බුද්ධාගමේ මිනිසා ඇතිවෙච්ච හැටි තියෙනවද මන් දන්නෙ නෑ, තිබ්බත් ඒක බුද්ධාගමේ අග්රඵලය නිවන් මාර්ගය සාක්ශාත් කරගන්න කිසිම වැඩකුත් නෑ. බෞද්ධයෝන්ට තමන්ට සුදුසු මතයක් බුද්ධියෙන් විමසා බලා පිළිගන්න නිදහස තියෙන නිසා දැනට තියෙන තාර්කිකම මතය වන පරිණාමවාදය පිළිගන්නවා. ඉස්සරහට මේක වැරදි වෙන්නත් පුළුවන් හැබෑයි. අපි ජානවලින් ගොඩක් සමාන ඌරන්ට 

Last edited:



