :confused:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    තේරෙන්නේ නැත්තේ නෑ සහෝදරයා හොඳට තේරෙනවා , එත් තමන් කරන දේ විපාක මොනාද කියල තේරෙන්නේ නැත්තේ තමුන්ටම තමයි .. මම මේ පහලින් තියන එක දැම්මේ ඔබතුමාට බලන්නත් එක්කම තමයි

    අනේ මන්ද උඹට තේරුම් ගැනීම ගැන ගැටලූවක් තියෙනවා...
    මම පටන් ගන්නකොටම කිව්වා කියන කතාව ගැන ගැටලූවක් නෑ...
    හැබැයි වර්තමානයේ බුද්ධාගමට එල්ලවෙලා තියෙන තර්ජනය අනුව සිටිය යුත්තේ බෞද්ධයින් දෙකොටසක් කියන එක.... ඒක කලින් මම පැහැදිලි කරල තියෙනවා.... දැන් උඹ වගේ දෙපැත්තටම නැතිව නිකං බුද්ධාගම ගැන අනිත්‍ය බයිලා කියන සෙට් එකක් ඉන්නවා.... උඹ බුදුන් කියන උත්තම මාර්ගයේ ගමන් කරනවා නම් මේ සයිබර් අවකාශයේ චාටර් වෙන්නේ නැතිව ඒ මාර්ගයේ පලයන්.... නැත්තම් තර්ජනයකට ලක්වෙලා තියෙන බුදු දහම වෙනුවෙන් පෙනි හිටපන්....
    :shocked:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනේ මන්ද උඹට තේරුම් ගැනීම ගැන ගැටලූවක් තියෙනවා...
    මම පටන් ගන්නකොටම කිව්වා කියන කතාව ගැන ගැටලූවක් නෑ...
    හැබැයි වර්තමානයේ බුද්ධාගමට එල්ලවෙලා තියෙන තර්ජනය අනුව සිටිය යුත්තේ බෞද්ධයින් දෙකොටසක් කියන එක.... ඒක කලින් මම පැහැදිලි කරල තියෙනවා.... දැන් උඹ වගේ දෙපැත්තටම නැතිව නිකං බුද්ධාගම ගැන අනිත්‍ය බයිලා කියන සෙට් එකක් ඉන්නවා.... උඹ බුදුන් කියන උත්තම මාර්ගයේ ගමන් කරනවා නම් මේ සයිබර් අවකාශයේ චාටර් වෙන්නේ නැතිව ඒ මාර්ගයේ පලයන්.... නැත්තම් තර්ජනයකට ලක්වෙලා තියෙන බුදු දහම වෙනුවෙන් පෙනි හිටපන්....
    :shocked:

    1.ධර්මය කියන්නේ භෞතික දෙයක් නෙවෙයි
    2.ධර්මය අඩංගු වෙලා තියෙන්නේ මිනිසාගේ හිතේ
    3.ධර්මය රැකෙන්න නං ඒක දිගටම මිනිස්සුන්ගේ හිතේ තියෙන්න ඕනේ(ඒ කිව්වේ පිළිපදින්න ඕනේ)
    4.ධර්මය විනාශ වෙනවයි කියන්නේ මිනිස්සුන්ගේ හිතෙන් ධර්මය අයින් වෙන එක
    5.එතකොට පාත්ෆයින්ඩර් වගේ කන්ස්පිරසි ෆැන්ටසි වල ජීවත් වෙන අය තමා ධර්මයේ ආරක්ෂකයා කියල හිතාගෙන තමන්ගේ හිතෙන් ධර්මය අයින් කරලා ධර්මය පිළිපදින උන්ව ආරක්ෂා කරන්න පෙළඹෙනවා කියල මොකක්දෝ විකාරයක් කරන්නේ
    6.ඕක දකින අනික් ධර්මය පිළිපදින උනුත් "යකෝ ඌට වීරයා වෙන්න පුළුවන් නං මටත් පුළුවන්" කියල හිතාගෙන උනුත් ධර්මය පිළිපදින එක නවත්තල ධර්මය රකිනවයි කියන කොටසට එකතු වෙනවා

    7. දැන් එතකොට අන්තිමට බැලුවම , අවසානයේ සැබෑවටම ධර්මය පිළිපදින්නේ කවුද ? ධර්මය විනාස කරන්නේ කවුද ?
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    15542369_1572811256079417_325057921974288282_n.jpg

