බෞද්ධ භික්ෂුවකට අදත් ප්‍රහාරයක්

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බෞද්ධ භික්ෂුවකට අදත් ප්‍රහාරයක්

    625690_395650137201018_1468319330_n.jpg

    Video : http://www.youtube.com/watch?feature=player_embedded&v=S_RLo9HjDB8

    ඉන්දියාවේදී බෞද්ධ භික්ෂුවකට අදත් ප්‍රහාරයක් March 18, 2013 01:27 pm

    ඉන්දියාවේ චෙන්නායි හි මධ්‍යම දුම්රිය ස්ථානයේදී අදත් ලාංකික බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට එල්.ටී.ටී.ඊ. හිතවාදී පිරිසක් පහරදී පලාගොස් තිබේ.

    දිල්ලි නගරයේ සිට තමිල්නාඩු එක්ස්ප්‍රස් නැමැති දුම්රියෙන් චෙන්නායි දුම්රිය ස්ථානයට පැමිණි භික්ෂුන් වහන්සේ නමකට මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    මහනුවර ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු ගිහියන් 20 දෙනෙකු දඹදිව වන්දනා චාරිකාවකට ගොස් ඇති අතර එසේ චාරිකාව අතරමගදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

    මෙම සිද්ධියත් සමග සෙසු පුද්ගලයින් 19 දෙනා කඩිනමින් ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත.

    පහරකෑමට ලක්වූ භික්ෂුන් වහන්සේ පොලිස් ආරක්ෂාව යටතේ රඳවා ගැනීමට පියවර ගෙන තිබේ.

    මෙම පහරදීම සිදුකළ පුද්ගලයින් පලාගොස් ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

    මීට දින කිහිපයකට ඉහතදීත් නවදිල්ලියේ පුරාවිද්‍යා අධ්‍යයන ආයතනයක ඉගෙනුම ලබන හිමිනමකට මෙවැනිම ආකාරයේ ප්‍රහාරයකට ලක්වීමට සිදුවූ බව “ද හින්දු“ පුවත්පත වාර්තාකරයි.

    Muslim ekkenek hetiyata mama meka sampoornayen heladakinawa harima dukai :(

    ජාති, ආගම් පසෙකලා ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙයට විරුද්ධ විය යුතුයි.:yes:

    486043_386831518090338_1087127752_n.jpg

    PL:Oonama kenek oonama deyak ithanna kyanna but mama meka demme sehenna dukin
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හ්ම් ඔවටාට වන්දි ගෙවන්න වෙන්නෙ පොලියත් එක්ක
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හ්ම් ඔවටාට වන්දි ගෙවන්න වෙන්නෙ පොලියත් එක්ක

    :yes:yeah machan aniwa hambawenawa mokada oya vdo eka balala mata sehenna dukak aawa:( Peaceful monk kenek machan:yes:
    BUT BBS naanasaara wage kattiyata mang kemathi ne machan ekath kiyanna oni ne:yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ජාති, ආගම් පසෙකලා ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙයට විරුද්ධ විය යුතුයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    ඔය හම්බ බබා පර්ට් දාපන් චීනේ ගිහින්.
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    lankawe bhiskhuwakata karapu me apahasaya muslim warayek vidihata mama hela dakinawa. me gana api indiyawen prashna karanna one.
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    625690_395650137201018_1468319330_n.jpg

    Video : http://www.youtube.com/watch?feature=player_embedded&v=S_RLo9HjDB8

    ඉන්දියාවේදී බෞද්ධ භික්ෂුවකට අදත් ප්‍රහාරයක් March 18, 2013 01:27 pm

    ඉන්දියාවේ චෙන්නායි හි මධ්‍යම දුම්රිය ස්ථානයේදී අදත් ලාංකික බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට එල්.ටී.ටී.ඊ. හිතවාදී පිරිසක් පහරදී පලාගොස් තිබේ.

    දිල්ලි නගරයේ සිට තමිල්නාඩු එක්ස්ප්‍රස් නැමැති දුම්රියෙන් චෙන්නායි දුම්රිය ස්ථානයට පැමිණි භික්ෂුන් වහන්සේ නමකට මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    මහනුවර ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු ගිහියන් 20 දෙනෙකු දඹදිව වන්දනා චාරිකාවකට ගොස් ඇති අතර එසේ චාරිකාව අතරමගදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

    මෙම සිද්ධියත් සමග සෙසු පුද්ගලයින් 19 දෙනා කඩිනමින් ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත.

    පහරකෑමට ලක්වූ භික්ෂුන් වහන්සේ පොලිස් ආරක්ෂාව යටතේ රඳවා ගැනීමට පියවර ගෙන තිබේ.

    මෙම පහරදීම සිදුකළ පුද්ගලයින් පලාගොස් ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

    මීට දින කිහිපයකට ඉහතදීත් නවදිල්ලියේ පුරාවිද්‍යා අධ්‍යයන ආයතනයක ඉගෙනුම ලබන හිමිනමකට මෙවැනිම ආකාරයේ ප්‍රහාරයකට ලක්වීමට සිදුවූ බව “ද හින්දු“ පුවත්පත වාර්තාකරයි.

    Muslim ekkenek hetiyata mama meka sampoornayen heladakinawa harima dukai :(

    ජාති, ආගම් පසෙකලා ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙයට විරුද්ධ විය යුතුයි.:yes:

    486043_386831518090338_1087127752_n.jpg

    PL:Oonama kenek oonama deyak ithanna kyanna but mama meka demme sehenna dukin
    :(:( atthatama bro me welawe api eey bauddha hamuduru namakkiyala hithanne nathiwa ape lankikakyek kiyana chinthanayen meekata wiruddawa hada naganna oone. Mata me VDo eka issellama dakka wele godaak duak hithuna.jathy aagam wadak naha methana ape lankika hamuduru namakata gahapu eweunta daduwak denakam api meeta erehiwa nagee sitinna oona. anna ethnai api niyama sri lankikayo wenne. :nerd::nerd:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඉන්දියාවෙ පොන්නයො දන්නෙ සමූහ දූෂණ කරන්නයි මේ වගෙ සක්කිලි සමූහ පාහර වැඩ කරන්නයි විතරයි...
    ඔහොම පලයල්ල නයි පනික්කියෝ....
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    siraj apahu veda patan gena vage
    ubata one vune hamaduruvanta pahara deema gema kiyanna nemene ban
    bodu bala sena ekata baninna ne banz ubala kavada hedeyida manda