බෞද්ධාගම සහ පරිණාමවාදය

topkollek

Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොල් දැන් පරිණාමවාදය ඒ ගැන අහන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර සපයනවද.

    බුද්ධාගම මේ ලෝකේ හැදුනේ කොහොමද, කවුද හැදුවේ වගේ දේවල් හොයන්න එපා නිවන් දකින්න උත්සහා කරන්න කියලනෙ තියෙන්නේ. ඉතින් උඹල අහන ප්‍රශ්නෙම වැරදි. බුද්ධාගමට බෑ ලෝකේ තියෙන ප්‍රශ්න වලට උත්තර සපයන්න. මොකද දෙයක් පහදනවා කියන්නෙම අලුත් සංකල්පයක් හදනවා පන්චේඳ්‍රියන් පාවිච්චි කරල. ඉතින් බුද්ධාගමේ කියන්නෙම ඔය සංකල්ප හදන එක නවත්තන්න කියලනෙ. නිවන කියන්නෙත් සංකල්පයක්. නිවනත් අත්හරින්න. සියලුදේම අත්හරින්න. අත්හැරියම පරිණාමයකින් වැඩක් නෑනේ. දැන් අහන්න එපා මම ඒක කරන්නේ නැත්තෙ ඇයි කියල. මට අත්හරින්න බෑ. මම දේවල් වලට ඇලිලා ඉන්නේ.


    නිවන් දකින එක අරමුණු කරගෙන ලෝකයේ ආරම්භය හොයන්නෙ නැතුව දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න ඒකේ දොසක් නෑ. ඒත් මම වගේ සමහර අය කැමතියි ලෝකෙ හැදුන හැටි හොයන්න.

    පරිනාමවාදය කියන්නෙ මේ ලෝකෙ මිනිස්සු සත්තු බිහිවුන හැටි පැහැදිලි කරන්න පුලුවන් එක විදිහක්. සමහර මිනිස්සු කළු වෙන්නත් සමහර අය සුදු වෙන්නත් හේතුව කියන්නෙ ඒකට පුලුවන්. සීබ්‍රාගේ ඇඟේ වයිරම් ඇතිවුනේ ඇයි කියල පහදන්නත් ඒකට පුලුවන්.

    හැබැයි පරිනාමය ඇරුනම වෙන පැහැදිලි කිරීම් ඉදිරිපත් කරන්නෙ ආගම් වලින්.

    දෙවියො මැව්ව, දෙවියන්ගෙ කැමැත්ත කියන්නෙ එක ක්‍රමයක්. සීබ්‍රාගෙ ඇඟේ වයිරම් තියෙන්නෙ ඒ දෙවියො මවපු හැටි කියන්නත් පුලුවන්නෙ. විද්‍යාවට පුලුවන්ද ඒක බොරු කියන්න?

    බුද්ධ ධර්මයේ අග්ගඥ්ඥ සූත්‍රයේ තියෙන්නෙ බ්‍රහ්මයො පොලොවට ඇවිත් මොනවද කකා හිටිය ...ඊට පස්සෙ ශරීර ඝන උනා ... ලිංග පහල උනා... වගේ කතාවක්. ඒකත් ටිකක් පරිනාමයක් වගේ තමයි. ඒත් ව්‍යාකූල පැහැදිලි කිරීමක්. විද්‍යාවට ඕකත් බොරු කියන්න බැහැ. ආබස්සර ලෝකය කොහෙන් කියල හොයන්නද?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත


    වානරයා මිනිහ බවට පත් වෙලා දැනට බොහෝ කලක් ගත උනා. තාමත් ඒ කාලෙ හැදිච්ච මිනිහමයිනෙ ඉන්නෙ. මානසිකව වෙනස්කම් වෙලා ඇති පරිසරයත් එක්ක. ඒත් භෞතික වෙනස්කමක් වෙලා නෑනෙ.

    ආයු කාලය මං දන්න තරමින් වෙනස් වෙන්න හේතුව සෞඛ්‍ය තත්වය,පරිසරය වගේ දේවල්. නැතුව ඒක උපතින් අරන් එන දෙයක් නෙමේ.

