බෞද්ධ යාලුවෝ එන්න

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔව් ඔක ගැන කතා කලා ලෝක විනාශය වෙලා පෘතුවියේ ඡිවය නැති වුනොත් කොහේද උපදින්නේ ඔන්න ඔකයි දැන් ප්‍රශ්නය සමහර අය කියනවා ඔපපාතිකව සැරිසරනවලු වෙන මනුෂ්‍ය ලෝක තියෙනවලු ආපායේ යනවලු .එක මතයක් නෑ එකයි ප්‍රශ්න

විශ්වය ,ග්‍රහලෝක...ඕවා හැම දෙයක්ම තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ.දවසින් දවස විවිධ තොරතුරු එකතු වෙනවා.අපි ජීවත් වෙන චක්‍රාවාටය වගේම ඒවා තව තියෙනවලු.විශ්වය කියන්නේ නිමක් නැති දෙයක්.බුදුරජාණන් වහන්සේ පවා දේශණා කලේ විශ්වය ගැන සෙවීමෙන් වළකින්න කියලා.මොකද ඒක නිමක් තෙරක් නැති දෙයක් නිසා.ඉතින් විද්‍යානුකූල පිළිතුරු ඉදිරියෙදි විශ්වය සම්බන්ධ තොරතුරු හොයන විද්‍යාඥයින් හොයාගනී තව ජීවීන් ඉන්න ලෝක ගැන.
 
Toy Boy

Member
Aug 25, 2013
1,371
43

චූලනිකා සූත්‍රයේ තියෙනවා පෘතුවිය වගේම මහාද්වීප සතරයි සාගර 4යි තියෙන ග්‍රහලෝක තියෙනවලු අනේ මන්ද පෘතුවියට 100% ග්‍රහලෝක තියෙන්න පුලුවන්ට එක ප්‍රයෝගික නෑ ඊටත් එවයේ මිනිස් ඡනාවාස පිලිගන්න පුලුවන්ද? :eek:
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    ඔය විද්‍යාවෙන් ඔප්පු කරන දේවල් නේ මම ඇහුවේ බුද්ධ ධර්මය එ ගැන සදහන් කරලා තියෙද කියලා

    බෞද්ධ ධර්මයේ ග්‍රන්ථාරූඪ කරපු දේවල් ගත්තොත් දිවිය ලෝක අරවා මෙව්වා ඔක්කෝම තියනවා... මම නම් ජීවීතයේ ගෙවන්නේ crypto Buddhist කෙනෙක් විදියට.. ඒ කියන්නේ ආගමක් විදියට ලොකු භක්තියකින් ලෝකෙට පේන්න ඉන්න කෙනෙක් නෙමෙයි.... ඒත් ආගමට අනුව අනිත් අයට කිසි කරදරයක් නැතුව නිදහසේ ඉන්නවා...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    චූලනිකා සූත්‍රයේ තියෙනවා පෘතුවිය වගේම මහාද්වීප සතරයි සාගර 4යි තියෙන ග්‍රහලෝක තියෙනවලු අනේ මන්ද පෘතුවියට 100% ග්‍රහලෝක තියෙන්න පුලුවන්ට එක ප්‍රයෝගික නෑ ඊටත් එවයේ මිනිස් ඡනාවාස පිලිගන්න පුලුවන්ද? :eek:

    අපි දෙයක් දැක්කේ නෑ කියලා එහෙම දෙයක් නැහැයි කියන්න බෑ.සමාන්තර ග්‍රහලෝක තියෙන්න පුලුවන් කියලා අද විද්‍යාඥයොම කියනවා.ඒකයි මම කිව්වේ ඕවා තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ කියලා.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,322
    1,277
    113
    මම අහල තියෙනවා හැමෝම දෙන්නේ විවිධ පිලිතුරැ එක මතයක් නෑ :no:
    ඒ උබට ඕනෙ ඒ දේ ඉගෙන ගන්න නෙවෙයි නිසා.උබට ඕක ඇත්තටම දැන ගන්න ඕනි නම් මෙලහකට උබ දැනගෙන.
    හොරට නිදා ගෙන ඉන්න එකාව ඇහැරවන්න බෑ කියල කතාවක් තියෙනවනෙ.