    සැබෑ බෞද්ධ දර්ශනය අමතක කර,
    නැව් සුක්කානම් පසුපස හබායන චීවරධාරීන් සිටින කාලයක බෞද්ධ, බෞද්ධ නොවන සෑම කෙනෙකුටම වැදගත් ඇතැයි සිතා මෙම ලිපිය පල කරමි.......
    ------------------------------------------------------------------------------

    “ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න”
    මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැලකෙන සංකේතාත්මක ප්‍රකාශයකි.
    නොයෙක් පුද්ගලයින් වෙනස් ආකාරයෙන් අර්ථ දැක්වුවද, මගේ අදහස අනුව මින් කියවෙන්නේ විමුක්තිය සොයා යන ගමනේ අතර මඟ බුදුන් නැමති ප්‍රතිරූපය ඔබට හමුවුනොත්, තමාගේ ගමනට බාධාවක් කර නොගෙන එයද අත හැර දැමිය යුතු බවය.
    “If You Meet the Buddha on the Road, Kill Him.”
    ඇලීමේ ආනිසංස දේශනා කල බුදුන් වහන්සේගේ අනුගාමිකයෝ තම එදිනෙදා ජීවිතයේ ලෞකික සැපසම්පත් වලට අමතරව ‘බුද්ධ’ යන සංකල්පය සමඟද තදින්ම ඇලී සිටිති. බුදුන්වහන්සේ යන සංකල්පය ඔවුන් යොදා ගන්නේ ඇලීමෙන් මිදීමට මාර්ගයක් ලෙස නොව, ආශාවෙන් මත්වී මෝහයෙන් අන්ධ වී තව තවත් ඇලීමට හේතුවක් ලෙසය.
    බුදුන්වහන්සේගේ අනුගාමිකයන්ය කියා ගන්නා සමහර පිරිස්, සිංහලබුද්ධාගම

    තවටිකක් එකතු කරන්න හිතුනා..

    බුදුන්ගේ ධර්ශනය තුල සන්ගයා වහන්සේලා කොටස් දෙකක් ඉන්නවා. එක පිරිසක් ධර්මයේ ගැඔුර තෙරුම් ගෙන වනයේ හුදකලා අනිත්‍ය සොයාගෙන හුදකලාවම නිවන් අවබෝධ කරගන්නවා. තවත් පිරිසක් අරන්‍යය සෙනාසන වල පන්සල් වල හිඳිමින් උපාසකයන්ටත් ධර්මය දේශනා කරමින් සාසණය ආරක්ෂා කරමින් වැඩ ඉන්නවා. අමිස පුජාවට එතරම්ම බුදුන් අනුබල දුන් නැතිවුනාට. මේ කාලයේ අමිස පුජාව නොමැතිනම් මේ නිර්මල බුදු දහම තව 2600ය වර්ෂයක් ඉදිරියට අරගෙන යාම කලනොහැකි. සාසණය අරක්ෂා කිරිමට යුද්ධ කරන්න පවා දුටු ගැමුණු සහ තවත් බොහෝ රජවරුන්ට සිදුවුනා ඒ ඒ කාලේ මුහුණට මුහුණ ආපු අන්‍යාගමීකරණය නිසා ඒ දැන් එක හාත්පසින්ම වෙනස්. නිවන සොයාගෙන යන සන්ගයා වහන්සලොට පිහිටක් වීමට විහාර ගෙයි සිටින සන්ගයා වහන්සේලාට තමන්ගේ නිවන කැප කරන්න සිදුවෙනවා සාසනය බේරගන්න.

    Agreed ! :yes:
     
    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    1.ධර්මය කියන්නේ භෞතික දෙයක් නෙවෙයි
    2.ධර්මය අඩංගු වෙලා තියෙන්නේ මිනිසාගේ හිතේ
    3.ධර්මය රැකෙන්න නං ඒක දිගටම මිනිස්සුන්ගේ හිතේ තියෙන්න ඕනේ(ඒ කිව්වේ පිළිපදින්න ඕනේ)
    4.ධර්මය විනාශ වෙනවයි කියන්නේ මිනිස්සුන්ගේ හිතෙන් ධර්මය අයින් වෙන එක
    5.එතකොට පාත්ෆයින්ඩර් වගේ කන්ස්පිරසි ෆැන්ටසි වල ජීවත් වෙන අය තමා ධර්මයේ ආරක්ෂකයා කියල හිතාගෙන තමන්ගේ හිතෙන් ධර්මය අයින් කරලා ධර්මය පිළිපදින උන්ව ආරක්ෂා කරන්න පෙළඹෙනවා කියල මොකක්දෝ විකාරයක් කරන්නේ
    6.ඕක දකින අනික් ධර්මය පිළිපදින උනුත් "යකෝ ඌට වීරයා වෙන්න පුළුවන් නං මටත් පුළුවන්" කියල හිතාගෙන උනුත් ධර්මය පිළිපදින එක නවත්තල ධර්මය රකිනවයි කියන කොටසට එකතු වෙනවා

    7. දැන් එතකොට අන්තිමට බැලුවම , අවසානයේ සැබෑවටම ධර්මය පිළිපදින්නේ කවුද ? ධර්මය විනාස කරන්නේ කවුද ?

