බෞද්ධ යාලුවෝ එන්න

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
රඹා;15875694 said:
ඇත්තද? බුදු හාමුදුරුවො සය මහ බැලුම් බැලුව කියල ඔයාට අවබෝද උනාද? ඔයා පොර නේ.

:Dමම කිව්වේ නෑ ඔයා නේ කිව්වේ බලන්න ඇති කියලා පස්මහ බැලුම් කියන්නේ 5යි( 6ක් නම් සය 7ක් නම් සත් )එහෙම බැලුවම ඔයා තමයි පොර ;)
 
රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :Dමම කිව්වේ නෑ ඔයා නේ කිව්වේ බලන්න ඇති කියලා පස්මහ බැලුම් කියන්නේ 5යි( 6ක් නම් සය 7ක් නම් සත් )එහෙම බැලුවම ඔයා තමයි පොර ;)
    නෑ නෙ සුදු ඔයා නේ සය මහ බැලුමක් ගැන කතා කරන්නෙ. තරහ නැතුව උඩට ගිහින් බලන්නකො
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    ඔයා කට වචනෙන් කිව්වට බෑ නේ එහෙම තැනක් ගැන බුදු දහමේ තියෙද?
    මචන් උබ අහල තියෙනවද ඌරන්ට මොන සෞඛ්‍යද කියල කතාවක්.එහෙම කියන්නෙ උන්ව කොච්චර පිරිසිදු කරත් ආයෙ ජරාව නාන හින්ද.
    උබත් ඒ වගේම තමා කොච්චර කරුණු පෙන්නල දුන්නත් ආයෙත් යන්නෙ මුලටමයි.ඒක තේරුම් ගන්නෙ නෑ, මන්දබුද්ධික ලමයි වගේ.උබ පව් බන්.

    උබ ඔය පල්ලෙහ තියෙන ටික කියවල බලපන්.

    සෙල්ලම් බබා ඇරෙන්න අනික් ඔක්කොමල මේක කියවල බලන්න.

    කවුද මෙ පිටසක්වල ජිවින් කියන්නේ? 01 කොටස

    පිට සක්වල ජිවින් යනු කවරහුද? කවුරු හරි කෙනෙක් පිටසක්වල ජීවින් කියන්නේ කවුද කියල ඔබෙන් ඇසුවහොත් ඔබ එයට දෙන පිළිතුර මොකක් වෙන්න පුලුවන්ද? "අපිට වඩා වෙනස් රූපයක් තියෙන. අපිට වඩා බලගතු, එහෙමත් නැත්නමි අපිට වඩා බලයෙන් අඩු ජිවින් කොටිඨාශයක්" කියල කෙනෙක් කියයි. මෙක ඒක එක අය එක එක විදියට විස්තර කරයි. කොහොම වුනත් මෙ දිනවල බොහෝ දෙනෙක් මෙ පිටසක්වල ජිවින් සිටින, එහෙමත් නැත්නමි මිනිස්සුන්ට වඩා වෙනස් ස්වරූපයේ සත්වයින් යොදලා හදපු චිත්‍රපටි එහෙ‍මත් බොහොම ආසාවෙන් බලනවා කියල පැහැදිලියි. ඒක නිසා මෙ කියන්න යන්නේ පිටසක්වල ජීවින් ගැන කථාවක් කිවිවොත් හරි, පිටසක්වල ජීවින්, එහෙමත් නැත්නමි අපේ මෙ ලෝකයේ අපිට පෙන්න නැති ජීවින්, එහෙමත් නැත්නමි වෙනත් ලෝකයකට අයත් ජිවින් ගැන මුලින්ම හොදම විදියේ විස්තරයක් ඉදිරිපත් වෙන්නේ කොහොද කියල හිතාගන්න පුලුවන්ද?

