මේක මම එක පාරක් උබේ නූලකම දැම්ම ඒ උනාට දැක්කෙ නෑ නෙ.ආයෙපාරක් බලාගන්නකො.ක්‍රිස්තියානි අයගේ දෙවියන් ගැන තමා කතාකරන්නෙ.ඒ උනාට ඔය කතාව ඔක්කොම දෙවිවරුන්ට පොදුයි.අල්ලා දෙවියන්,ශිව දෙවියන් ඔය ඔක්කොමලට.අල්ලා දෙවියන් ටිකක් වෙනස් උනත් මේ කතාව එයාටත් පොදුයි
සැ.යු: මේ කෘතිය ක්‍රිස්තියානි ආගම පිළිබඳ බෞද්ධ දෘෂ්ඨිකෝණයකින් බැලීමකි. දෙවියන් වහන්සේ යනු දුකින් මිදුනු කෙනෙක් නොවන බව බුදු දහමට අනුව පෙන්නුම් කිරීමට ලියන ලද්දකි. කිසිදු ආගමකට අපහාසයක් මෙහි නොමැත.
තවද සත්යාුලංකාරය, මේ කාරණයන් නිසා තාගේ මහොත්තම දෙවියන්වහන්සේට සාපිපාස ඇත්තේය. තවද සත්යාාලංකාරය, ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේට ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇති කාරණය නිසා ඒ දෙවියන්
21
වහන්සේට සාපිපාස ඇත්තේය. තවද සත්යාඤලංකාරය, චක්ෂුන විඤ්ඤාණය ඇති සත්වසයාට පෙණෙන්නේය, පෙණෙන සත්වලයාට චක්ෂුඑ විඤ්ඤාණය ඇත්තේය. ශ්රොෙත විඤ්ඤාණය ඇති සත්වවයාට ඇසෙන්නේය. ඇසෙන සත්වේයාට ශ්‍රෝත විඤ්ඤාණය ඇත්තේය. ඝාණ විඤ්ඤාණය ඇති සත්වේයාට ආඝ්රානණය වන්නේය. ආඝ්රාාණය ඇති සත්වඤයාට ඝාන විඤ්ඤාණය වන්නේය. ආඝ්රාාණය ඇති සත්ව යාට ඝාණ විඤ්ඤාණය ඇත්තේය. ජිව්හා විඤ්ඤාණය ඇති සත්වතයාට රස දැනෙන්නේය. රස දැනෙන සත්වනයාට ජිව්හා විඤ්ඤාණය ඇත්තේය. කාය විඤ්ඤාණය ඇති සත්වනයාට ස්පර්ශවය වන්නේය. ස්පර්ශයය ඇති සත්වණයාට කාය විඤ්ඤාණය ඇත්තේය. මනො විඤ්ඤාණය ඇති සත්වේයාට සිතිවිලි උපදින්නේය. සිතිවිලි උපදින සත්වපයාට මනො විඤ්ඤාණය ඇත්තේය. එයාකාරයෙන්ම සත්යා්ලංකාරය, ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇති සත්ව යාට ලැව්ගිනි සාපිපාස ඇත්තේය. ලැව්ගිනි සාපිපාස ඇති සත්වසයාට ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇත්තේය.
එබැවින් සත්යායලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේට ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇති බැවින් ඒ දෙවියන්වහන්සේට ලැව්ගිනි ඇත්තේය කියාද සාපිපාස ලැව්ගිනි ඇති බැවින් ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇත්තේය. කියාද කියයුත්තේය. මේ මේ කාරණයන් නිසා සත්‍යා.ලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේ සාපිපාස ඇත්තේය. මෙසේ සත්යාතලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේට සාපිපාස ඇති බව සහතිකව දැනගණ ඉක්බිති සාපිපාසය කවර ආකාර ධමර්යවක්ද මෙහි අර්ථහය කවරෙක්ද කියා දැනගැණීම සම්ය ක් සත්වයයාගේ යුතුකමක. ඒ කෙසේදයත් සත්‍යා ලංකාරය මේ ලොකය වනාහි සත්ව සංස්කාර අවකාශ යන තුන්දෙනාගෙන් සමන්විතව ඇත්තේය, චක්ෂුත ශ්රොාත ඝාණ ජිව්හා කාය මනො යන විඤ්ඤාණයන්ගෙන් සමන්විතවූ යම් වස්තුවක් ඇතතේද මේ තෙම සත්ව යා වන්නේය, මේ විඤ්ඤාණයන්ගෙන් සමන්විත නුවූ යම් වස්තුවක් ඇත්තේද මේ තෙම සංස්කාර වන්නේය. විඤ්ඤාණයන්ගෙන් සමන්විත නුවූ චක්ෂුස ශ්රොවත ඝාණ ජිව්හා, කාය යන විඤ්ඤාණයන් පස්දෙනාගෙන් ඇඳිනගත නොහැක්කාවූ මනො විඤ්ඤාණයෙන් පමණක් හැඳිනගත හැක්කාවූ
" අනිච්චා වතසංඛාරා උප්පාද වයධම්මිනෝ" මෙයින් සත්ව යන්ටත් සංස්කාරයයි කියනු ලැබේ.