    උතුරේ පන්සල් කඩනවා, මඩකලපුවෙන් බෞද්ධ උන්ව එලවන්න හදනවා, තව හෝ ගාලා මුස්ලිම් පල්ලි හැදෙනවා රට පුරා, මුස්ලිම් උන් තුන හතර බැදගෙන තමන්ගෙ වර්ගයා බෝ කරනවා හෝ ගාලා..එහෙම වෙනකොට උබ කියන විදිහට ධර්මය රැකෙන්න නං ඒක දිගටම මිනිස්සුන්ගේ හිතේ තියෙන්න ඕනේත් නම් මේ තත්ත්ව යටතේ ඔහොම විතරක් කලාම ධර්මය ‍රැකෙයිද?? :baffled:....
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උතුරේ පන්සල් කඩනවා, මඩකලපුවෙන් බෞද්ධ උන්ව එලවන්න හදනවා, තව හෝ ගාලා මුස්ලිම් පල්ලි හැදෙනවා රට පුරා, මුස්ලිම් උන් තුන හතර බැදගෙන තමන්ගෙ වර්ගයා බෝ කරනවා හෝ ගාලා..එහෙම වෙනකොට උබ කියන විදිහට ධර්මය රැකෙන්න නං ඒක දිගටම මිනිස්සුන්ගේ හිතේ තියෙන්න ඕනේත් නම් මේ තත්ත්ව යටතේ ඔහොම විතරක් කලාම ධර්මය ‍රැකෙයිද?? :baffled:....

    ඕකට හේතුඵල න්‍යාය අනුවම උත්තරයක් දදුන්නොත් කියන්න තියෙන්නේ මේකයි ... උතුරේ අන්තවාදීන් බිහි වෙන්නේ නැහැ දකුණේ අන්තවාදීන් නැත්තන් ..

    උතුරයි දකුණයි දෙකේම උන් කියන්නේ උන් කරන නිසා අපිත් කරනවා කියල.. හරියට විග්නේශ්වරන් නැත්තන් මෙහෙ විමල් ලට ගම්මන්පිලලට කතා කරන්න මාතෘකාවක් නෑ , මෙහෙ විමල්ල ගම්මන්පිලල නැත්තන් එහෙ විග්නේශ්වරන්ලට කතා කරන්න මාතෘකාවක් නෑ වගේ තමයි !
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තවටිකක් එකතු කරන්න හිතුනා..

    බුදුන්ගේ ධර්ශනය තුල සන්ගයා වහන්සේලා කොටස් දෙකක් ඉන්නවා. එක පිරිසක් ධර්මයේ ගැඔුර තෙරුම් ගෙන වනයේ හුදකලා අනිත්‍ය සොයාගෙන හුදකලාවම නිවන් අවබෝධ කරගන්නවා. තවත් පිරිසක් අරන්‍යය සෙනාසන වල පන්සල් වල හිඳිමින් උපාසකයන්ටත් ධර්මය දේශනා කරමින් සාසණය ආරක්ෂා කරමින් වැඩ ඉන්නවා. අමිස පුජාවට එතරම්ම බුදුන් අනුබල දුන් නැතිවුනාට. මේ කාලයේ අමිස පුජාව නොමැතිනම් මේ නිර්මල බුදු දහම තව 2600ය වර්ෂයක් ඉදිරියට අරගෙන යාම කලනොහැකි. සාසණය අරක්ෂා කිරිමට යුද්ධ කරන්න පවා දුටු ගැමුණු සහ තවත් බොහෝ රජවරුන්ට සිදුවුනා ඒ ඒ කාලේ මුහුණට මුහුණ ආපු අන්‍යාගමීකරණය නිසා ඒ දැන් එක හාත්පසින්ම වෙනස්. නිවන සොයාගෙන යන සන්ගයා වහන්සලොට පිහිටක් වීමට විහාර ගෙයි සිටින සන්ගයා වහන්සේලාට තමන්ගේ නිවන කැප කරන්න සිදුවෙනවා සාසනය බේරගන්න.