    උබ ආතල් ගනින් .මේවට හරියට උත්තර දෙන්න දෙන්න අපි ලග තියෙන දැනුම දියුණු වෙනව.බලන අයටත් අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙනව.
    ඒ පිනෙන්වත් උබට මොකක් හරි සෙතක් වෙයි නෙ.
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    අපි දෙයක් දැක්කේ නෑ කියලා එහෙම දෙයක් නැහැයි කියන්න බෑ.සමාන්තර ග්‍රහලෝක තියෙන්න පුලුවන් කියලා අද විද්‍යාඥයොම කියනවා.ඒකයි මම කිව්වේ ඕවා තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ කියලා.

    ඇයි එහෙනම් බුදු කෙනෙක් පෘතුවියේ විතරක් පහල වෙන්නේ පෘතුවි වාසිවගේම විශ්වයේ සියලු වාසින්ගේ හිතසුව පිණිස අනිත් ලෝක වලත් බුදුකෙනෙක් පහල වෙන්න තිබුණා නේද? ඇයි පෘතුවියම තොර ගත්තේ එහෙම සදහනක් නෑ නෙ පස්මහ බැලුම් බලන කොට ඉපදින්න ඔනේ ග්‍රහය ‍සෙව්වේ නෑ නේද?
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔය විද්‍යාවෙන් ඔප්පු කරන දේවල් නේ මම ඇහුවේ බුද්ධ ධර්මය එ ගැන සදහන් කරලා තියෙද කියලා
    මෙහෙමයි බොල කොලුවො. ජීවීන් සිටින ලෝක 31ක් ගැන සඳහන් වෙනව. රූප, අරූප, කාම කියල ලෝක කියල. මනුස්ස තලය අයත් වෙන්නෙ කාම ලෝකයට.
    ඒ වගේම මනුස්ස තලයට අයත් වන මනුස්ස ලෝක 4ක් පිළිබඳවත් ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙනවා. ඒවා නම් වශයෙන් ගතහොත් මෙසේයි.
    ජම්බුද්වීපය, අපරගොයාන, උතුරුකුරු දිවයින, පූර්වවිදේහ
    ඒ අතරින් ජම්බුද්වීපය කියලා කියන්නේ බුදුවරුන් පහළ වන මනුස්ස ලෝකය කියලා තමයි සඳහන් වෙන්නේ.
    ඒවගේම තමයි මොන විදියට විනාස කලත් නැවත නැවත ඒ ලෝක චක්‍රාකාරව ඇති වෙනව.

    සමහර විට බුද්ද කාලෙ උඹ වගේ පට්ට මීටරයක් ඉන්න නැතුව ඇති බුදු හාමුදුරුවන්ගෙන් අහන්න පරමාණු බෝම්බයක් ගහල මනුස්ස ලෝකය විනාස කලොත් ඊලඟට කොහෙද ඉපදෙන්නෙ කියල. බුදුහාමුදුරුවො දේසනා කලේ මිනිස්සුන්ට ප්‍රෙයෝජනයක් තියන ධර්ම කාරනා විතරයි. කවුරු හරි ඇහුවොත් විතරයි පිටස්තර දේවල් දේසනා කලේ. විශ්වයේ කොන කොහෙද කියල අහපු මුගලන් හාමුදුරුවන්ටත් කිවුවෙ ඔයාම ගිහින් ඕක හොයා ගන්න කියල. මොකද ඕක හොයන එකෙන් කාටත් වැඩක් නැති නිසා සහ හොයන්නත් බැරි නිසා.

