බෞද්ධ ජනගහන වර්ධනය තුන්වැනි තැනට වැටේ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    බෞද්ධ ජනගහන වර්ධනය තුන්වැනි තැනට වැටේ

    මෙරට බෞද්ධ ජනගහන වර්ධනනය සෙසු ආගම්වලට සාපේක්‍ෂව පසුගිය වසර 30 තිස්සේ තුන්වැනි තැනට පහත වැටී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

    ඒ අනුව ඉස්ලාම් ආගම අදහන්නන්ගේ ප‍්‍රතිශතය 2.2%කින් වර්ධනය වී ඇති අතර ක‍්‍රිස්තියානි ආගම 0.7%කින් හා බෞද්ධාගමික් වර්ධනය 0.6%ක් ලෙස වාර්තා වේ.

    පසුගිය 2011 ජන සංගණනයට අනුව 1981 දී 69.3%ක් වූ බෞද්ධාගමිකයන් ප‍්‍රතිශතය වැඩි වී ඇත්තේ 69.9% දක්වා පමණි.
    එම කාලය තුල ඉස්ලාම් ආමිකයන් 7.6% සිට 9.8% දක්වාද, ක‍්‍රිස්තයානි ආගම අදහන්නන් 0.7% සිට 1.4% දක්වාද වර්ධනය වී ඇත.

    එහෙත් හින්දු ආගම අදහන්නන්ගේ ප‍්‍රතිශතය එම කාලයේ 15.5% සිට 12.7% දක්වා පහත වැටී තිබේ.
     
    • Like
    Reactions: rooshan2008

    Pathirana 83

    Banned
    May 21, 2012
    231
    77
    0
    මේ රට ගොඩගන්න පුළුවන් ෂරියා නිතිය ගෙනත් රට මෙල්ල කරන්න පුළුවන් මුස්ලිම් රජයකටයි. සිංහල දුෂයක්යෝ වංචාකාරයෝ කොමිස් පගා කාරයෝ කුඩු කාරයෝ ඔක්කොම පිට්ටනියකට ගෙනල්ල එල්ලලා මරන්න පුළුවන් ඒ වගේ නීතියකට විතරයි. ඒ වෙනකන් ලංකාවේ තියෙන්නේ හොර මැර ජඩ සිංහල පාලනයයි.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මේ රට ගොඩගන්න පුළුවන් ෂරියා නිතිය ගෙනත් රට මෙල්ල කරන්න පුළුවන් මුස්ලිම් රජයකටයි. සිංහල දුෂයක්යෝ වංචාකාරයෝ කොමිස් පගා කාරයෝ කුඩු කාරයෝ ඔක්කොම පිට්ටනියකට ගෙනල්ල එල්ලලා මරන්න පුළුවන් ඒ වගේ නීතියකට විතරයි. ඒ වෙනකන් ලංකාවේ තියෙන්නේ හොර මැර ජඩ සිංහල පාලනයයි.

    :rofl:

    දැන් ඕක දාලා අපේ අය උයාට බැණ බැණ ලේ රත් කරගනී කියලා හිතන්න එපා හොදද ?
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    :rofl:

    දැන් ඕක දාලා අපේ අය උයාට බැණ බැණ ලේ රත් කරගනී කියලා හිතන්න එපා හොදද ?

    උදේ පාන්දරම ලිදේ පැන්න වීම පිලිබදව මාගේ බලවත් විරෝදය :frown:
    පව් බං :rofl::rofl::rofl::love:
     
    • Like
    Reactions: Proxies and ela

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මම හිතන්නේ නෑ එතන ප්‍රශ්ණයක් ඇති කියලා ලංකාව මුස්ලිම් රටක් තමයි දැනටමත්. මිනිස්සුන්ගේ ආකල්ප දිහා බලන්න ඒක සවුදියට දෙවැනි නෑ ,ලංකාව බෞද්ධ රටක් නෙවෙයි. unofficial තියෙන එක official වෙන එකේ ප්‍රශ්ණේ මොකක්ද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මම හිතන්නේ නෑ එතන ප්‍රශ්ණයක් ඇති කියලා ලංකාව මුස්ලිම් රටක් තමයි දැනටමත්. මිනිස්සුන්ගේ ආකල්ප දිහා බලන්න ඒක සවුදියට දෙවැනි නෑ ,ලංකාව බෞද්ධ රටක් නෙවෙයි. unofficial තියෙන එක official වෙන එකේ ප්‍රශ්ණේ මොකක්ද?