    ඒ බුදු දහමෙ කියල කිවිවොත් ඔබ සමහරක් විට පුදුම වෙන්නත් පුලුවන්. ඒ සත්ත්වයින් ගැන කියන්න කලින් තව පොඩි දෙයක්, දැනට අවුරුදු 50 කට කලින් අතිතයේ අපේ මෙ ලංකාවෙ හිටිය කෙනෙක්ට කවුරු හරි ඇවිල්ල කියනවා, මොබයිල් පොන් කියල මෙන්න මෙහෙම කථා කරන යන්ත්‍ර වර්ගයක් තියෙනවා, එහෙමත් නැත්නමි කොමිපියුටර් කියල දෙයක් තියෙනවා, එහෙමත් නැත්නමි ඉන්ටර්නෙටි කියල එකක් තියෙනවා කියල, මොනවගේ ප්‍රතිචාරයක් ඒ මනුස්සයාට ලැබෙයිද? එක්කො මුන්දැට පිස්සු කියල කියයි. එහෙමත් නැත්නමි සමහරවිට ගුටිකන්නත් වෙයි. කවුරුහරි මෙ කථාව විශ්වාස කලාමයි කියමුකෝ. මෙ මනුස්සයාට මෙක තෙරුමිකරල දෙන්න ගියාම කියන මනුස්සයාට සියදිවිනසාගන්න හිතෙයි. නමුත් අද මෙ හැම දෙයක්ම සැබැවක් වෙලා.
    තවදුරටත් අපි ඒ දේවල් ගැන ප්‍රශ්ණ කරන්න යන්නේ නැ. බුදු දහමෙ මෙ ලෝක විස්තරයත් අන්න ඒ වගේ. මෙයින් දැනටමත් සැබැ වු තොරතුරු බොහොමයක් තියෙනවා. ඉදිරියට මෙ කරුණු තවත් තහවුරු වෙයි. මෙ කථාව කිවිවෙ ප්‍රවෙශයක් විදියට, දැන් සත්ත්වයින් ජිවත් වෙන පෘතුවියට වඩා වෙනස් ලෝක ගැන බුදු දහමෙ කියල තියෙන්නේ මොනවද කියල බලමු.

    බුදු දහමෙ වර්ගිකරණයට අනුව එක් සක්වලක් (මෙක ලෝක ධාතුවක් කියලයි හදුන්වන්නේ) හෙවත් එක් ඉරකින් හා හදකින් එලිය වෙන එක ලෝකධාතුවක සත්ත්වයින් ජීවත් වන භුමි 31 ක් ඇති බව කියල තියෙනවා. ඒ කියන්නේ අපේ මෙ ඉරින් හා හදින් අපේ ලෝකය ආලෝකමත් වෙනවා වගේ තවත් ජිවින් ජිවත් වන භුමි 31 ක් අපේ මෙ ඉරෙන් හදෙන් ආලෝකය ලබනවා කියන එකයි.

    ඒවා වන්නේ නරකය, තිරිසන්යොනිය, ප්‍රේතවිශය, අසුරකාය කියා අපාය ලෝක 04 යි.(දුගති භූමි 04)

    මනුෂ්‍ය භූමිය, චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, නිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය යනුවෙන් කාම සුගති භුමි හතයි.(07)

    බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය යැයි ප්‍රථම ධ්‍යාන භුමි 03 යි.

    පරිත්තාභය, අප්පමාණභය, ආභස්සරය යැයි ද්ව්තිය ධ්‍යාන භුමි 03 කි.

    පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය යැයි තෘතිය ධ්‍යාන භුමි 03 යි.

    වෙහප්ඵලය, අසඤ්ඤසත්තය යැයි චතුර්ථ ධ්‍යාන භුමි 02 කි.

    අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ යනුවෙන් සුද්ධාවාස භුමි 05 කි.

    ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනුවෙන් අරුපාවචර භුමි 04 කි

    කලින් ලිපියේ පුනරුප්පත්තිය සිදුවෙන විදය ගැන කිවිව මතක ඇති. එහෙම පුනරුප්පත්තිය සිද්ධවිමෙදි අවසන් මොහොතේ ඉදිරිපත්වන, කර්මය , කර්මනිමිත්ත හෝ ගතිනිමිත්ත නිසා කුසලමුල හෝ අකුසල මුල සිතක් උපදින බව කිවිවා මතක ඇති මෙ උපදින කුසල මුල හෝ අකුසල මුල සිතේ ප්‍රභලත්වය හා තෘශ්ණාවෙ ස්වරුපය අනුව තමයි සත්ත්වයින් මෙ භුමි 31 කේ උපත ලබන්නේ. ඒ අනුව අවසන් මොහොතේ ඉදිරිපත්වන සිත අකුසල මුල සිතක් විම මත අපාය භුමි 04 හිද, කාමාවචර කුසල සිතක් විම මත කාම සුගති භුමි සතින් එකකද, මරණ මොහොත වන විට ධ්‍යානයක් ලබා සිටියේ නමි හා එයින් නොපිරිහි සිටියේ නමි ඒ රුපාවචර හෝ අරුපාවචර ධ්‍යානයන්ට අනුරුප වන පරිදි ධ්‍යාන භුමි 16 යින් 01 කද උපත ලබයි. අනාගාමී මාර්ගඵලයන් ලබා සිටියේ නමි, සුද්ධාවාස භුමි 05 න් එකක උපත ලබයි. සොවාන්, සකදාගාමී මාර්ග ඵල ලාභි වී සිටියා නමි, කාම සුගති භූමි 07 න් 01 ක හෝ මාර්ග-ඵල ලාභිව හා ධ්‍යානයන්ගෙන් නොපිරිහී සිටියා නමි භ්‍සුදාවාස භ්‍රහ්ම ලෝක හැර සෙසු භ්‍රරහ්ම ලෝකයන්හි ධ්‍යානයට හා එහි වශිතාවයට අනුරූපවඋපත ලබන්නට පුළුවන්. මෙ කර්මානුරූපවසත්ත්වයින් උපත ලබන ආකාරයයි. මෙතනදි කර්මය පිළිබදව විස්තරයක් කල යුතු වුවත් එය පසු සලකා බලමු.