    දැන් තොට ඇත්තටම ඕක දැන ගන්න ඕන නම් බුදු හාමුදුරුවො දේශනා කරපු මගේ ගිහින් තොටම ප්‍රත්‍යක්ශයෙන් අවබෝධ කරගන්න පුලුවන් ඕකට උත්තරේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    විශ්වය ගැන,ආත්ම ගානකට වත් පේන්න නැති ලොක විනාසෙ වගේ දේවල් ගැන හොයන්න කලින් නරකද මේ ලෝකෙම තියෙන ,මේආත්මෙදිම ගිහින් වත් බලන්න පුලුවන් බර්මියුඩා ත්‍රිකෝණයෙදි එතනට යන යම්කිසි දෙයකට මොකද වෙන්නේ කියලා හෙව්වනන්.අඩු ගානෙ ලෝක ප්‍රසිදදියවත් ලැබෙයි නේද.(මගෙන් අදහසක්)):P
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    ඇයි එහෙනම් බුදු කෙනෙක් පෘතුවියේ විතරක් පහල වෙන්නේ පෘතුවි වාසිවගේම විශ්වයේ සියලු වාසින්ගේ හිතසුව පිණිස අනිත් ලෝක වලත් බුදුකෙනෙක් පහල වෙන්න තිබුණා නේද? ඇයි පෘතුවියම තොර ගත්තේ එහෙම සදහනක් නෑ නෙ පස්මහ බැලුම් බලන කොට ඉපදින්න ඔනේ ග්‍රහය ‍සෙව්වේ නෑ නේද?
    ඇයි ඔයා කොහොමද දන්නෙ ග්‍රහය බැලුවද නැද්ද කියල
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    රඹා;15875304 said:
    ඇයි ඔයා කොහොමද දන්නෙ ග්‍රහය බැලුවද නැද්ද කියල

    එහෙනම් සය මහ බැලුම් වෙන්න ‍ඔනේ

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ද්වීපය කිව්වම ග්‍රහයාත් අයිති වෙනවා නේ.

    :Dද්විපය කියන්නේ ඡලයෙන් වටවු ගොඩ බිම එ කියන්නේ මහද්විපය සමහරැ කියන්නේ දුපත කියල එ අය තමයි සිදුහත් කුමරැ ලංකාවේ ඉපදුනා කියලා
     
    sanhen143

    Active member
  • Oct 14, 2011
    123
    37
    28
    may protuwiye wagema anith then walath buduwaru pahala wenna athi.ahema pahala wela dharma desana karala athi....
    namuth may prutuweye apita pahala wunu budu waru gena api danne.mokada budu bawa kiyana aka onama kenekta ganna puluwan thenak,Yaluwa oyata wunath, mata wunath budu wenna puluwan.anna akai loke tiyena anith agam saha budu dhame tiyena wenasas kam atharin akak....
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    :Dද්විපය කියන්නේ ඡලයෙන් වටවු ගොඩ බිම එ කියන්නේ මහද්විපය සමහරැ කියන්නේ දුපත කියල එ අය තමයි සිදුහත් කුමරැ ලංකාවේ ඉපදුනා කියලා
    හරියටම sure ද?
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    may protuwiye wagema anith then walath buduwaru pahala wenna athi.ahema pahala wela dharma desana karala athi....
    namuth may prutuweye apita pahala wunu budu waru gena api danne.mokada budu bawa kiyana aka onama kenekta ganna puluwan thenak,Yaluwa oyata wunath, mata wunath budu wenna puluwan.anna akai loke tiyena anith agam saha budu dhame tiyena wenasas kam atharin akak....

    මෙමත්‍රි බුදුහාමුදුරැවන් පහල වෙන්නේ වෙන ලෝකේකද ? එහෙනම් දැනටමත් පහල වෙලාද?
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මම දන්නේ නෑ වැරදි නම් කියන්න ඔයා බෞද්ධ නේද?
    මචං උඹ දන්නෙ නැත්තන් කොහොමද කියන්නෙ දීපයට ග්‍රහය අයිති නෑ කියල?