බෞද්ධයා සහ කාඩ්බෝඩ් වීරයෝ

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බෞද්ධයා සහ කාඩ්බෝඩ් වීරයෝ

    බෞද්ධයා සහ කාඩ්බෝඩ් වීරයෝ
    මා දැන් මේ කියන්න යන්නේ අපේ රටේ අලුත්ම ට්‍රෙන්ඩ් එක ගැනය,මේක කියවා ගොඩාක් දෙනෙකුට රිදෙන්නට බැරි නැත,කාට කොහොම රිදුනත් මටනම් කමක් නැතිය,මොකද මොලේ ඇති එවුන්ට මා මේ කියන දේ තේරෙනවාක් මෙන්ම මාගේ රට ජාතිය වෙනුවෙන් කතා කරන්නට මම බය වෙන්නේ නැති නිසාය.මුලින්ම කිව යුත්තේ මා බොදුබල සේනාවේ වත් වෙනයම් සංවිධානයක වත් අතකොලුවෙක් නොවන බවත්,මාගෙන් නැගෙන්නේ මාගේම ස්වාධීන හඬ බවත් ය.තවද මා මෙසේ කියන්නේ දෙකයි පනහේ ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් නොවන අතර හුදෙක්ම මාගේ රට දැය කෙරේ ඇති ඇල්ම නිසාවෙන් පමණක්ය. පුරාතනයේ සිටම අපේ රට හෙළදිව යයි හැඳින්වූයේ ඒ කාලේ එවුන්ගේ දෙපරංශ වල හොරි තිබූ නිසාවත් වැල් කොහිල කෑම නිසා කට කැසීමකට ලක්වූ නිසාවත් නොව,එනම් මෙය හෙළයින්ගේ රට හෙවත් සින්හලයින්ගේ රට වූ බැවිනි.සිංහල ජාතිය සමග බෞද්ධ ධර්මය අතර ඇත්තේ කිසිදා එකිනෙකින් ස්වායත්ත නොවන බැඳීමකි.
    සිංහල බෞද්ධයා ස්වභාවයෙන්ම අහින්සකයෙකි,ඒ සිංහලයාගේ පොන්නකම නොවන අතර තම බුද්ධ ධර්මයෙන් ලබාගත් මනා හික්මීම හා විනය නිසාවෙනි,එනමුත් තම රට දැය සමය අනතුරේ වැටී ඇති කිසිවිටෙකත් සිංහලයා තවුස්දම් නොරැක්කේය.
    අද සිංහල බෞද්ධයන් වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති ජීවී කොට්ඨාසයක් බවට පත්වී හමාරය,එයට වගකිවයුත්තෝ කවුරුන් වුවත් අපද එයට වගකිවයුතු බව මතක් කරදෙනු කැමත්තෙමි.
    සිංහල බෞද්ධයන් වෙත එල්ල වී ඇති නවතම තර්ජනය නම් මුස්ලිම් අන්තවාදයයි.
    මෙරට තුළ පමණක් නොව විදෙස් තුල පවා බෞද්ධයන්ට එරෙහිව මුසල්මානුවන් නැගී සිටීමේ ශීග්‍ර ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි.( දැන් ඉතින් මේකෙ ඉන්න තරම් තුප්පහි ඊනියා සර්වාගමිකයො රිදිලා කෑ ගහන්න ගන්නවා ඔන්න )