    ඇයි වල්ගය නැති වෙලා ය‍ා‍ම. මයිල් අඩු වීම, මොළය වර්ධනය වීම. ඒවා භෞතික වෙනස්
    කම් නෙමේද?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුරුත්වාකර්ශනේ කොහොමද බන් පරිණමයට compare කරන්නෙ. ගුරුත්වාකර්ෂනේ අපිට ඇස් පනාපිටම පේනව. ඒ වගේම සියලුම භෞතික විද්‍යා නියමයන් එක්ක ගැලපෙනවා. ගණනය කිරීම් නිවැරදියි.
    පරිණාමය කියන්නෙ හරියට නොවිසදිච්ච, ප්‍රශ්න ගොඩක් තියෙන, ගැටලුකාරී මතයක් විතරයි.

    ඔය උබ කියන්නෙ වානරයා මනුස්සය උන විදිහනෙ. කවදාවත් මිනිස්සුන්ට නැට්ටක් තිබ්බෙ නෑනෙ. මං අහන්නෙ ඊට පස්සෙ වානරයා මිනිහ උනාට පස්සෙ මොනාද වෙච්ච වෙනස්කම්?

    ගුරැත්වාකර්ශනය ඇස්පනාපිට පේන්නේ නෑ බන්. ගුරැත්වාකර්ශන බලපෑම විතරයි පේන්නේ.

    පරිණාමයත් එහෙමයි. ඇස්පනාපිට පේන්නේ නෑ. බලපෑම විතරයි පේන්නෙ.

    පරිණාමය භෞතික විදයාවට සම්බන්ධයක් නෑ. ඒත් ඒක සම්බන්ධ අනිත් විදයා විශයන් එක්ක ඒක හොදට ගැලපෙනවා.

    ලොල් මිනිස්සුන්ට නැට්ට තිබ්බේ නෑ. ගුගල් කරලා බලපම්.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඕකෙ කොහොමද බන් පරිනාමවාදය ගැන හොඳ විග්‍රහයක් වෙන්නෙ. කියවන කොට හිනායනව නෙ. :lol:

    k3uxz.png


    පහත උපුටා ගැනීම ජීවයේ සම්භවය ගැන හැම ආගමකටම වැරදුන තැන පෙන්නුම් කරනවා
    2yjvxif.png

    :lol::lol::lol::lol::lol:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you

    නිවන් දකින එක අරමුණු කරගෙන ලෝකයේ ආරම්භය හොයන්නෙ නැතුව දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න ඒකේ දොසක් නෑ. ඒත් මම වගේ සමහර අය කැමතියි ලෝකෙ හැදුන හැටි හොයන්න.

    පරිනාමවාදය කියන්නෙ මේ ලෝකෙ මිනිස්සු සත්තු බිහිවුන හැටි පැහැදිලි කරන්න පුලුවන් එක විදිහක්. සමහර මිනිස්සු කළු වෙන්නත් සමහර අය සුදු වෙන්නත් හේතුව කියන්නෙ ඒකට පුලුවන්. සීබ්‍රාගේ ඇඟේ වයිරම් ඇතිවුනේ ඇයි කියල පහදන්නත් ඒකට පුලුවන්.

    හැබැයි පරිනාමය ඇරුනම වෙන පැහැදිලි කිරීම් ඉදිරිපත් කරන්නෙ ආගම් වලින්.

    දෙවියො මැව්ව, දෙවියන්ගෙ කැමැත්ත කියන්නෙ එක ක්‍රමයක්. සීබ්‍රාගෙ ඇඟේ වයිරම් තියෙන්නෙ ඒ දෙවියො මවපු හැටි කියන්නත් පුලුවන්නෙ. විද්‍යාවට පුලුවන්ද ඒක බොරු කියන්න?

    බුද්ධ ධර්මයේ අග්ගඥ්ඥ සූත්‍රයේ තියෙන්නෙ බ්‍රහ්මයො පොලොවට ඇවිත් මොනවද කකා හිටිය ...ඊට පස්සෙ ශරීර ඝන උනා ... ලිංග පහල උනා... වගේ කතාවක්. ඒකත් ටිකක් පරිනාමයක් වගේ තමයි. ඒත් ව්‍යාකූල පැහැදිලි කිරීමක්. විද්‍යාවට ඕකත් බොරු කියන්න බැහැ. ආබස්සර ලෝකය කොහෙන් කියල හොයන්නද?