    මන් දන්නා තරමින් නං ඔය රතු කරලා තියන කොටස බුදුන්ගේ දර්ශනය නෙවෙයි ඔබතුමාගේ දර්ශනයක් වෙන්න ඕනේ :rolleyes: ඒ ආරම්භය අවුල් කියන්නේ ඒක පදනම් කරගෙන කියල තියෙන යට ටිකත් අවුල් නේද , ටිකක් හිතල බලන්න :)
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මන් දන්නා තරමින් නං ඔය රතු කරලා තියන කොටස බුදුන්ගේ දර්ශනය නෙවෙයි ඔබතුමාගේ දර්ශනයක් වෙන්න ඕනේ :rolleyes: ඒ ආරම්භය අවුල් කියන්නේ ඒක පදනම් කරගෙන කියල තියෙන යට ටිකත් අවුල් නේද , ටිකක් හිතල බලන්න :)
    :D:D

    බුදුන්ගේ දේශනා කියලා ඔයත් කියන්නේ කව්රුන් හරි කියපු දෙයක් නැත්තන් පොතක තිබුන දෙයක් නැත්තන් ඇහිච්ච දෙයක් ... මටත් බනකට කියපු දෙයක් තමා මන් ඔතන කියල ඇත්තේ. ඒක බොරුයි කියලා කියන්න බෑ මොකද යතාර්ථයක් විදිහට මේ වර්ත මානේ ඔක වෙලා තියන නවා. අනික බුදුන්ගේ දෙශනා තුන්කල් දැකපු දේශනාවන් එය අකාලිකයි කියන්නේ එකයි. මෙකලෙටත් පොදුයි.

    ඔයා දන්නවද දන්නැ දුටුගැමුනු රජතුමාගේ කාලේ වෙන්න ඔනි මට මතක විදිහට එක හාමුදුරුනමක් හිටියා දේශය වෙනුවෙන් සටන් කරන්න සිව්රු ඇරලා අපහු යුදුදේ ඉවර වෙලා නැවතත් සාසනයට අපු.

    අතීතයේ ඉඳන් මේ සාසණය රැකගෙන මේතාක් දුර අරන් එන්න පුලුවන් වුනේ තමන්ගේ නිවන අනිත් අයගේ නිවන වෙනුවේන් කැප කරපු හාමුදුරුවරු නිසා බව අමතක කරන්න එපා. මතු පරපුරටත් ධර්මය ආරක්ෂා කරදීමට හැමෝම වනගත වෙලා හරියන් නෑ.

    සෝම හාමුදුරුවෝ එක් උදාහරණයක්

    :yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    මන් දන්නා තරමින් නං ඔය රතු කරලා තියන කොටස බුදුන්ගේ දර්ශනය නෙවෙයි ඔබතුමාගේ දර්ශනයක් වෙන්න ඕනේ :rolleyes: ඒ ආරම්භය අවුල් කියන්නේ ඒක පදනම් කරගෙන කියල තියෙන යට ටිකත් අවුල් නේද , ටිකක් හිතල බලන්න :)

    ඔබතුමා දැන් මෙතන කියන දේවල් තනියම ඉගෙන ගත්තේ නෑ නේද? ඔබතුමාත් අරවගේ කාගෙන්හරි ඉගෙන ගත්ත දෙයක් නේද මෙතන කියන්න උත්සාහ කරන්නේ? එතකොට ඔබතුමා කියන විදිහට අර වගේ පුද්ගලයින් (පැවිදි පක්ෂය) නිවන සොයන මාර්ගයේ පමණක් ගමන් කරනාවානම් ඔබතුමාට මෙන්ම අපිටත් අද මේ වගේ දැනුමක් ලබා ගන්න බෑ නේද? (මන් කිව්වේ ධර්මය ගැන..)

    බුද්ධ ධර්මය අපි හැමෝම දන්නා විදිහට දර්ශනයක් තමයි.. හැබැයි එහි පැවැත්ම සදහා ආගම කියන සංකල්පය එකතු කල යුතුය.. නැතහොත් එහි පැවැත්මක් ඇති කරගන්න අමාරුයි...

    හරියට නිකන් ජලය කියන දේ දර්ශනය කියා ගතහොත් එහි පැවැත්ම සදහා අනිවාර්යෙන් Vessel (ආගමක් ) එකක් අවශ්‍ය වේ.. ;);)