    ලෝකයේ විශාලත්වය කොපමණද?
    ලෝකය යන්නෙහි විශාලත්වය පිළිබදව හොද විස්තරයක් අංගුත්තර නිකායේ, නිකනිපාතයේ, ද්විතීය පන්නාසකයේ, ආනන්ද වග්ගයේ 10 වන සුත්‍රයේ දක්වලා තියෙනවා. එහි සදහන් වන ආකාරයට, එක ඉරකින් හා හදකින් ආලෝකමත් වන ඉහතින් විස්තර කරපු භුමි 31 කින් යුක්ත වන ස්ථානයක් එක ලෝක ධාතුවක් යනුවෙන් හදුන්වනු ලබනවා. ඒ අනුව පැහැදිලි වන්නේ අපාය ලෝක හා දිව්‍ය ලෝක සියල්ල අපේ මෙ පෘථිවි පෘශ්ඨය අවටම පිහිටලා තියෙනවා කියන එකයි. එබදු ලෝක ධාතු 1000 ක් සහශ්‍රී ලෝක ධාතුවක් යනුවෙන් දක්වලා තියෙනවා චුලනි ලෝක ධාතු යනුවෙන් හදුන්වන්නේත් මෙයයි. චුලනි ලෝක ධාතු 1000ක් 1000 සින් වැඩිකල විට (ලෝක ධාතු දසලක්ෂයක්) එය ද්වි සහශ්‍රි ලෝක ධාතු යනුවෙන් දක්වා ඇත මධ්‍යම ලෝක ධාතු යනුවෙන් හැදින්වෙන්නේ මෙයයි. මෙ මධ්‍යම ලෝක ධාතුව 1000 සින් වැඩි කල විට ලැබෙන ලෝක ධාතු (කොටි ලක්ෂය) ත්‍රිසහශ්‍රී ලෝකධාතුව නමි වෙ. මහා සහශ්‍රී ලෝකධාතුව යනුද මෙයයි.

    අපගේ මෙම සක්වල (ලෝකධාතුව) හා ඒ වටා පිහිටි 999 ක් වු සක්වලයන් එනමි සහශ්‍රී ලෝක ධාතුව නැත්නමි චුලනි ලෝකධාතුව, යන්න සෘධිමත් ස්‍රාවකයන්වහන්සේලාටද විශයවන බව දක්වා ඇත. උන්වහන්සේලාට, ඒ සක්වල 1000 ට ඇසෙන සේ කථාකිරිමට ඒ සක්වල 1000ට ආලොකය අන්ධකාරය පැතිරවිමට හැක.

    මධ්‍යම ලෝකධාතුව හෙවත් ද්වි සහශ්‍රි ලෝකධාතුව
    මෙය බුදුවරුන්ගේ ජාතික්ෂේත්‍රය වශයෙන් දක්වා ඇත. මහාබෝධිසත්ත්වයින් මවිකුස පිළිසිදගැනිමෙදි, බිහිවිමෙදී, මහාභිනිෂ්ක්‍රමණයකිරිමෙදී, බුදුවිමෙදී, දමිසක්පැවැත්විමෙදී, ආයු සංස්කාරයහැරිමෙදි හා, මහාපරිණිර්වාණයේ දී මෙ මධ්‍යම ලෝක ධාතුව කමිපාවන බව දක්වා තිබෙ.

    ත්‍රිසහස්ශ්‍රි හෙවත් මහා සහශ්‍රී ලෝක ධාතුව මෙය තථාගතවන් වහන්සේගේ ආඥාක්ෂේත්‍රය වශයෙන් දක්වලා තියෙනවා. ඒ ලෝකධාතුවට අයත් සියලු ලෝකයන්හි ආටානාටි පිරිත, ඉසිගිලිය පිරිත, ධජග්ග පිරිත, බොජ්ජංගපිරිත, ඛන්ධපිරිත, මොරපරිත්තය, රතනපරිත්තය, මෙත්තපරිත්තය යන පිරිත්හි බලය පිහිටන බව දක්වා තියෙනවා. මෙ පිරිත් තේරුමි සමග ඔබ දන්නවා නමි, එයින් බොහෝ පිරිත්හි සදහන් වන්නේ තුරුනුවන්ගේ ගුණ බව ඔබ දන්නවා ඇති. එසේ නමි එයින් අපිට තේරුමි යන්නේ අපේ තථාගතයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුමිපුරා මෙලොව පහල වුයේ අපට පමණක් ධර්මය දේශණාකිරිමට නොවන බව නෙවෙයිද? උන්වහන්සේ අපේ මෙන්ම ඒ මහා සහශ්‍රි ලෝක ධාතුවෙ වසනා සත්ත්වයින්ගේද සාස්තෘන්වහන්සේ බව අපට මෙයින් පැහැදිලියි. බුදුපියානන් වහන්සේ පරිනිර්වාණය ගැන දැක්වෙන මහාපරිනිර්වාන සුත්‍රයේ දක්වා ඇති පරිදි තථාගතයන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු ශේෂ වු රෝම ධාතු 10,000 ක් සක්වල බ්‍රහ්මයන් විසින් දසදහසක් චක්‍රාවාට වෙත පිලිවලින් ගෙනගිය බව දක්වා තිබෙනවා. එසේනමි ඒ ඇයි? උන්වහන්සේ පහලවුයේ මෙ සියලු සක්වලයන්ටමය. සැබවින්ම උන්වහන්සේ කෙතරමි ආස්චර්‍යජනකද යන්න අප වැන්නකුට සිතාගැනිම පවා කල නොහැක්කක් යැයි මම සිතමි.

    මෙ මහා සහශ්‍රි ලෝකධාතුවෙන් පිටත් තවත් අනන්ත අප්‍රමාණ ලෝකයන් ඇත. මෙහි ප්‍රමාණය උපමාවකින් දක්වා ඇත. කෝටි ලක්ෂයක් සක්වල බ්‍රහ්මලොව තෙක් පිරවිමට තරමි අඹ ඇට ගෙන යමිකිසි අයෙක් හමුවෙන හමුවෙන සක්වලට එක් අඹ ඇටය බැගින් දමමින් එක් දිශාවකට ගමන් ගතහොත් අඹ ඇට ඉවරවනවා මිස, ඒ දිශාවෙ සක්වල ඉවරවිමක් සිදුනොවෙ. ලෙස එය දක්වා ඇත. මෙ සියලුම සක්වලයන්ද, තථාගතයන්වහන්සේගේ විශයක්ෂේත්‍රයයි. එහි ප්‍රමාණයක් නැත. ඒ සියලු සක්වලයන්ට අප බුදුපියානන්ට ආලෝකය අන්ධකාරය පැතිරවිය හැක. සැමතැන වෙසෙන සත්ත්වයිනට ඇසෙන පරිදි කථාකල හැක. බදුවරයෙකු ආශ්චර්‍යමත් වන්නේ ඇයිද යන්න යමෙක්ට දැන් තේරුමිගත හැකි වනු ඇත. සමහරුන් නොදැනුවත්කම නිසා සිතා සිටිනුයේ බුදුපියානන්වහන්සේ යනු තවත් එක් මනුෂ්‍යයෙක් වශයෙනි. උන්වහන්සේ මනුෂ්‍යයෙක් වශයෙන් උපත ලද බව සත්‍යයකි. නමුත් මඩෙ පිපි නෙලුමක් මඩනොතැවරි ජලයේ නොගැටි පිපි සිටින්නාක් මෙන් උන්වහන්සේ මනුෂ්‍යත්වය ඉක්මවු උත්තමයකි. උන්වහන්සේ විසින්ම ඒ බව දක්වා ඇත. වරක් බමුණෙකු උන්වහන්සේ වෙත පැමින " ස්වාමිනි ඔබවහන්සේ දෙවියෙක්ද?, ගාන්ධර්වයෙක්ද?, මනුෂ්‍යයෙක්ද?, යක්ෂයෙක්ද? යනාදි වශයෙන් අසන ලද ප්‍රශ්ණ වලදි උන්වහන්සේ ඒ සියල්ලටම දෙන ලද පිළිතුර වුයේ නැත යන්නය. ඒසේ නමි උන්වහන්සේ කවරෙක්ද? උන්වහන්සේ දුන් පිළිතුර වුයේ "බ්‍රාහ්මණය මම බුද්ධ වෙමි" යන්නයි. මෙ සියලු සක්වලයන්ට එක් වරකට පහල වනුයේ එක් බුදුවරයෙක් පමණි. නමුත් මහාසහශ්‍රි ලෝකධාතුවෙන් මත්තෙහි වෙනත් බුදුවරුන් පහලව සිටිනවා විය හැක.