    :rofl::rofl: මෙන්න විහින් brain wash කරහන්න යන මල මොන්ගලයෙක්..:P:P
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    මම හිතන්නේ නෑ එතන ප්‍රශ්ණයක් ඇති කියලා ලංකාව මුස්ලිම් රටක් තමයි දැනටමත්. මිනිස්සුන්ගේ ආකල්ප දිහා බලන්න ඒක සවුදියට දෙවැනි නෑ ,ලංකාව බෞද්ධ රටක් නෙවෙයි. unofficial තියෙන එක official වෙන එකේ ප්‍රශ්ණේ මොකක්ද?

    උඹට හොදනම් අපිට මොකො... කියාගනින් කවුරුත් ගණන්ගයි කියලද? :D:D
     
    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    මම හිතන්නේ නෑ එතන ප්‍රශ්ණයක් ඇති කියලා ලංකාව මුස්ලිම් රටක් තමයි දැනටමත්. මිනිස්සුන්ගේ ආකල්ප දිහා බලන්න ඒක සවුදියට දෙවැනි නෑ ,ලංකාව බෞද්ධ රටක් නෙවෙයි. unofficial තියෙන එක official වෙන එකේ ප්‍රශ්ණේ මොකක්ද?

    පොන්සි නොවී හිටපන්.:angry::angry: හම්බයින්ට ගිය රට. කැපුවත් ඒක වෙන්න නම් දෙන් නෑ දරුවෝ:yes::yes::yes:.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම හිතන්නේ නෑ එතන ප්‍රශ්ණයක් ඇති කියලා ලංකාව මුස්ලිම් රටක් තමයි දැනටමත්. මිනිස්සුන්ගේ ආකල්ප දිහා බලන්න ඒක සවුදියට දෙවැනි නෑ ,ලංකාව බෞද්ධ රටක් නෙවෙයි. unofficial තියෙන එක official වෙන එකේ ප්‍රශ්ණේ මොකක්ද?
    :yes::yes:
    සහතික ඇත්ත. මොලේ තියෙන උන් කීපදෙනෙක්වත් එලකිරියෙ ඉන්නවා කියලා හිතෙනව මේවා ඇහෙනකොට
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මේ රට ගොඩගන්න පුළුවන් ෂරියා නිතිය ගෙනත් රට මෙල්ල කරන්න පුළුවන් මුස්ලිම් රජයකටයි. සිංහල දුෂයක්යෝ වංචාකාරයෝ කොමිස් පගා කාරයෝ කුඩු කාරයෝ ඔක්කොම පිට්ටනියකට ගෙනල්ල එල්ලලා මරන්න පුළුවන් ඒ වගේ නීතියකට විතරයි. ඒ වෙනකන් ලංකාවේ තියෙන්නේ හොර මැර ජඩ සිංහල පාලනයයි.

    :D:yes:;)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම හිතන්නේ නෑ එතන ප්‍රශ්ණයක් ඇති කියලා ලංකාව මුස්ලිම් රටක් තමයි දැනටමත්. මිනිස්සුන්ගේ ආකල්ප දිහා බලන්න ඒක සවුදියට දෙවැනි නෑ ,ලංකාව බෞද්ධ රටක් නෙවෙයි. unofficial තියෙන එක official වෙන එකේ ප්‍රශ්ණේ මොකක්ද?
    ටොපා ලොකු වෙලා තියෙන්නේ කොන කපපු හින්ද වෙන්ටෑ:P
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මේ රට ගොඩගන්න පුළුවන් ෂරියා නිතිය ගෙනත් රට මෙල්ල කරන්න පුළුවන් මුස්ලිම් රජයකටයි. සිංහල දුෂයක්යෝ වංචාකාරයෝ කොමිස් පගා කාරයෝ කුඩු කාරයෝ ඔක්කොම පිට්ටනියකට ගෙනල්ල එල්ලලා මරන්න පුළුවන් ඒ වගේ නීතියකට විතරයි. ඒ වෙනකන් ලංකාවේ තියෙන්නේ හොර මැර ජඩ සිංහල පාලනයයි.

    මෙහෙමයි එහෙම වංචාව හොරකම නවතිනවා නම් මුස්ලිම් පාලනයක් ආවට කමක් නෑ. මිනිස්සුන්ට නිදහස තියෙන ඕනේම පාලනයක් එකයි මට නමුත් ප්‍රශ්ණය තියෙන්නේ එහෙම නොවෙන එක. දැන් බලන්න සවුදි වලම රජ පවුල ජනතාවගෙන් කොල්ල කන හැටි. ඊජ්ප්තුවේ තියෙන කාන්තා හිංසනය වගේම ප්‍රචණ්ඩකාරී බව, ඉරානේ, බංගලිදේශයේ, මේ හැම රටකම ප්‍රශ්ණ ඉතින් මේකට විසදුම මුස්ලිම් පාලනයක් නෙවෙයි. මුස්ලිම් පාලනයක් නම් මේ රටවල් හැදෙන්නත් එපැයි නේ.බලන්න
    සමහර රටවල් මැලේසියාව, තුර්කිය වගේ මුස්ලිම් වුනත් මේවයේ අඩු පීඩනයක් ජනතාවට තියෙන්නේ. (සමස්ථයක් වශයෙන්) ඉන්දූනීසියාවේ නගරාශ්‍රිත තත්වයද මේකයි. මේවා මුස්ලිම් රටවල් නමුත් සාපේක්ෂ වශයෙන් ගොඩක් හොදයි. මොකද එතකොට මෙතන තියෙන ගැටලුව?
    මෙතන තියෙන ගැටලුව ආගමවත්, ජාතියවත් නෙවෙයි මිනිස්සුන්ගේ තියෙන ආකල්ප වල යහපත් බව, අධ්‍යාත්මික සංවර්ධනයේ ප්‍රමාණය, උගත් බුද්ධිමත් කම. තුන් වෙනි ලෝකයේ කිසිම රටක මේක නෑ මුස්ලිම් වුනත් , හින්දු වුනත්, බෞද්ධ වුනත් තත්වය මේකයි. යම්තම් ප්‍රමාණයක් තියෙනවා විතරයි ඉතින් රට මුස්ලිම් කරොත් වෙන්නේ ලංකාව සවුදි වගේ පාලකයෙක්ගේ රැහැනට අහුවෙලා ජනතාව තවත් පීඩනයට ලක්වෙනවා මිසක්. සංවර්ධයනක් නෙවෙයි.

    රටක් සංවර්ධය කරන්න පුලුවන් රටේ මිනිස්සුන්ගේ ආකල්ප වල වෙනසක් ඇති කිරිමෙන් පමණයි ඒ වගේම ආගම රජයෙන් ඉවත් කිරිමෙන් පමණයි, ඒ කියන්නේ රජය නිර්ආගමික කර යුතුයි. ජපානය, ඇමරිකාව වගේ රටවල් අද ලෝකයේ ඉහළම ඉන්නේ මේක නිසයි. දැන් සමහර අය කියන්න පුලුවන් ජපානේ බෞද්ධ රටක් කියලා නෑ ජපානේ බෞද්ධ ආගමක් විදියට අදහන්නේ නෑ ඒක දර්ශණයක් විදියට පමණයි සලකන්නේ.
     
    ඔයාගෙ දිග පරිච්චේදයට මෙන්න උත්තරේ.. නිකම් පදනමක්,සාක්ශියක් නැතුව බොරු කියන්නෙපා..

    48461942110694321201700.jpg

    :angry::angry::angry:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    බොරලුගොඩ මහතා;13225299 said:

    ඔයාගෙ දිග පරිච්චේදයට මෙන්න උත්තරේ.. නිකම් පදනමක්,සාක්ශියක් නැතුව බොරු කියන්නෙපා..

    :angry::angry::angry:

    තමන් මුස්ලිම් වුන පළීයට මුස්ලිම් හැම කෙනාම හොදයි කියන්න එපා ඒකට කියන්නේ පක්ශග්‍රාහී මානසිකත්වය කියලයි. සවුදි වල වෙන වංචා දූෂණ (මූල්‍යයම ඇතුලුව) ඕනේම කෙනෙක් දන්නවා.
    සවුදි රජ පවුල කියන්නේ ජනතාවගෙන් හූරගෙන කන එකාධීපති පාලනයක්.
    ඒ වගේම තමයි අනෙක් ඔය මැද පෙරදිග තියෙන රටවලත්, අරාබි විප්ලවයක් ගියෙත් පාලනයේ තියෙන දුෂීත කම නිසයි. රට මුස්ලිම් වුනත්, බෞද්ධ වුනත් , ක්‍රිස්තියන් වුනත් දූෂණය පවතිනවා මිනිස්සු වංචා කාරයෝ නම් ඒ වංචනිකයෝ බලවත් නම් , මෝඩ , නූගත් නම්, කිසිම ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනයක් නැත්නම්. ඒ වගේම තමයි රටක් ආගමික පාලනයක් යටතේ තියෙන තාක් කල් ඒ රටේ දියුණුවක් දකින්න බෑ. අද ලංකාවට වෙලා තියෙන්නෙත් , සවුදියට වෙලා තියෙන්නෙත් මේකයි. ආගම කර උඩ. ලංකාවේ නිවන් දකින්න කට්ටිය උඩ බලාගෙන යනකොට, සවුදි වල ස්වර්ගෙට යන්න දගලනවා. මේ ඉන්න ලෝකේ ගැන අවබෝධයක් මිනිස්සුන්ට නෑ.