බෞද්ධයා නාලිකාව

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    බෞද්ධයා නාලිකාව

    යාළුවනේ,
    ගුවන්විදුළියේ විකාශය වන (104.5 FM) බෞද්ධයා නාලිකාවේ අන්තර්ජාල විකාශයේ ලින්ක් එක දන්නව නම් කියන්න.
    මම මේ කියන්නෙ රූපවාහිනී නාලිකාව නෙවෙයි. FM 104.5 මගින් විකාශය වන ගුවන් විදුලි සේවයේ අන්තර්ජාල විකාශය ගැන.

    බොහොම ස්තුතියි
    මීට, චගු
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    චැනල් එකේ නමක් වත් යන්නෙ නෑ. මොකක්ද කියලා හොයාගන්න වත් බෑ..
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    උදව්වක් කරන්න පුළුවන් නම් ලොකූ පිනක් මචන්ලා.
    මම ලඟදි පොඩි වැඩක් පටන් ගත්තා; මට හොඳයි කියල හිතෙන බණ රෙකෝඩ් කරල අපේ ගෙදර ලඟ තියෙන මහළු නිවාසෙ අයට අහන්න දෙනවා. ඒකයි මේ ලින්ක් එක හොයන්නෙ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    චගු;11013754 said:
    උදව්වක් කරන්න පුළුවන් නම් ලොකූ පිනක් මචන්ලා.
    මම ලඟදි පොඩි වැඩක් පටන් ගත්තා; මට හොඳයි කියල හිතෙන බණ රෙකෝඩ් කරල අපේ ගෙදර ලඟ තියෙන මහළු නිවාසෙ අයට අහන්න දෙනවා. ඒකයි මේ ලින්ක් එක හොයන්නෙ
    වැඩේ නං බොහොම හොඳයි.
    ප්‍රශ්නෙ තියෙන්නෙ මේක test transmission එකක් වගෙයි පේන්නෙ. මේ යන්න Prime Radio වෙන්න ඕන. ඒකත් තියෙන්න 104.5 වලමයි. ඒකෙ site එකේ දාලා තියෙන්නෙ 'we'll be back soon' කියලා. online relay කරන්නෙ නෑ. රේඩියෝ එකෙන්ම රෙකෝඩ් කරානං හරි.
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    වැඩේ නං බොහොම හොඳයි.
    ප්‍රශ්නෙ තියෙන්නෙ මේක test transmission එකක් වගෙයි පේන්නෙ. මේ යන්න Prime Radio වෙන්න ඕන. ඒකත් තියෙන්න 104.5 වලමයි. ඒකෙ site එකේ දාලා තියෙන්නෙ 'we'll be back soon' කියලා. online relay කරන්නෙ නෑ. රේඩියෝ එකෙන්ම රෙකෝඩ් කරානං හරි.

    මචන් 104.5 MHZ යන මේ බෞද්ධයා නාලිකාව දැන් අවුරුදු 4ක් තිස්සෙ තියෙනවළු. මම නම් දන්නෙ ලඟදි. මමත් උත්සාහ කරල බලන්නම්.. සමහර විට ෆෝන් නොම්මරයක් වත් කියාවි නෙ.
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මම දැන් දවස් ගානක් උත්සාහ කලා මචන්.. Buffer වෙවී තියෙනව මිසක් server එකට connect වෙන්නෙ නෑ. කමක් නෑ.. ඉඩ ඇති වෙලාවට රේඩියෝ එකේ බණ අහනවා.
    thanx macho
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    බෞද්ධයා චැනල් එක අහුවෙන්නෙනෑ, අපේ අම්මා කෑ ගහනවා, ගෝථාභය රාජපක්ෂ හොඳට හදල දුන්න චැනල් එක දැන් රේඩියෝ එකෙන් ඇහෙන්නෙ නෑ ඕයි.