    මෙ ලෝකයේ හා විශ්වයේ ප්‍රමාණය ගැන බුදු දහමෙ සදහන් කරුණුය.

    මිලඟ ලිපියෙන් මෙ එක් එක් භුමියක් පිළිබදව හා එහි සැපදුක් පිළිබදව සලකා බලමු.

    from
    http://www.budurashmiya.net/2010/05/01_24.html

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    පුර්ව විබේදන කියන්නේ පෘතුවිය මහද්දිප වශයෙන් බෙදිලා තියෙන ප්‍රදේශ ඔය එ කාලේ බුදුහාමුදුරැවෝ එව හදුන්වපු නම් ඡම්බුද්විපය කියන්නේ ඉන්දියාව අයත්ව තිබු ආසියා මහද්දිපය

    ඔන්න ඔකයි මම ඔකට උත්තර නොදුන්නේ ඔයා හිතුවේ වෙනම මනුෂ ලෝක කියලා පටලව ගන්න එපා
    හරියටම sure ද?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එළකිරි ඉන්න ගොන් හැත්තට උඹගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැහැ. මම උඹට උත්තරේ කියන්නම්. මචං බෞද්ධ දර්ශනය අනුව ඉපදීම දුකක්ම තමයි. මොකද ඉපදෙන හැමෝම ලෙඩවීම සහ මරණය කියන දේට අනිවාර්යෙන්ම මුහුණ දිය යුතුයි.

    එතකොට උඹගේ ප්‍රශ්නේ ඇයි අපේ බෞද්ධ කට්ටිය දිගටම පවුල් වෙලා ළමයි හදන්නේ කියන එක. මෙන්න උඹට අවශ්‍ය පිළිතුර.

    මිනිහව සසරට බැඳලා තියාගන්නේ තණ්හාව. තන්හාව කියන්නේ ආසාවම තමයි. ඉතින් බෞද්ධ උනත් නිර්වාණයට වඩා අපි ජීවිතේට තන්හාවෙන පිරිලා. සල්ලි වලට තණ්හාව, හොඳ ගේකට තන්හාව, ලස්සන කෙල්ලෙකුගේ ඇඟට, හැමෝම ආස කරනවා. තන්හාවේ ගතිය තමයි මචං ආස කරන දේ ලැබුන ගමන් ඊට වඩා වෙනස් දෙයකට ආස කරන එක.

    හරියටම කියනවා නම් කකුළුවෙක් වතුරේ දාල ලිපේ තිබ්බම කකුළුවා සන්තෝසෙන් පිරිලා සෙල්ලන් කරනවා නමුත් කකුළුවා දන්නේ නැහැ ඒ වතුරේම තම්බිලා ඌ මැරෙනවා කියලා. අපිත් පුහු දේවල් වලට තන්හා වෙලා සසර තව දික් කරගන්නවා.
    උදාහරණ බලපාන් මේකෙම.
    සමහරු "රෙප්" වලට තන්හාවේ ඉන්නවා.
    සමහරු අනුන්ට වඩා දන්නවා කියලා පෙන්නන්න තන්හාවේ ඉන්නවා,
    සමහරු බෞද්ධ කියන එක ගැන තණ්හාවේ ඉන්නවා.

    හැබැයි මචං බැඳලා ළමයි හදල හිටියත් එක නිර්වාණයට බාධාවක් නෙමෙයි. කරුමේ කියන්නේ මචං අපි කරන දේ නෙමෙයි අපි හිතන දේ. චේතනාව තමයි කර්මය කියන්නේ. එකෙන් බේරෙන්න මොනවා කරත් බැහැ මචං. මොන ආගම ඇදහුවත් බැහැ මචං.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචං සියලු සත්වයෝ අනිත්‍යයි. දෙවියන් උනත් සදාකල් නැහැ.

    උඹට පොඩි දෙයක් කියන්නම්. උඹ ඉස්කෝලේ ගියානම් අහල ඇතිනේ අපිට ඇහෙන්නේ 20hz ඉඳල 20000hz දක්වා ශබ්ද විතරයි කියලා.
    ඒ කියන්නේ මචං 20hz වඩා අඩු සද්ද තියනවා. නමුත් ඇහෙන්න නැහැ
    20000hz වඩා වැඩි ඒවත් තියනවා නමුත් ඇහෙන්නේ නැහැ.