    ඒකත් ඉතින් බුදු හාමුදුරුවෝ හදපු කතාවක් වෙන්න ඇති ඒ කාලේ සාමන්‍ය මිනිස්සුන්ට තේරෙන විදියට. මිනිස්සුන්ට ශ්‍රද්ධාව ඇති කරන්න මිනිස්සු දුකින් ගලවගන්න කියපු අහින්සක කතාවක්. හැම මිනිහටම නිවන් දකින්න තරම් ප්‍රඥාවක් නැති නිසා අඩු තරමේ ඒ මාරගයේ යවන්න කරපු උත්සහායක් වෙන්න ඇති. ඉතින් සමහර මිනිස්සු ඒ කතාව පිලි ගන්නවා. උඹල වගේ අනිත් උන් විද්‍යඥයෝ කියන කතාව පිලි ගන්නවා. අපි ඔය එක කතාවක් වත් 100% ක් පිලි ගන්නේ නෑ. ඉතින් දැන් උඹම කියල තියනවවෙනේ එකක්වත් බොරුවක් කියන්න බෑ කියල. ඒක තමයි කොච්චර කරත් කවදාවත් මොන විද්‍යාවට උනත් සත්‍ය කියල එකක් හොයා ගන්න බෑ. සත්‍ය කියල දෙයක් නැති හින්දා.
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ලංකාවේ එකතරා මුස්ලිම් බහුතර කැම්පස් එකක evolution එක උදාහරනයකට ගත්තා idea කියලා පෙන්වන්න. theory එකක් හෝ fact එකකට evolution එක දාන්න බෑ කියලා තමයි ලමයින්ට උගැන්නුවෙ...මට එක්ක මතක් උනා..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලන්කාවේ බෞද්ධයන් මිනිහා වානරයන් ගනේ පරිණාමනය උනා කියල පිලිගන්නවාද?

    මට මෙහෙම අහන්න හිතුනේ අද ලන්කාදීපේ නිවුස් එකකට දැකපු කොමෙන්ට්ස් ටික නිසායි.

    ඒවා වල හැටියට ‍ලන්කාවේ බෞද්ධයන් පවා පරිණාමවාදය පිළිගන්නෙ නැති බවක් ත‍මයි මට පෙනුනේ.

    ඇත්තටම ඒක එහෙමද? එළිකිරියේ කට්ටිය‍ගේ අදහස් ‍මොනවාද මේ සම්බන්ධයෙන්...

    ලන්කාවේ බෞද්ධයන් බහුතරය මිනිහ ඇතිවුන විදිහ ප්‍රශ්න කරන්නෙත් නෑ කෙයා කරන්නෙත් නෑ. පරිණාමවාදය දන්නෙත් නෑ බුදු දහමෙ මිනිසා ඇතිවුන විදිහ කියල තියෙන්නෙ කොහොමද කියල දන්නෙත් නෑ.

    තව හෙන සෙට් එකක් පරිණාමවාදයත් පිළිගන්නව ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් ජීවීන් ඇවිල්ල උන්ගෙන් පරිණාමය වුනා කියලත් පිළිගන්නව.

    ලංකාවෙ බෞද්ධයන්ට එකිනෙකට පරස්පර විරෝධී අදහස් දැරීමේ හැකියාව ඉහලයි :yes:
    consistency එක අපේ ඇඟේම නැද්ද කොහෙද.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක හරි...

    godak ayata therenne na theory of evolution kiyanne evolution eka wenne "kohomada" kiyala wisthara karana deyak kiyala... oka gana thamayi scientist la agree wenne naththe...

    eth evolution ekak wenawa kiyala hamoma piligannawa... as panapita dakinna thiyana sadaka pawa thiyanawa evolution eka wenawa kiyala...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ඒත් බැලුව මේ බෝම්බ ගහල තියෙන වෙලේ මේවා කතාකර කර ඉන්නේ මොකාද කියල :baffled: 2015 ත්‍රෙඩ් එකක් නෙ