බෞද්ධ පන්සල් වල හින්දු දේව ප්‍රතිමා

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
සන්ස්කෘතින් වල එක එක අභාශයන් තමයි ,හැබැයි ඉතින් ඔය එකක්වත් බුදු දහමට අදාල නැහැ .විභගෙන් පාස් වෙන්න පොල් ගහන්න වත් කෙන්දර බලාගෙන අපල වලට මැනික් ගල් පලදින්න කියල වගෙ කොමිටල් බුදුහමුදුරුවොනම් කියල නැහැ ..
...

c p:

//19වන සියවස අග භාගයේදී ඔල්කට්තුමාගේ පරම විඥානාර්ථ ව්‍යාපාරය විසින් ලංකාවේ බුදු දහම ක්‍රිස්තියානි ආදර්ශය අනුව ප්‍රතිසංස්කරණය කළා‍. නත්තල් කාඩ් වගේ වෙසක් කාඩ්, නත්තල් බැති ගී වගේ වෙසක් බැති ගී ආදී දේ එකතු වී වෙසක් උත්සවයත් නත්තල වගේ ප්‍රීති උත්සවයක් බවට පත් කෙරුණා.

පස්සෙ කාලෙ කුරුසය වගේ ධර්ම චක්‍රය කරේ එල්ලා ගත් අය එහෙමත් දකින්න ලැබුණා. වෙසක් එකටත් සමහරු කැවිලි, පෙවිලි හදනවා. ඒවායින් දන්සැලුත් දෙනවා. වෙසක් පෙරහැරත් පැවැත්වෙනවා. ඔලුබක්‍කන් නටවන එක නම් පසුගිය දිනවල බොදු බල සේනාව තහනම් කළා ය කියනවා.

මේ විදියට ම, මීට සියවස් ගණනකට පෙර, හින්දු බලපෑමත් බෞද්ධ සංස්කෘතියට එකතු වුණා. පන්සල්වල ම දෙවියන් අදහන, පුද පූජා කරන දේවාල බිහි වුණා.

“නැකත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසු වී යයි. වැඩට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරෙද්ද?” යි විමසූ බුදුන්ගේ දහම අදහන සිංහල බෞද්ධ මෝඩයෝ ජ්‍යෝතිෂය බදාගෙන වධ විඳිති. ‍කේන්දර බලන්නන්ට නම් රජ මඟුල් ය.

ඒ බව දැක්වෙන්නේ සුත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකයේ ය.

"නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති"//

11.gif
 

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
[SIZE=4 said:
මචං උඹට තේරෙනවනම් මූ මොකාටද එන්නේ කියලා උඹ ඔහොම කියන්නේ නෑ.. මුගේ පරණ ත්‍රෙඩ් අරගෙන බලපන්කෝ.. හීන් නූලෙන් බෙල්ල කපන උන් ඒ කාලෙත් හිටියා.. බුදුදහමට ඇටෑක් කරන්න ඩිරෙක්ට් බැරි උනාම මෙහෙම හරි ට්‍රයි කරනවා කොන කපාගත්තු උන්.. සෝම හාමුදුරුවන්ගේ බණ අහපු එකෙක් ඔය වගේ ගොන් කතාවක් අහන්නේ නෑ බං... මුගේ ජාතකේ ගැන මම දන්නේ නෑ ඒත් එකක් හිතාගන්න පුලුවන් #1. කොනක පාලුවෙක් කුපාඩියෙක් හදපු කුරාණේ කියන වැල කතා පොත කියවන.. #2. කොනක පාලුවෙක් ඒත් කුණු ගොඩේ දාලා ගිහින් සිංහල බෞද්ධ පවුලක් දුක හිතිලා හදාගත්තු.. #3. වැස්සකටවත් පන්සල් නොගිය මහ උන් බෞද්ධ උන පලියට උප්පැන්නේ බෞද්ධ කියලා ලියැවුනු එකෙක්... මටනම් හිතෙන්නේ #1. කියලා...[/SIZE][/COLOR]


#1
 
Last edited:

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,508
    3,755
    113
    :yes:



    :)කාලිංග මාග යටත් කරගෙන හිටියේ ලංකාවේ උතුරැ ප්‍රදේශ නේද? එකත් පොලොන්නරැ යුගයෙන් ඉවරවුනා නේද?එත් ඇයි දැන් හැම පන්සලකටම මේක පැතිරිලා තියෙන්නේ


    :lol::lol:එහෙනම් ඡෙසු ,අල්ලා මේ ඔක්කොම අය තියා ගන්න එයාලත් රන්ඩු වෙන්නේ නෑ නේ :lol:




    ඔය නැකත් බලන එව ආවේ හින්දු ආගමෙන් තමයි



    :lol::lol:එහෙනම් දෙකම එකයි ද?