22
යම් ධර්ම යෙක් ඇද්ද මේතෙම ආකාශයැයි කියනු ලැබේ. ඉතින් සථ්යාරලංකාරය, මේ තුන්දෙනා විසින් මේ සමස්ත ලොකය ආණ්ඩුකරණු ලැබේ. මැඩපවත්වනු ලැබේයයි දතයුත්තේය.
සත්යාරලංකාරය, මේ කියනලද සත්වස සංස්කාර අවකාශයයි යන තුන්දෙනාගෙන් එක්කෙනෙක් රූපික සංස්කාර අවකාශයයි. යන තුන්දෙනාගෙන් එක්කෙනෙක් රූපික විඤ්ඤාණක වේයි. ඊට සත්වදයායි කියති. එනම් දිව්යි බ්‍ර හ්ම මනුෂ්යං යක්ෂ රාක්ෂාකදී අයවල්ය. අනිකෙක් රූපික අවිඤ්ඤාණක වෙයි. ඊට සංස්කාරයයි කියති. එනම් ගස් ගල් පර්ව ත ආදී දේවල්ය. අනිකෙක් අරූපික අවිඤ්ඤාණක වෙයි. ඊට ධර්ම්යොයයි කියති. එනම් දුක් සැප සාගිනි පිපාස දුර්භික්ෂව මරණ කර්මය රාග වෙෂ මොහ මදමාන යන මේ ආදිය වෙති. සත්යාකලංකාරය, මේ ලොකය සත්වහ සංස්කාර ධර්මල යන මේ තුන්දෙනාගෙන් සමන්විතයි. මේ සත්වං සංස්කාර ධර්මය යන මේ තුන්දෙනාගෙන් සමහරෙක් බොහෝ බල ඇත්තෝය. සමහරෙක් හීනබල ඇත්තෝය. සත්‍යා ලංකාරය, සත්වහ සංස්කාර ධර්මේ යන මේ තුන්දෙනාගෙන් දුක් සැප උපෙක්ෂාර සාගිනි පිපාස මරණ දුර්භික්ෂන කර්මක රාග වෙෂ මොහ යනාදී ධර්මපවල් සත්වා සංස්කාර දෙදෙනාට වඩා බලයෙන් බලතරව ඇතිවෙත්. එබැවින් දුක් සැප උපෙක්ෂාද සාගිනි පිපාස මරණ දුර්භික්ෂ රොග රාග ද්වෙෂ මොහ යනාදී ධර්මැයො මේ සමස්ත ලොකයම ආණ්ඩුකරන්නෝය. වර්ධරනය කරන්නෝය. ඒ ධර්මයයාට සෙසු ලෝකය යටහත්ව ඉන්නේය, කීකරුව ඉන්නේයයි දතයුත්තේය. යම්සේ සත්යාවලංකාරය සත්ව යා විසින් යම් ගහක් කපන්නේද, ගලක් පොඩිකරන්නේද, යම් ආකාරයකින් සත්ව යාට කීකරුව ඉන්නේද, එයාකාරම සත්වයයා එනම් දිව්යි බ්ර්හ්ම මනුෂ්යාේදීහු ධර්මකවලට කීකරුව ඉඳිති, යටහත්ව ඉඳිති, මේ අනේක ධර්මයන්ගෙන් එක ධර්මධ කෙනෙකුන්ගේ හෝ දෙදෙනෙකුගේ හෝ අනුසාරයෙන් යම් ගසකින් ගසකට හෝ ගසකින් ගලකට හෝ අනතුරු වෙනවා විනා ඒ ගසින් ගලකට හෝ ගසින් ගසකට හෝ හිතලා අනතුරක් නපුරක් කරගන්නේද යන යමෙක් අතිශයින්ම නැත්තේය. එනම් ගසක් විසින් හෝ කන්දක් විසින් හෝ මේ ගස කපන්නෙමි. මේ ගල පොඩි කරන්නේමි. මේ කන්ද පාත්කරන්නෙමි කියා සිතනු ලැබ එසේ කරන්නේද එවැනි ක්රිසයාවක් එවැනි සිතීමක් අතිශයින්ම නැත්තේය. නමුත් යටකී ධර්ම්යන්ගේ අනුසාරයෙන් යම් ගසක් හෝ ගලක් හෝ කන්දක් හෝ කඩා වැටී ඒ ගස් ගල් කඳු ආදියට අනතුරු වෙන්නේද එවැනි හේතු මේ ලොකයේ ඇත්
23
More >>
http://si.wikibooks.org/wiki/මහාබයිබල_සූත්‍රය_ii