    අපේ ඇඟට සංවේදන දැනෙන්නේ මචං තැන් 5 කින් .
    1 ඇස
    2 කන
    3 දිව
    4 නාසය
    5 සම (මේක හොඳට අවදානයෙන් කියවපන්)

    හිතපන් සමහර සද්ද අපිට ඇහෙන්නේ නැහැ නමුත් තියනවා.

    සමහර දේ අපිට පෙන්නේ නැහැ නමුත් තියනවා (ෆෑන් එකක් කැරකෙනකොට උඹට එකේ පෙති පෙන්නේ නැහැ , නමුත් උඹට පෙති හරහා සිවිලිම පේනවා.සිවිලින් ෆෑන් එකක් තියනවා නම් දාල බලපාන.) ඒ කියන්නේ පෙති අපේ ඇහැට අහු නොවන සංඛාතයකින් චලනය වන නිසා. උඹ හුස්ම ගන්න වාතය උඹට පේනවද නැහැනේ? ඒ උනාට ඒවා තියනවනේ බන්.

    දිවට දැනෙන රසවල් සීමා සහිතයි. කුණු වෙච්ච දේවල් සමහර සත්තුන්ට රසයි. අපිට නැහැ. අපිට කවදාවත්ම නොදැනෙන රසයන් තියනවා මචං.

    ඔය විදියට අපිට දැනෙන දේවල් සීමා සහිතයි. අපිට නොදැනෙන දේවල් ප්‍රමාණය ඉතාම විශාලයි. අපිට දෙවියෝ , භූතයෝ පෙන්නේ නැහැ, මොකද ඒ අයගේ සංඛාතයන් අපිට අහු වෙන නැහැ. උඹ පරමාණු බෝම්බයක් ගැහුවත් ඒක විනාස කරන්නේ යම කිසි පරාසයකට අයත් දේවල් විතරයි.

    • Like
    Reactions: Toy Boy

    sanhen143

    Active member
  • Oct 14, 2011
    123
    37
    28
    ඔයා කට වචනෙන් කිව්වට බෑ නේ එහෙම තැනක් ගැන බුදු දහමේ තියෙද?

    Ow tiyenawa ,Siduhath kumaraya ipadunu dinaye Mathangi kiyana pasubuduwaraya pirinuwan pala tiyenawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එළකිරි ඉන්න ගොන් හැත්තට උඹගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැහැ. මම උඹට උත්තරේ කියන්නම්. මචං බෞද්ධ දර්ශනය අනුව ඉපදීම දුකක්ම තමයි. මොකද ඉපදෙන හැමෝම ලෙඩවීම සහ මරණය කියන දේට අනිවාර්යෙන්ම මුහුණ දිය යුතුයි.

    එතකොට උඹගේ ප්‍රශ්නේ ඇයි අපේ බෞද්ධ කට්ටිය දිගටම පවුල් වෙලා ළමයි හදන්නේ කියන එක. මෙන්න උඹට අවශ්‍ය පිළිතුර.

    මිනිහව සසරට බැඳලා තියාගන්නේ තණ්හාව. තන්හාව කියන්නේ ආසාවම තමයි. ඉතින් බෞද්ධ උනත් නිර්වාණයට වඩා අපි ජීවිතේට තන්හාවෙන පිරිලා. සල්ලි වලට තණ්හාව, හොඳ ගේකට තන්හාව, ලස්සන කෙල්ලෙකුගේ ඇඟට, හැමෝම ආස කරනවා. තන්හාවේ ගතිය තමයි මචං ආස කරන දේ ලැබුන ගමන් ඊට වඩා වෙනස් දෙයකට ආස කරන එක.

    හරියටම කියනවා නම් කකුළුවෙක් වතුරේ දාල ලිපේ තිබ්බම කකුළුවා සන්තෝසෙන් පිරිලා සෙල්ලන් කරනවා නමුත් කකුළුවා දන්නේ නැහැ ඒ වතුරේම තම්බිලා ඌ මැරෙනවා කියලා. අපිත් පුහු දේවල් වලට තන්හා වෙලා සසර තව දික් කරගන්නවා.
    උදාහරණ බලපාන් මේකෙම.
    සමහරු "රෙප්" වලට තන්හාවේ ඉන්නවා.
    සමහරු අනුන්ට වඩා දන්නවා කියලා පෙන්නන්න තන්හාවේ ඉන්නවා,
    සමහරු බෞද්ධ කියන එක ගැන තණ්හාවේ ඉන්නවා.

    හැබැයි මචං බැඳලා ළමයි හදල හිටියත් එක නිර්වාණයට බාධාවක් නෙමෙයි. කරුමේ කියන්නේ මචං අපි කරන දේ නෙමෙයි අපි හිතන දේ. චේතනාව තමයි කර්මය කියන්නේ. එකෙන් බේරෙන්න මොනවා කරත් බැහැ මචං. මොන ආගම ඇදහුවත් බැහැ මචං.

