බෞද්ධ අපි....

මේක හරිම අන්තවාදී නිගමනයක් නේ.:no:
සියළු දෙනා ගැනම එහෙම නිර්ණය කරන එක වැරදියි.
අපේ අය වැරදි කරනවා තමයි.ඒ මොකද අපේ ආගමේ නීති නෑ.තම තමන්ගේ බුද්ධිය-ප්‍රඥාව අනුවයි ධර්මානුකූල වෙන්නෙ.නමුත් සියල්ලෝම පන්සිල් කඩන-අනුන්ට වෛර කරන අය කියන්න බෑ.
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කාට කාටත් කියවා හිතට ගතයුතු කතාවක් ඔබ ලස්සනට ලියල තියෙනව...
    බොහොම ස්තුතියි...
    හ්ම්..හ්ම්..
    කතාව නම් සම්පූර්ණ ඇත්ත.

    බොහොම ස්තුතියි
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේක හරිම අන්තවාදී නිගමනයක් නේ.:no:
    සියළු දෙනා ගැනම එහෙම නිර්ණය කරන එක වැරදියි.
    අපේ අය වැරදි කරනවා තමයි.ඒ මොකද අපේ ආගමේ නීති නෑ.තම තමන්ගේ බුද්ධිය-ප්‍රඥාව අනුවයි ධර්මානුකූල වෙන්නෙ.නමුත් සියල්ලෝම පන්සිල් කඩන-අනුන්ට වෛර කරන අය කියන්න බෑ.

    හැමෝම එහෙම නෑ.මම ඒක පිලිගන්නවා මේක ලිව්වෙ එහෙම නොවන අයට නෙවෙයි.එහෙම වෙන අය සඳහා පමණයි..

    ස්තුතියි අදහසට..
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    නිර්භය නිර්මාණයක්
    මේවා අහලා බලලා
    එක්කෙනෙක් දෙන්නෙක් වත්
    හැදෙන්න උත්සහා කරනවානම්...
    අපි සාර්ථකයි
    ඔබට ජය..
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Mama mey kawiya mehama aratha ganwannam ,
    "Wassata pera kuda iahaliya yuthu mohothey ay dha mey kaluwoo ahasa dhaka pamanak hadalanney.."

    matath mey loakey uthuuma aagama magey aagamai.methan oya kiyuwa dey ama aagamakata podhuy.hethuwa thamngey aagama dharmaya hariyata adhahanawanam minissu anungey aaagam dhiha harila balannaha.ehema kawru hari anungey aagamta agawrawa karanawanam eya thamngey aagama hariyta adhahannaha kiyana ekai theruma.hethuwa mama dhanna tharamin kisima aagamaka kiyala naha anik aagam walata niga karanna kiyala.

    Dhaaramika sithumak unath anargai.

    Obata jaya!
     
    XenonZ

    Member
    Jan 12, 2009
    2,880
    33
    0
    Colombo , Sri Lanka
    මේක හරිම අන්තවාදී නිගමනයක් නේ.:no:
    සියළු දෙනා ගැනම එහෙම නිර්ණය කරන එක වැරදියි.
    අපේ අය වැරදි කරනවා තමයි.ඒ මොකද අපේ ආගමේ නීති නෑ.තම තමන්ගේ බුද්ධිය-ප්‍රඥාව අනුවයි ධර්මානුකූල වෙන්නෙ.නමුත් සියල්ලෝම පන්සිල් කඩන-අනුන්ට වෛර කරන අය කියන්න බෑ.

    :D:D:D100 % Eththa...koi agemeth innawa weradi karana aya .......:rolleyes:
    Bauddhayata pamanak rijuwa egilla dik karanna bae :no:
     
    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    අපි අපේ ආගම රැක ගන්න නම් අපි බෞද්ධ කියල ‍ලෝකෙටම ඇහෙන්න කෑ ගහනවට වඩා බුද්ධිය මෙහෙයවා ක්‍රියාත්මක වෙන්නයි ඕනේ.
    හිතන්න යමක් ඉතුරු කල වටිනා නිර්මාණයක් සහෝ.
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Mama mey kawiya mehama aratha ganwannam ,
    "Wassata pera kuda iahaliya yuthu mohothey ay dha mey kaluwoo ahasa dhaka pamanak hadalanney.."

    matath mey loakey uthuuma aagama magey aagamai.methan oya kiyuwa dey ama aagamakata podhuy.hethuwa thamngey aagama dharmaya hariyata adhahanawanam minissu anungey aaagam dhiha harila balannaha.ehema kawru hari anungey aagamta agawrawa karanawanam eya thamngey aagama hariyta adhahannaha kiyana ekai theruma.hethuwa mama dhanna tharamin kisima aagamaka kiyala naha anik aagam walata niga karanna kiyala.

    Dhaaramika sithumak unath anargai.

    Obata jaya!

    බොහොම අගය කරනවා සහෝගෙ අදහස...
    ඇත්තටම සහෝ තමන්ගෙ ආගමට ගරු කරන හරියට අදහන කිසිම කෙනෙකුට වෙනත් ආගමකට අගෞරව කරන්න බැහැ.

    බොහොම ස්තුතියි සහෝ...
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපි අපේ ආගම රැක ගන්න නම් අපි බෞද්ධ කියල ‍ලෝකෙටම ඇහෙන්න කෑ ගහනවට වඩා බුද්ධිය මෙහෙයවා ක්‍රියාත්මක වෙන්නයි ඕනේ.
    හිතන්න යමක් ඉතුරු කල වටිනා නිර්මාණයක් සහෝ.

    බොහොම ස්තුතියි අදහසට....