බෞද්ධ ජනගහන වර්ධනය තුන්වැනි තැනට වැටේ
මෙරට බෞද්ධ ජනගහන වර්ධනනය සෙසු ආගම්වලට සාපේක්ෂව පසුගිය වසර 30 තිස්සේ තුන්වැනි තැනට පහත වැටී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ඉස්ලාම් ආගම අදහන්නන්ගේ ප්‍රතිශතය 2.2%කින් වර්ධනය වී ඇති අතර ක්‍රිස්තියානි ආගම 0.7%කින් හා බෞද්ධාගමික් වර්ධනය 0.6%ක් ලෙස වාර්තා වේ.
පසුගිය 2011 ජන සංගණනයට අනුව 1981 දී 69.3%ක් වූ බෞද්ධාගමිකයන් ප්‍රතිශතය වැඩි වී ඇත්තේ 69.9% දක්වා පමණි.
එම කාලය තුල ඉස්ලාම් ආමිකයන් 7.6% සිට 9.8% දක්වාද, ක්රිස්තයානි ආගම අදහන්නන් 0.7% සිට 1.4% දක්වාද වර්ධනය වී ඇත.
එහෙත් හින්දු ආගම අදහන්නන්ගේ ප්‍රතිශතය එම කාලයේ 15.5% සිට 12.7% දක්වා පහත වැටී තිබේ.