    :yes::yes::yes:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    හරි මචන්ලා දැන් මේක ඇති වගේ උබලගෙන් ඇහුවාම හරියට කියන්න දන්නේත් නෑ හම්බයා කිය කිය බනින්න නම් දන්නවා මට සෙට් වෙන විදියට උත්තර දුන්නේ එකයි එත් එකත් තව දුරටත් විග්‍රහ කරගන්න බැරි වෙන්නේ විශ්වාසය පිලිබද ප්‍රශ්නයක් හින්දා වෙන්න ඇත. මේ තේරෙඩ් එක දාපු එකෙන් කාගේ හරි හිත රිදුනනා නම් සමා වෙන්න . කමේන්ට්ස් කරපු හා හොරෙන් රෙප්කපලා ගිය සැමටම බොහෝම ස්තුතියි!

    :D:D
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හරි මචන්ලා දැන් මේක ඇති වගේ උබලගෙන් ඇහුවාම හරියට කියන්න දන්නේත් නෑ හම්බයා කිය කිය බනින්න නම් දන්නවා මට සෙට් වෙන විදියට උත්තර දුන්නේ එකයි එත් එකත් තව දුරටත් විග්‍රහ කරගන්න බැරි වෙන්නේ විශ්වාසය පිලිබද ප්‍රශ්නයක් හින්දා වෙන්න ඇත. මේ තේරෙඩ් එක දාපු එකෙන් කාගේ හරි හිත රිදුනනා නම් සමා වෙන්න . කමේන්ට්ස් කරපු හා හොරෙන් රෙප්කපලා ගිය සැමටම බොහෝම ස්තුතියි!

    :D:D

    මචං උඹට ඕක පැහැදිලිවම විස්තර කරලා දෙන්න මට පුළුවන්. ඒත් මෙතන ඕක කරන ඒක ප්‍රයෝගික නැහැ මචං. උඹ බෞද්ධ උනත් නැතත් ඒක උඹට ජීවිතේ ගෙනියන්න ගැටළුවක් නෙමෙයි මචං. උඹ විස්වාස කරන දහම පිරිසිදුවම විස්වාස කරපන්. ගැටළු තැන් ප්‍රශ්න කරපන්. උඹ විස්වාස කරන දහමේ පිළිතුරු නැත්නම් දුක වෙන්න එපා බන්, බයිබලය, කුරානය ලිව්වේ මිනිස්සු. තමන්ට ඕන විදියට අනුන් හසුරවන්න ඕන කරන දේවලුත් දාල තමයි ඕව ලියල තියෙන්නේ. Good Luck!

    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    හරි මචන්ලා දැන් මේක ඇති වගේ උබලගෙන් ඇහුවාම හරියට කියන්න දන්නේත් නෑ හම්බයා කිය කිය බනින්න නම් දන්නවා මට සෙට් වෙන විදියට උත්තර දුන්නේ එකයි එත් එකත් තව දුරටත් විග්‍රහ කරගන්න බැරි වෙන්නේ විශ්වාසය පිලිබද ප්‍රශ්නයක් හින්දා වෙන්න ඇත. මේ තේරෙඩ් එක දාපු එකෙන් කාගේ හරි හිත රිදුනනා නම් සමා වෙන්න . කමේන්ට්ස් කරපු හා හොරෙන් රෙප්කපලා ගිය සැමටම බොහෝම ස්තුතියි!

    :D:D
    පිළිතුරු දාල තියනකොටත් ඒව නොදැක්ක වගේ ත්‍රෙඩ් එක බම්ප් කරේ අන්තිමට මේ ටික කියන්නයි කියල අපි දැනන්හිටියෙ නෑලු..!!

    Toy Boy ත්‍රෙඩ් එකක් දාල බෞද්ධයින්ට උත්තර දෙන්න බැරි මාරම ප්‍රශ්නයක් ඇහුවලු..!!

