බෞද්ධ නම් මේක බලන්න

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බෞද්ධ නම් මේක බලන්න

    මේක උඹල බලලත් ඇති බලල නැති අය බලන්නකෝ :nerd: පිස්සු හැදෙනවා මේ සීන් එක ඇහුවම මම ඔලුවේ අත ගහගෙන මේක අහගෙන හිටියේ මූ කියන කතා ටික අහල .... මේ වගේ උන්ට තමයි කකුල් දෙකෙන් එල්ලලා බෙල්ල කපන්න ඕන ... හාමුදුරු කෙනෙක් කියන කතා නෙවෙයි මූ කියන්නේ ... :no::no::no::no::no:

    කාලකන්නිය මූ මැරෙන්න ඕන හෙන ගහල :oo::growl:

    • Like
    Reactions: hamesh

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මදය් සිව්රක් කාරිය හෙම පොරවාගෙන කරලා තියෙන වැඩ.අනේ අම්මප මුන් වගේ කාලකන්නි .
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ අර සෝභිත කියන බොරු හාමුදුරුවො නේද?
    ඇත්තටම මහනායක හාමුදුරුවරුන්ට මේ වගේ උන් ගැන කරන්න ගොඩක් දේවල් තියෙනවා
    තාමත් සිවුර දාන් ඉන්න එක ගැන ගොඩාක් හිතන්න වෙනවා
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මු හාමුදුරු කෙනෙක් නෙවෙයි බන් කඩෙකින් සිවුරක් ඔනි එකෙකුට ගන්න පුලුවන් එහෙම අරන් පොරව ගත්ත එකෙක්
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මචන් මේ බෞද්ද නම් මේක බලන්න කියල ත්‍රෙඩ් එකේ title එක එහෙම දන්නා එපා :no::no: ..මොකද ඕක බෞද්දයන්ට විතරක් මේ කරන දෙයක් නෙමෙයි..හැමෝටම අදාලයි..හැමෝටම..එහෙනම් පළවෙනිදා හලාවත මහවැව අර හෙළිදරව් කරපු ස්වාමි කෙනෙක් කරන බොරු ඒවා දාලත් එහෙන කතෝලිකනම් මේවා බලන්න කියල දන්නා පුළුවන්නේ...එහෙම නැ මචන් මොකද නිකන් මේ එකෙක් දෙන්නෙක් කරන පක්කලි වැඩ නිසා ඒ ආගමේ හෝ දර්ශනය අදහන අනෙක් මිනිස්සුන් වැරදි නැහැ...නිකන් ඔහොම කියන එක වැරදි...
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචන් මේ බෞද්ද නම් මේක බලන්න කියල ත්‍රෙඩ් එකේ title එක එහෙම දන්නා එපා :no::no: ..මොකද ඕක බෞද්දයන්ට විතරක් මේ කරන දෙයක් නෙමෙයි..හැමෝටම අදාලයි..හැමෝටම..එහෙනම් පළවෙනිදා හලාවත මහවැව අර හෙළිදරව් කරපු ස්වාමි කෙනෙක් කරන බොරු ඒවා දාලත් එහෙන කතෝලිකනම් මේවා බලන්න කියල දන්නා පුළුවන්නේ...එහෙම නැ මචන් මොකද නිකන් මේ එකෙක් දෙන්නෙක් කරන පක්කලි වැඩ නිසා ඒ ආගමේ හෝ දර්ශනය අදහන අනෙක් මිනිස්සුන් වැරදි නැහැ...නිකන් ඔහොම කියන එක වැරදි...

    ඔව් මචන් සොරි මට ඒක ඔලුවට ආවෙ නෑ ... මට සමාවෙයන් :( ඒ වෙලාවේ මට කලකිරුන හින්ද තමයි එහෙම දැම්මේ !!
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ අර සෝභිත කියන බොරු හාමුදුරුවො නේද?
    ඇත්තටම මහනායක හාමුදුරුවරුන්ට මේ වගේ උන් ගැන කරන්න ගොඩක් දේවල් තියෙනවා
    තාමත් සිවුර දාන් ඉන්න එක ගැන ගොඩාක් හිතන්න වෙනවා

    :yes:
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ඔව් මචන් සොරි මට ඒක ඔලුවට ආවෙ නෑ ... මට සමාවෙයන් :( ඒ වෙලාවේ මට කලකිරුන හින්ද තමයි එහෙම දැම්මේ !!

    machan umba ela kollek ban..eka piligaththata...sirama kollek..apitath tharah yana welawata eka para ahema wenawa..hari awlak na...
     
    Starkiller

    Member
    Jul 20, 2010
    244
    7
    0
    මේ වගේ කෑ&yo ඉන්න නිසා තමා මේ රටේ ආගම් ඔක්කොටම කෙල වෙනනේ....වෙඩි තියල මරන්න ඕනෙ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මේවගේ වැඩ කරන ලෝගුව දාගත්ත ස්වාමිලත් ඉන්නවා මචෝ :yes: ඔක්කොමල්ලට එකට තියල ගහන්න ඕන