බෞද්ධ පන්සල් වල හින්දු දේව ප්රතිමා
මම මේ ලංකාවේ ප්රසිද්ද පන්සලක් සහ බෞද්ධ දේවාලයකට ගියාම දකින්න ලැබුනේ එම පන්සල් භුමියේම ගණ දෙවියන් ඇතුලු හින්දු දේව ප්රතිමා පවා තිබුණා
මිනිස්සු ඇවිත් එවටත් වදිනවා
ඇයි බෞද්ධ පන්සල් වල මේ වගේ හින්දු ප්රතිමා තියෙන්නේ .එවත් එක්ක ඇති බෞද්ධ සම්බන්ධය මොකද්ද ? ටික කාලයක් යන කොට බෞද්ධ අය නිකම්ම හින්දු වෙවිද ඉන්දියාවේ උනා වගේ දන්න කෙනෙක් කියන්න .බොහෝම ස්තුතියි

හොද තේරෙඩ් එකක් කියවල බලමු