    අනේ විහිලු කරන්න එපා බන් :rofl:

    allage pinthurayak dapanko balanna. aduma gane pilimayak wath. :lol::lol:
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0

    aruna47

    Well-known member
  • z_p-34-Faith.jpg



    මම මේ ලංකාවේ ප්‍රසිද්ද පන්සලක් සහ බෞද්ධ දේවාලයකට ගියාම දකින්න ලැබුනේ එම පන්සල් භුමියේම ගණ දෙවියන් ඇතුලු හින්දු දේව ප්‍රතිමා පවා තිබුණා :shocked:මිනිස්සු ඇවිත් එවටත් වදිනවා :shocked:ඇයි බෞද්ධ පන්සල් වල මේ වගේ හින්දු ප්‍රතිමා තියෙන්නේ .එවත් එක්ක ඇති බෞද්ධ සම්බන්ධය මොකද්ද ? ටික කාලයක් යන කොට බෞද්ධ අය නිකම්ම හින්දු වෙවිද ඉන්දියාවේ උනා වගේ දන්න කෙනෙක් කියන්න .බොහෝම ස්තුතියි

    කෙටියෙන් කියනවා නම් දෙමල හෝ කතෝලික පන්සලට ආවත් ඒ අය අදහන දෙවියෝ ඉන්නවා අඩුම තරමේ ෆොටෝ එකක් හරි තියෙනවා..තොපි වගේ අවජාතක වනචර කුපාඩියෙක් අදහුවාට නොදැකපු අල්ලෙක් විශ්වාස කරාට ළමයි හම්බ වෙනකොට හු-තෙන් එලි ආවා කිව්වහම තොපි වගේ නුගතුන් කොන කපලා දෙකට නැමිලා වැන්දට.. කෝ යකෝ අල්ලාහ් පින්තුරයක් පෙන්නපන් ඒ අවජාතකයාගේ මුණ බලන්න ආසයි :lol::lol:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,755
    113
    http://www.elakiri.com/forum/showpost.php?p=15880768&postcount=28

    මේ තියෙන්නේ බන් තව මොනවද අහන්නේ කියන දෙයක් සිංහලෙන් අහපන් උබේ හිතේ තියෙන එව දැන ගන්න මට සෘර්ධි බලය නෑ නේ :lol:

    uba kujeetha wela inne ban . kiyanna dewal ne. api kiyana ewata apema post aye danawa. hooooooooooo , allata kiyapan bera ganna kiyala:lol::lol::lol:
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    uba kujeetha wela inne ban . kiyanna dewal ne. api kiyana ewata apema post aye danawa. hooooooooooo , allata kiyapan bera ganna kiyala:lol::lol::lol:

    කියන අන්ඩ්ර දෙමලක් තේරෙන්න අහපන් බන් පොස්ට් ටික ආපස්සට කියවගෙන වරෙන් උබ වගේ ගොනෙක්ට තේරැම් කරන්න අමාරැයි :lol:ප්‍රශ්න අහන්නේ නැතිව උත්තර අහන පිස්සෙක් උබ :rofl:
     
    Last edited:

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ෆාතිමාගේ මෙව්වා එකෙන් එළියක් ආවේ cfl බල්බ් එකක් දාලා තිබ්බද දන්නේ නෑ
    :lol::lol::lol:

    ආ ඉවොක් ඇරැණ සේල් එක වහලද? :lol:
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    කෙටියෙන් කියනවා නම් දෙමල හෝ කතෝලික පන්සලට ආවත් ඒ අය අදහන දෙවියෝ ඉන්නවා අඩුම තරමේ ෆොටෝ එකක් හරි තියෙනවා..තොපි වගේ අවජාතක වනචර කුපාඩියෙක් අදහුවාට නොදැකපු අල්ලෙක් විශ්වාස කරාට ළමයි හම්බ වෙනකොට හු-තෙන් එලි ආවා කිව්වහම තොපි වගේ නුගතුන් කොන කපලා දෙකට නැමිලා වැන්දට.. කෝ යකෝ අල්ලාහ් පින්තුරයක් පෙන්නපන් ඒ අවජාතකයාගේ මුණ බලන්න ආසයි :lol::lol:


    උබට පිස්සුද නැත්තම් හැටිද බන් උබ නම් තාම හරියට පරිනාමය වෙලාවත් නැතිඑකෙක් වග නම් පේනවා :rofl:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,755
    113
    කෙටියෙන් කියනවා නම් දෙමල හෝ කතෝලික පන්සලට ආවත් ඒ අය අදහන දෙවියෝ ඉන්නවා අඩුම තරමේ ෆොටෝ එකක් හරි තියෙනවා..තොපි වගේ අවජාතක වනචර කුපාඩියෙක් අදහුවාට නොදැකපු අල්ලෙක් විශ්වාස කරාට ළමයි හම්බ වෙනකොට හු-තෙන් එලි ආවා කිව්වහම තොපි වගේ නුගතුන් කොන කපලා දෙකට නැමිලා වැන්දට.. කෝ යකෝ අල්ලාහ් පින්තුරයක් පෙන්නපන් ඒ අවජාතකයාගේ මුණ බලන්න ආසයි :lol::lol:

    oya gobbayata koma kiwwath therenne ne ban . unta dan bayay sinhala un ayema ekamuthu wela innawata. mokak hari ugulak atawanna one moolika de me hoyanne eka eka akaren. balapan lagadi me thambiya dapu thread tika.