    අප විසින් බැලිය යුත්තේ සිංහල බෞද්ධයන් වශයෙන් මෙම තර්ජනයට අප විසින් මුහුණ දෙන්නේ හෝ මුහුණදී ඇත්තේ කෙසේද කියාය. අප රටේ ඉන්නේ වැඩිදෙනා ඊ-දේශප්‍රේමීන් හෙවත් ෆේස්බුකියේ වැඩකිඩ දමන වීරයින් වේ.හම්බ හැතිකරේ රට පුරා සිංහලයින් සෙමෙන් වනසා දමත්දී අපේ කාඩ්බෝඩ් වීරයින් කරන්නේ ෆේස්බුකියේ අල්ලාහ් ට හෝ නබියාට බැන එක එක සුකුරුත්තං පෝස්ට් කිරීම පමණි. ෆේස්බුකිය වැනි සමාජ ජාල මීට වඩා අර්තවත් ලෙස අපගේ සටනට යොදාගතහැකි බව මෙම ගොන් වහන්සේලාට නොතේරෙයි. මෙයට හොඳම උදාහරණය අරාබි වසන්තයයි,සිරියාව උඩු යටිකුරු කළ මෙයද මුල් අවදියේදී සංවිධානය වූයේ ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහාය. තවද අප විසින් තේරුම් ගත යුතු සත්‍යයක් ඇත,එනම් අප විසින් අපේ දහම රැකගතහොත් විනා තව්තිසාවෙන් ශක්‍රයා වත් වෙන මොකෙක් හෝ පැමිණ එය රැකදෙන්නේ නැති බවය. අද ඔය ෆේස්බුකිය හරහා කෑ ගහන පඟර නැට්ටන් විසින් කළ එකදු ප්‍රායෝගික ක්‍රියාකාරකමක් ඇත්දැයි මම පුදුම වෙමි,තවද ඒ කෑ ගහන එක නපුස් ලිංගිකයෙක් වත් අඩුම තරමේ වෙසක් පෝයට වත් පන්සල් යනවාදැයි මටනම් සැකය.
    මෙසේ ජිල් ගැසීමෙන් අපට මූලධර්ම වාදී හම්බ මරක්කලයින් පැරදවීමට නොහැකි වන බව පෙර පාසල් ළදරුවෙකුට පවා තේරුම් ගත හැකි සරළ සත්‍යයකි.
    දැන් ඉතින් නිකට අල්ල උඩ තියන් කෙස් පැහෙනකන් කල්පනා කරන්න එපාය.අප විසින් කළයුත්තේ කුමක්දැයි සෙවිය යුතුය,මෙතෙක් කල් පය බරවායට කොට්ට මාරු කර කර සිටි අප විසින් අපගේ ක්‍රමය වෙනස් කළ යුතුය.
    කලබල වී හම්බයින්ට බැනවැදීමෙන් පලක් නැත්තේය. ඌ කෙසේ හෝ උගේ වැඩේ කරගන්නවාය.මීටවඩා සැලසුම් සහගතව අප විසින් නබියාගේ නපුස් පරපුරට මුහුණදිය යුතුව ඇත. කෙසේවතුදු සිංහලයා ඉවසනවා වගේම ගේමට බැස්සොත් උන්ට ඇඩ්‍රස් නැතිවෙන බව ගෙරි කොනකපාලයන් තේරුම් ගත යුතුය...
    ප.ලි. මා මෙහිදී කොනකපාලයන් හා හම්බයන් ලෙස හැඳින්වූයේ උන්ගේ ආගම පිළිනොගන්න එව්වන් මරාදැමිය යුතුය කියා විස්වාස කරන එවුන් පමණි,සිංහලයින් සමග සහජීවනයෙන් ජීවත් වීමට මුසල්මානුවන්ට බාදාවක් නැත්තේය,නමුත් අපිට අරින්නට ආවහොත් තොපිට අල්ලාහ්ගේම පිහිටයි ය.
     