    1456609_436789713092623_1976642989_n.jpg
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා බෞද්ධ යාලුවන්ගෙන් අහන්න .මේක අහන්නේ බුද්ධාගමට අගෞරව කරන්න නම් නෙවෙයි .දන්නවනම් උත්තරක් දීලා යන්න මේන්න මේකයි ප්‍රශ්ණය.

    babytalk-fetus.jpg

    බුද්ධ ධර්මයට අනුව ඉපදීම දුකක් (වැරදි නම් නිවැරදි කරන්න ) මිය යාම දුකක් ,ප්‍රය යන්ගෙන් වෙන්වීම දුකක් ලෙඩ දුක් හැදෙන එක දුකක් එ දුක නැති කරගන්න නම් නිර්වානය කරා ලගා වෙන්න ඔනේ නේද?( එ කියන්නේ නැවත ඉපදීමක් නැත)එ කියන්නේ බෞද්ධයන්ගේ මුලික අරමුණ නැවත ඉපදිම අවසන් කරගැනීම නේද ? එසේ තියෙද්දීත් ඇයි බෞද්ධ අය දිගින් දිගටම සසර දික්කරගැනීම උදේසා දරැවන් හදන්නේ එ දරැවන් ඉපදුනාම තවත් දුකකට මුලක් නේද? ඡාති ඡරා මරණවල ආයේත් ආරම්භයට මුලක් නේද? එක බුද්ධ ධර්මයේ මුලික හරයට පටහැනි නැද්ද?දිගින් දිගටම වර්ගයා බෝකරමින් තව තවත් සසර දික්කරගන්න බැදිම් වලට බැදේනවා නේද ? දන්න අයෙක් ඉන්නවනම් මට පැහැදිලි උත්තරයක් ලබා දෙන්න .බොහෝම ස්තුතියි
    Perfect answer--------we are the people who try to be Buddhists. But we are not perfect Buddhists. That is why we did not get Arrhath status or Nirvanaya yet. Perfect Buddhists are the people who have got Arrhath status or Nirvana like Sariuth Thera , Mugalan Thera, Maliyadeva rahathan vahanse.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    හරි මචන්ලා දැන් මේක ඇති වගේ උබලගෙන් ඇහුවාම හරියට කියන්න දන්නේත් නෑ හම්බයා කිය කිය බනින්න නම් දන්නවා මට සෙට් වෙන විදියට උත්තර දුන්නේ එකයි එත් එකත් තව දුරටත් විග්‍රහ කරගන්න බැරි වෙන්නේ විශ්වාසය පිලිබද ප්‍රශ්නයක් හින්දා වෙන්න ඇත. මේ තේරෙඩ් එක දාපු එකෙන් කාගේ හරි හිත රිදුනනා නම් සමා වෙන්න . කමේන්ට්ස් කරපු හා හොරෙන් රෙප්කපලා ගිය සැමටම බොහෝම ස්තුතියි!

    :D:D

    hambayata duwanna dunnama dan lissanna hadanawa:lol::lol:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    පිළිතුරු දාල තියනකොටත් ඒව නොදැක්ක වගේ ත්‍රෙඩ් එක බම්ප් කරේ අන්තිමට මේ ටික කියන්නයි කියල අපි දැනන්හිටියෙ නෑලු..!!

    Toy Boy ත්‍රෙඩ් එකක් දාල බෞද්ධයින්ට උත්තර දෙන්න බැරි මාරම ප්‍රශ්නයක් ඇහුවලු..!!

    1456609_436789713092623_1976642989_n.jpg

    හරිම අසරණ මනුස්සයෙක් බන් ඌ, මැණික පෙන්නල මේක මැණිකක් තියාගනින් කිව්වත් අසරණයට ඒක අතට ගන්න පින නෑ බන්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    හරි මචන්ලා දැන් මේක ඇති වගේ උබලගෙන් ඇහුවාම හරියට කියන්න දන්නේත් නෑ හම්බයා කිය කිය බනින්න නම් දන්නවා මට සෙට් වෙන විදියට උත්තර දුන්නේ එකයි එත් එකත් තව දුරටත් විග්‍රහ කරගන්න බැරි වෙන්නේ විශ්වාසය පිලිබද ප්‍රශ්නයක් හින්දා වෙන්න ඇත. මේ තේරෙඩ් එක දාපු එකෙන් කාගේ හරි හිත රිදුනනා නම් සමා වෙන්න . කමේන්ට්ස් කරපු හා හොරෙන් රෙප්කපලා ගිය සැමටම බොහෝම ස්තුතියි!

    :D:D

    hambayata duwanna dunnama dan lissanna hadanawa:lol::lol:
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    හරිම අසරණ මනුස්සයෙක් බන් ඌ, මැණික පෙන්නල මේක මැණිකක් තියාගනින් කිව්වත් අසරණයට ඒක අතට ගන්න පින නෑ බන්.
    මට පොඩි සැකයක් තියනව මේ Toy Boy කියන්නෙ anamnlmslmn කියල.ටයිප් කරන ස්ටයිල් එකේ පොඩි සමානකමක් තියනව.අනික දෙන්නම එළකිරි එන්නෙ android කට්ටකින්.:lol: