ඔව්,,, බල්ලො අපි කොමියුනිස්ට් තමා, ප්රොබ්ලෙම්?උබ නේද මට අර මැට්ටගෙ සෙට් එකද මොකක්ද කියල ගෘප් එක්කට ඉන්වයිට් කරල තිබ්බෙ. මල්ලි උබ තව ටිකක් ලොකු වෙලා වරෙන් ඔය වයසට සමජෙ වෙන දෙවල් තෙරෙන්නෙ නෑ. උබෙ යලුව අර මැට්ට කියන පොර රත්තරන් ගැන දාල තිබ්බ ලාමක ත්රෙඩ් එක කියව්ව මම. උබ චෙ ගුවෙරාගෙ පින්තුරෙ දාන් ඉන්නෙ උබ කොමියුනිස්ට් එකෙක්ද ?
![]()

මම ඔය කියන ගෲප් එකකට සම්බන්ධ නෑ


ලංකාව ට බනින උන් කියක් ඉන්නවද බලපන් නිකමට උන් රටට බනින්නෙ කොහොමද? කියලා