බෞද්ධ ජනගහන වර්ධනය තුන්වැනි තැනට වැටේ

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,510
    3,756
    113
    බොරලුගොඩ මහතා;13225299 said:

    ඔයාගෙ දිග පරිච්චේදයට මෙන්න උත්තරේ.. නිකම් පදනමක්,සාක්ශියක් නැතුව බොරු කියන්නෙපා..

    48461942110694321201700.jpg

    :angry::angry::angry:

    GODAK EWA RAPE DA MURDER DA KIYALA HOYANNA BE HAMBAYANGE. MOKO RAPA KARAMA MARANAWA. MERUNA GAMAN WALADANAWA. ITIN HOYANNE KOHOMADA? :angry::angry:
    ITIN EWA RAPE AND MURDER GANETA WETENNE NE
     
    Jul 10, 2011
    5,011
    473
    0
    තමන් මුස්ලිම් වුන පළීයට මුස්ලිම් හැම කෙනාම හොදයි කියන්න එපා ඒකට කියන්නේ පක්ශග්‍රාහී මානසිකත්වය කියලයි. සවුදි වල වෙන වංචා දූෂණ (මූල්‍යයම ඇතුලුව) ඕනේම කෙනෙක් දන්නවා.
    සවුදි රජ පවුල කියන්නේ ජනතාවගෙන් හූරගෙන කන එකාධීපති පාලනයක්.
    ඒ වගේම තමයි අනෙක් ඔය මැද පෙරදිග තියෙන රටවලත්, අරාබි විප්ලවයක් ගියෙත් පාලනයේ තියෙන දුෂීත කම නිසයි. රට මුස්ලිම් වුනත්, බෞද්ධ වුනත් , ක්‍රිස්තියන් වුනත් දූෂණය පවතිනවා මිනිස්සු වංචා කාරයෝ නම් ඒ වංචනිකයෝ බලවත් නම් , මෝඩ , නූගත් නම්, කිසිම ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනයක් නැත්නම්. ඒ වගේම තමයි රටක් ආගමික පාලනයක් යටතේ තියෙන තාක් කල් ඒ රටේ දියුණුවක් දකින්න බෑ. අද ලංකාවට වෙලා තියෙන්නෙත් , සවුදියට වෙලා තියෙන්නෙත් මේකයි. ආගම කර උඩ. ලංකාවේ නිවන් දකින්න කට්ටිය උඩ බලාගෙන යනකොට, සවුදි වල ස්වර්ගෙට යන්න දගලනවා. මේ ඉන්න ලෝකේ ගැන අවබෝධයක් මිනිස්සුන්ට නෑ.

    ඒකම තමය් මමත් කියන්නේ.. ඔයා මුස්ලිම් නැතුව ක‍තෝලිකයෙක් වෙච්ච පලියට මුස්ලිම් මිනිස්සු ඔක්කොම ඔයගොල්ලන්ගෙ ජාතිය වගේ කියලා හිතන්නෙපා.. ඕකට කියන්නේ පිලිකුල් මානසිකත්වය කියලා.. ඔයගේ අනිත් කියමනවලටනම් මට ආයිත් උත්තර දෙන්න ඕනෙ නැ.. මොකද ඒකට උත්තර ඒ පිංතුරයේම තියනවා.. අනිත් එක ඒවා කොහෙද යන්නේ මල්ලේ පොල් වගෙ කතාවක්..
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    බොරලුගොඩ මහතා;13225430 said:
    ඒකම තමය් මමත් කියන්නේ.. ඔයා මුස්ලිම් නැතුව ක‍තෝලිකයෙක් වෙච්ච පලියට මුස්ලිම් මිනිස්සු ඔක්කොම ඔයගොල්ලන්ගෙ ජාතිය වගේ කියලා හිතන්නෙපා.. ඕකට කියන්නේ පිලිකුල් මානසිකත්වය කියලා.. ඔයගේ අනිත් කියමනවලටනම් මට ආයිත් උත්තර දෙන්න ඕනෙ නැ.. මොකද ඒකට උත්තර ඒ පිංතුරයේම තියනවා.. අනිත් එක ඒවා කොහෙද යන්නේ මල්ලේ පොල් වගෙ කතාවක්..

    මට ආගමක් නෑ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා;13225435 said:
    සිරාවට? :shocked::shocked::shocked:
    ඔව් අනිත් එක ඒ රටේ මාධ්‍ය වලට නිව්ස් දාන්න රජතුමාගෙ අවසරය අනිවාර්යයි, එහෙම තියෙන කොට හැම නිව්ස් එකක්ම පෙන්නල අවසර ගන්න ඕන. ආරන්චි හැටියට දහස් ගනන් අපරාධ සෞදියෙ එහෙම වෙනව
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    apita moko ban.. oka baudhdha wunath muslim wunath demala wunath wena ahawal ekak wunath apita wena sethak nahane.. thiyena eka kunu wechcha higannekge thuwale wage... apita paanda kiyala thama ahanna wenne :D
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඔව් අනිත් එක ඒ රටේ මාධ්‍ය වලට නිව්ස් දාන්න රජතුමාගෙ අවසරය අනිවාර්යයි, එහෙම තියෙන කොට හැම නිව්ස් එකක්ම පෙන්නල අවසර ගන්න ඕන. ආරන්චි හැටියට දහස් ගනන් අපරාධ සෞදියෙ එහෙම වෙනව

    හා..
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    තමන් මුස්ලිම් වුන පළීයට මුස්ලිම් හැම කෙනාම හොදයි කියන්න එපා ඒකට කියන්නේ පක්ශග්‍රාහී මානසිකත්වය කියලයි. සවුදි වල වෙන වංචා දූෂණ (මූල්‍යයම ඇතුලුව) ඕනේම කෙනෙක් දන්නවා.
    සවුදි රජ පවුල කියන්නේ ජනතාවගෙන් හූරගෙන කන එකාධීපති පාලනයක්.
    ඒ වගේම තමයි අනෙක් ඔය මැද පෙරදිග තියෙන රටවලත්, අරාබි විප්ලවයක් ගියෙත් පාලනයේ තියෙන දුෂීත කම නිසයි. රට මුස්ලිම් වුනත්, බෞද්ධ වුනත් , ක්‍රිස්තියන් වුනත් දූෂණය පවතිනවා මිනිස්සු වංචා කාරයෝ නම් ඒ වංචනිකයෝ බලවත් නම් , මෝඩ , නූගත් නම්, කිසිම ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනයක් නැත්නම්. ඒ වගේම තමයි රටක් ආගමික පාලනයක් යටතේ තියෙන තාක් කල් ඒ රටේ දියුණුවක් දකින්න බෑ. අද ලංකාවට වෙලා තියෙන්නෙත් , සවුදියට වෙලා තියෙන්නෙත් මේකයි. ආගම කර උඩ. ලංකාවේ නිවන් දකින්න කට්ටිය උඩ බලාගෙන යනකොට, සවුදි වල ස්වර්ගෙට යන්න දගලනවා. මේ ඉන්න ලෝකේ ගැන අවබෝධයක් මිනිස්සුන්ට නෑ.
    machn uba chande illapanko ban man aniwa denawa uba wage kenek me rata janadipathi unoth aniwa me rata europaya wage diyunu wenawa :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරලුගොඩ මහතා;13225785 said:
    ඇත්තට?? මම දැක්කා උඹතුමා කියනවා උඹතුමා ක‍තෝලිකයෙක් කියලා තැනකදි.. කමක් නැ..

    math awa...! :rofl:
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    මෙහෙමයි එහෙම වංචාව හොරකම නවතිනවා නම් මුස්ලිම් පාලනයක් ආවට කමක් නෑ. මිනිස්සුන්ට නිදහස තියෙන ඕනේම පාලනයක් එකයි මට නමුත් ප්‍රශ්ණය තියෙන්නේ එහෙම නොවෙන එක. දැන් බලන්න සවුදි වලම රජ පවුල ජනතාවගෙන් කොල්ල කන හැටි. ඊජ්ප්තුවේ තියෙන කාන්තා හිංසනය වගේම ප්‍රචණ්ඩකාරී බව, ඉරානේ, බංගලිදේශයේ, මේ හැම රටකම ප්‍රශ්ණ ඉතින් මේකට විසදුම මුස්ලිම් පාලනයක් නෙවෙයි. මුස්ලිම් පාලනයක් නම් මේ රටවල් හැදෙන්නත් එපැයි නේ.බලන්න
    සමහර රටවල් මැලේසියාව, තුර්කිය වගේ මුස්ලිම් වුනත් මේවයේ අඩු පීඩනයක් ජනතාවට තියෙන්නේ. (සමස්ථයක් වශයෙන්) ඉන්දූනීසියාවේ නගරාශ්‍රිත තත්වයද මේකයි. මේවා මුස්ලිම් රටවල් නමුත් සාපේක්ෂ වශයෙන් ගොඩක් හොදයි. මොකද එතකොට මෙතන තියෙන ගැටලුව?
    මෙතන තියෙන ගැටලුව ආගමවත්, ජාතියවත් නෙවෙයි මිනිස්සුන්ගේ තියෙන ආකල්ප වල යහපත් බව, අධ්‍යාත්මික සංවර්ධනයේ ප්‍රමාණය, උගත් බුද්ධිමත් කම. තුන් වෙනි ලෝකයේ කිසිම රටක මේක නෑ මුස්ලිම් වුනත් , හින්දු වුනත්, බෞද්ධ වුනත් තත්වය මේකයි. යම්තම් ප්‍රමාණයක් තියෙනවා විතරයි ඉතින් රට මුස්ලිම් කරොත් වෙන්නේ ලංකාව සවුදි වගේ පාලකයෙක්ගේ රැහැනට අහුවෙලා ජනතාව තවත් පීඩනයට ලක්වෙනවා මිසක්. සංවර්ධයනක් නෙවෙයි.

    රටක් සංවර්ධය කරන්න පුලුවන් රටේ මිනිස්සුන්ගේ ආකල්ප වල වෙනසක් ඇති කිරිමෙන් පමණයි ඒ වගේම ආගම රජයෙන් ඉවත් කිරිමෙන් පමණයි, ඒ කියන්නේ රජය නිර්ආගමික කර යුතුයි. ජපානය, ඇමරිකාව වගේ රටවල් අද ලෝකයේ ඉහළම ඉන්නේ මේක නිසයි. දැන් සමහර අය කියන්න පුලුවන් ජපානේ බෞද්ධ රටක් කියලා නෑ ජපානේ බෞද්ධ ආගමක් විදියට අදහන්නේ නෑ ඒක දර්ශණයක් විදියට පමණයි සලකන්නේ.
    aniwa :yes::yes:
     
    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    මම හිතන්නේ නෑ එතන ප්‍රශ්ණයක් ඇති කියලා ලංකාව මුස්ලිම් රටක් තමයි දැනටමත්. මිනිස්සුන්ගේ ආකල්ප දිහා බලන්න ඒක සවුදියට දෙවැනි නෑ ,ලංකාව බෞද්ධ රටක් නෙවෙයි. unofficial තියෙන එක official වෙන එකේ ප්‍රශ්ණේ මොකක්ද?

    කවුද කියන්නෙ??