yes greatකිව යුතු දේ අපූරුවට කියා තිබෙන නිර්මාණයක් සහෝ....
creationyes greatකිව යුතු දේ අපූරුවට කියා තිබෙන නිර්මාණයක් සහෝ....
creation
samajaye ethta apuruwata kiyala thiyenawa.
eththa mekayi kawru monaw akiwwath.......![]()
බොහොම ස්තුතියි...කාට කාටත් කියවා හිතට ගතයුතු කතාවක් ඔබ ලස්සනට ලියල තියෙනව...
හ්ම්..හ්ම්..
කතාව නම් සම්පූර්ණ ඇත්ත.
මේක හරිම අන්තවාදී නිගමනයක් නේ.
සියළු දෙනා ගැනම එහෙම නිර්ණය කරන එක වැරදියි.
අපේ අය වැරදි කරනවා තමයි.ඒ මොකද අපේ ආගමේ නීති නෑ.තම තමන්ගේ බුද්ධිය-ප්රඥාව අනුවයි ධර්මානුකූල වෙන්නෙ.නමුත් සියල්ලෝම පන්සිල් කඩන-අනුන්ට වෛර කරන අය කියන්න බෑ.
මේක හරිම අන්තවාදී නිගමනයක් නේ.
සියළු දෙනා ගැනම එහෙම නිර්ණය කරන එක වැරදියි.
අපේ අය වැරදි කරනවා තමයි.ඒ මොකද අපේ ආගමේ නීති නෑ.තම තමන්ගේ බුද්ධිය-ප්රඥාව අනුවයි ධර්මානුකූල වෙන්නෙ.නමුත් සියල්ලෝම පන්සිල් කඩන-අනුන්ට වෛර කරන අය කියන්න බෑ.


100 % Eththa...koi agemeth innawa weradi karana aya .......

arawinda kiwwa wage aagama fashion ekak welaa..hadawathin baudddayo ada kaale adui.... aganaa nirmanayak...


නිර්භය නිර්මාණයක්
මේවා අහලා බලලා
එක්කෙනෙක් දෙන්නෙක් වත්
හැදෙන්න උත්සහා කරනවානම්...
අපි සාර්ථකයි
ඔබට ජය..
Mama mey kawiya mehama aratha ganwannam ,
"Wassata pera kuda iahaliya yuthu mohothey ay dha mey kaluwoo ahasa dhaka pamanak hadalanney.."
matath mey loakey uthuuma aagama magey aagamai.methan oya kiyuwa dey ama aagamakata podhuy.hethuwa thamngey aagama dharmaya hariyata adhahanawanam minissu anungey aaagam dhiha harila balannaha.ehema kawru hari anungey aagamta agawrawa karanawanam eya thamngey aagama hariyta adhahannaha kiyana ekai theruma.hethuwa mama dhanna tharamin kisima aagamaka kiyala naha anik aagam walata niga karanna kiyala.
Dhaaramika sithumak unath anargai.
Obata jaya!
100 % Eththa...koi agemeth innawa weradi karana aya .......
Bauddhayata pamanak rijuwa egilla dik karanna bae![]()
මේක අපිට විතරක් නෙවෙයි, සමහර වෙනත් ආගම් වලටත් දැන් වේගෙන යන අපරාධයක්
අපි අපේ ආගම රැක ගන්න නම් අපි බෞද්ධ කියල ලෝකෙටම ඇහෙන්න කෑ ගහනවට වඩා බුද්ධිය මෙහෙයවා ක්රියාත්මක වෙන්නයි ඕනේ.
හිතන්න යමක් ඉතුරු කල වටිනා නිර්මාණයක් සහෝ.
waradda ape... agame nemei ....