බෞද්ධ පන්සල් වල හින්දු දේව ප්‍රතිමා

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
බෞද්ධ පන්සල් වල හින්දු දේව ප්‍රතිමා

z_p-34-Faith.jpg

මම මේ ලංකාවේ ප්‍රසිද්ද පන්සලක් සහ බෞද්ධ දේවාලයකට ගියාම දකින්න ලැබුනේ එම පන්සල් භුමියේම ගණ දෙවියන් ඇතුලු හින්දු දේව ප්‍රතිමා පවා තිබුණා :shocked:මිනිස්සු ඇවිත් එවටත් වදිනවා :shocked:ඇයි බෞද්ධ පන්සල් වල මේ වගේ හින්දු ප්‍රතිමා තියෙන්නේ .එවත් එක්ක ඇති බෞද්ධ සම්බන්ධය මොකද්ද ? ටික කාලයක් යන කොට බෞද්ධ අය නිකම්ම හින්දු වෙවිද ඉන්දියාවේ උනා වගේ දන්න කෙනෙක් කියන්න .බොහෝම ස්තුතියි
 
Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
වැඩක් නෑ බන් කතා කරලා.... :shocked:

ඇයි බන් එ

I am completely against this Hindu deities concept with Buddhism

බෞද්ධ ධර්මය ~ විද්‍යාව ~ මිථ්‍යාව
http://www.elakiri.com/forum/showthread.php?t=1574265

බුදු දහම සහ දෙවියෝ.....
http://www.elakiri.com/forum/showthread.php?t=1568254

:yes: හොද තේරෙඩ් එකක් කියවල බලමු
 
Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
උබටත් මාරම පුකේ අමාරුවක් නේද තියෙන්නේ..මොකද මේ බෞද්ධ විතරක් ?අනිත් ආගම් ගැනත් හොයපන්කෝ..:lol:

මම දැක්කේ දේ කිව්වේ මොකද්ද දැන් අවුල :oo:
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඇයි බන් එ

    :yes: හොද තේරෙඩ් එකක් කියවල බලමු

    kiyawala balapan , mama PRO thread eke oya agam wala tiyana wenas kam samana kam dala tiyanawa.. ewa ekka baladdi anith agam widyawat ekka lagin tiyannawat baha.. but buddhism is way more ahead and its science of mind :)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    issaranam oya culture deka ekata giye. godak indianu akramana samahara hindu agama adahuwa rajawaru pawa rata palanaya kala.samahara aya raja kamata buddagama walada gaththa.sadakada pahanen samahara uga waladi gawaya pawa ain kale hindu balapamata.
    dan nam kisima aithihasika sadakayak nathi pansal wala pawa hindi kowil thiyanawa.eka thanikara business ekata karanne.mokada budu hamuduruwo pennala gaana
    kapa ganna bari unata deyiyo pennala sarata gaana kapanna puluwan.
     
    :yes:හින්දු දෙවි වරැ කියන්නේ අධික කාම සැප ලබන ‍පිරිසක් (හින්දු පොත් පත් වල එන විදියට) ගෑනු 7, 8 තියාගෙන මනුස්ස ලෝකයටත් ඇවිල්ලා ලමයි හදලා යන ඡාතියක් එවගේ අය පන්සලේම වැදුම් පිදුම ලබනව දැක්කම පුදුමයි
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :yes:හින්දු දෙවි වරැ කියන්නේ අධික කාම සැප ලබන ‍පිරිසක් (හින්දු පොත් පත් වල එන විදියට) ගෑනු 7, 8 තියාගෙන මනුස්ස ලෝකයටත් ඇවිල්ලා ලමයි හදලා යන ඡාතියක් එවගේ අය පන්සලේම වැදුම් පිදුම ලබනව දැක්කම පුදුමයි

    ekata kisima thahanamak budaagame naha ban.ohoma nemei harak hujja bibi
    hitapu nigantayage golaya kalama bududahamata awahama buduhamuduruwo
    kalamayata kiwwe nigantayata dena danwata nawththanna epa kiyala uta issara wagema garu karanna kiyala. eka thamai budu dahame thiyena nidahasa.
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ekata kisima thahanamak budaagame naha ban.ohoma nemei harak hujja bibi
    hitapu nigantayage golaya kalama bududahamata awahama buduhamuduruwo
    kalamayata kiwwe nigantayata dena danwata nawththanna epa kiyala uta issara wagema garu karanna kiyala. eka thamai budu dahame thiyena nidahasa.

    නිගන්ටයෝ කියන්නේ ඡෛන ආගමේ අය නේද ඡෛන ආගම තමයි ලෝකයේ අවිහිංසාවාදිම ආගම