    Last edited:

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    කලබල වී හම්බයින්ට බැනවැදීමෙන් පලක් නැත්තේය. ඌ කෙසේ හෝ උගේ වැඩේ කරගන්නවාය.මීටවඩා සැලසුම් සහගතව අප විසින් නබියාගේ නපුස් පරපුරට මුහුණදිය යුතුව ඇත. කෙසේවතුදු සිංහලයා ඉවසනවා වගේම ගේමට බැස්සොත් උන්ට ඇඩ්‍රස් නැතිවෙන බව ගෙරි කොනකපාලයන් තේරුම් ගත යුතුය..
     
    Last edited:

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අපිට අරින්නට ආවහොත් තොපිට අල්ලාහ්ගේම පිහිටයි ය.

    මොන අල්ලෙක්ද බං, මුන්ට පිහිට වෙන්න මොන ලබ්බෙක්වත් නෑ. අරාබියෙ ඉන්න ගොං හම්බයොන්ගෙත් හුලං යනව තෙල් ටික ඉවරවෙච්ච ගමන්. ඒකට මරු විකල් වෙලා උන් ඉන්නෙ. ඔහොම සර්ව බලධාරි ලොල්ලෙක් ඉන්නවනං තෙල් හිදෙනකොට මොහොමඩ්ලට තෙල් ලිං පුරෝල දෙන්නැතැයි :lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    මොන අල්ලෙක්ද බං, මුන්ට පිහිට වෙන්න මොන ලබ්බෙක්වත් නෑ. අරාබියෙ ඉන්න ගොං හම්බයොන්ගෙත් හුලං යනව තෙල් ටික ඉවරවෙච්ච ගමන්. ඒකට මරු විකල් වෙලා උන් ඉන්නෙ. ඔහොම සර්ව බලධාරි ලොල්ලෙක් ඉන්නවනං තෙල් හිදෙනකොට මොහොමඩ්ලට තෙල් ලිං පුරෝල දෙන්නැතැයි :lol:

    well said bro :yes::yes:
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...

    මොන අල්ලෙක්ද බං, මුන්ට පිහිට වෙන්න මොන ලබ්බෙක්වත් නෑ. අරාබියෙ ඉන්න ගොං හම්බයොන්ගෙත් හුලං යනව තෙල් ටික ඉවරවෙච්ච ගමන්. ඒකට මරු විකල් වෙලා උන් ඉන්නෙ. ඔහොම සර්ව බලධාරි ලොල්ලෙක් ඉන්නවනං තෙල් හිදෙනකොට මොහොමඩ්ලට තෙල් ලිං පුරෝල දෙන්නැතැයි :lol:

    machan mema kiyuwata samahara gulf ratawal wala raththaran nidi walata athagahalawah naha thawama :no::no:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    machan mema kiyuwata samahara gulf ratawal wala raththaran nidi walata athagahalawah naha thawama :no::no:

    ගල්ෆ් රටවල් කියන්නෙ අතීතයෙදි හොඳ බෞද්ධ රටවල්, මොහොමඩ් අයියලාගෙ සීයලාගෙත් සීයල ඒවායෙ අපේ එවුන්ව සමූල ඝාතනය කරල ඒ රටවල ආගම පැතිරෙව්වෙ
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    honda muslim dial innawa banz.. mama andurana ekek innawa miniha cook kenek.jeewitheta ajinamota wath danne naha ban.ajinamoto hamboyo lankawata genawa kiyala uta ganak naha.. ahuwama kiyuwa minissunge asthi diranawa kiyala u danne naha.uta lamai dusim ganan naha.hena honda dial ekak muslim unata kudu wikunala neme un jeewath wenne.sinhaluth ekka mix wela jewath wenne.. me kolamba gubayam wala inna ewun ekata set unama unta me rata allana one kama..e asse ape moda hattha karana gon wada walin hondata inna ekath api ekka tharaha wenawa..gahana magulak molen saha yatin gahanna one madya sandarshana/boru dewal nokara.eken wenne un thawath shakthimath wena eka.. uba hari
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka

    මොන අල්ලෙක්ද බං, මුන්ට පිහිට වෙන්න මොන ලබ්බෙක්වත් නෑ. අරාබියෙ ඉන්න ගොං හම්බයොන්ගෙත් හුලං යනව තෙල් ටික ඉවරවෙච්ච ගමන්. ඒකට මරු විකල් වෙලා උන් ඉන්නෙ. ඔහොම සර්ව බලධාරි ලොල්ලෙක් ඉන්නවනං තෙල් හිදෙනකොට මොහොමඩ්ලට තෙල් ලිං පුරෝල දෙන්නැතැයි :lol:

    :yes::yes::yes::lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    honda muslim dial innawa banz.. mama andurana ekek innawa miniha cook kenek.jeewitheta ajinamota wath danne naha ban.ajinamoto hamboyo lankawata genawa kiyala uta ganak naha.. ahuwama kiyuwa minissunge asthi diranawa kiyala u danne naha.uta lamai dusim ganan naha.hena honda dial ekak muslim unata kudu wikunala neme un jeewath wenne.sinhaluth ekka mix wela jewath wenne.. me kolamba gubayam wala inna ewun ekata set unama unta me rata allana one kama..e asse ape moda hattha karana gon wada walin hondata inna ekath api ekka tharaha wenawa..gahana magulak molen saha yatin gahanna one madya sandarshana/boru dewal nokara.eken wenne un thawath shakthimath wena eka.. uba hari

    aniwa mama piligannawa ,mama ekane kiwwe mama hama muslim ekek ganama neme kiyanne kiyala, apith ekka sahajeewanayen jeewath wena athalossakuth innawa,eth bahutharaya inne kapatiyo...
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    ගල්ෆ් රටවල් කියන්නෙ අතීතයෙදි හොඳ බෞද්ධ රටවල්, මොහොමඩ් අයියලාගෙ සීයලාගෙත් සීයල ඒවායෙ අපේ එවුන්ව සමූල ඝාතනය කරල ඒ රටවල ආගම පැතිරෙව්වෙ

    :yes::yes::( ow mekanam athhta ban..danuth e deyama thamai banz Cambodia/thailand walata wegena yanne..lankawatah oka wenawane ban..thamath oka therenne nathi ewun kochchara innawada ban.. thawa awurudu ganakin sulujathiyak wela wahal kamata gatthama kasaparak dekak wadinakota,lamainwa dushanaya karanaota hane hapoi gai ithin.. :growl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    සිරා. නෙට් එකේ දගලන්නේ නැතුව රියල් වොර්ල්ඩ් මුන්ට කෙලින්න ඕනි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සිරා. නෙට් එකේ දගලන්නේ නැතුව රියල් වොර්ල්ඩ් මුන්ට කෙලින්න ඕනි
    තෝ මොනා කරන්නත් කලින් පල්ලියට ගිහින් අලේලූයියා කියලා වරෙන්:lol:
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    mage mathaya thama banz sinhala jathiya sulu jathiyak noweemata waga balaganna eka thama dan thiyena hondama wisaduma.. inna hambayonwa elawanna puluwan kamaj nahane.sinhalu wadi karaganna ithin deemana denna one pawul walata.ewa karanna one pansala mulika karagena nathnam hama jathiyakama ekekta denna wenawane.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබේ කතාව ඇත්ත. හැබැයි බුකියෙන් මාරම සේවයක් උනා මචන්. ඔය ජාතික සංවිදානවල අඩිතාලමටත් ඒවා දායක උනා. සිංහල රාවයේ ත**** ඉදන් හුගාක් ජාතික වියාපාර නායකයන් අදුරගත්තේ බුකියෙන්. ක්‍රියාකාරී දායකත්වයට ආවේ පස්සේ

    rep 10+
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    රත්තරං;15298541 said:
    උබේ කතාව ඇත්ත. හැබැයි බුකියෙන් මාරම සේවයක් උනා මචන්. ඔය ජාතික සංවිදානවල අඩිතාලමටත් ඒවා දායක උනා. සිංහල රාවයේ ත**** ඉදන් හුගාක් ජාතික වියාපාර නායකයන් අදුරගත්තේ බුකියෙන්. ක්‍රියාකාරී දායකත්වයට ආවේ පස්සේ

    බුකියෙන් සේවයක් උනේ නෑ කියන්නේ නැහැ,ඒකෙන් ගන්න පුලුවන් සේවය හරියට ගන්නෙ නැහැ කියලයි මම කියන්නෙ.මම කලින් කිව්ව වගේ අරාබි වසන්තය එහෙමත් නැත්තන් Arab Spring සංවිධානය උනේ වැඩිහරියක් බුකිය හරහා.මම කියන්නෙ අපි මීට වඩා ප්‍රයෝජන ගන්න පුලුවන් දේවල් වල නිසි ප්‍රයෝජනේ ගන්න ඕනෙ.

    reputation_neg.gif
    බෞද්ධයා සහ කාඩ්බෝඩ් වීරයෝ07-15-2013 09:22 PM issa pukeda
    ඒ අස්සේ කොහේදෝ යන සර්වාගමික නිඝන්ඨයෙක් රෙප් කපලායඉස්සා සිටින්නේ *කේ යයි අල්ලාහ් කියා ඇත්නම් එය එසේම විස්වාස කළාට අපට කම් නැත.මන්ද යත් සිංහලයන් වශයෙන් අපි තොපිට වඩා ශිෂ්ටාචාරයේ ගව් සියදහස් ගනණක් ඉදිරියෙන් සිටින බැවිනි.රෙප් කපනවාට වඩා දෙයක් උන්ට කරන්නට බැරිය.මෙය පොදු ෆෝරමයක් බැවින් කිසිවෙකුට අදහස් ප්‍රකාශ කරන්නට මෙහි තහනමක් නැත්තේය.එසේ වතුදු කෙලින් කතා කරන්නට,කොමෙන්ටුවක් දමන්නට වත් කොන්ද පන නැති පොන්නයින් ගැන කතා කිරීම පවා කාලය නාස්ති කිරීමකි.....
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අන්තර්ජාල වීරයෝ,ෆේස්බුක් වීරයෝ කියල. ඔය බනින්නේ අන්තර්ජාලයේ සිංහල ජාතිකත්වය වෙනුවෙන් ක්‍රියාකාරීව ඉන්න පිරිසටනේ. අන්තර්ජාල වීරයෝ ගැනයි මේ කතාව.

    පුවත්පත් වල ලිපි පල කරන, පොත් පත් ලියන අය කියනව අහල ඇතිනේ "අපේ තුවක්කුව තමයි අපේ පෑන කියල". ඔවුන් එහෙම කියන්නේ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අවකාශය තමයි පොත්පත් සහ පත්තර. ඔවුන් එතැනදී විවිද දේ සම්බන්දයෙන් විවිද මත පල කරනවා. එතුලින් ඔවුන්ගෙන්
    සමහරු වීරයෝ වෙන්ව.

    ඒ වගේම තමයි සිංහල ජාතිකත්වය ගැන කතා කරන, ඒ වෙනුවෙන් සටන් කරන
    අය. ඔවුනුත් පෙර කී අය සේම තමන් කරන කටයුත්ත අන්තර්ජාලය මාධ්‍ය හැටියට භාවිතා කරමින් සිදු කරනවා.

    පත්තරේදී හොඳ නම්, පොතේදී හොඳ නම්, රේඩියෝ එකේදී හොඳ නම්, ටීවී එකේදී හොඳ නම්, අන්තර්ජාලයේදී විතරක් නරක වුනේ කොහොමද. ????

    එකෙන්ම පේනවා මේ බනින සෙට් එකේ යටි අරමුණ මොකක්ද කියන එක.
     
    උඹ මම කියන දේ හරියට තේරුම් අරන් නෑ බන්,මම කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමක් ගැන නෙවෙයි,මුලින්ම මගෙ පලවෙනි පෝස්ට් එක හොඳට කියවපන්.එකපාරක් කියවල තේරෙන් නැත්තන් දෙතුන් පාරක් හරි කියවල තේරුම්ගන්න උත්සාහ කරපන්,මම කලිනුත් කිව්ව වගේ කාටවත් බැනලා මගේ අරමුණු සාක්ෂාත් කරගන්න තරම් උඹට වගේ පටු අරමුණු මට නැහැ,සුදු වෑන් ලංකාව පුරා හොල්මන් කරන කාලෙක මම බය නැතුව මගේ රටට සේවය කරපු මිනිහෙක්.මම කියන්නෙ අන්තර්ජාලය හරහා බැනවැදීමෙන් අපිට ලබාගන්න පුලුවන් දෙයක් නැති බවයි.උඹලට ඒක තේරෙන් නැත්තෙ අනුන්ගෙ දැනුම කටගාගෙන පොරවල් වෙන්න හදන හන්දයි,මම කිව්වනෙ කිසිම බල සේනාවක වත් කිසිම කෙනෙක්ගෙ අතකොලුවක් නෙවෙයි මම කියල.