බෞද්ධ යාලුවෝ එන්න

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    .මුගෙ ආගමට මෙතන බැනලා වැඩක් නැහැ. උබලා මිනිහා අහපු ප්‍රශ්නෙට හරියට කරුණු දැනගන උත්තර දියල්ලා... නිකන් මෝඩ ආතල් ගන්නේ නැතුව...
    dan uba uththara dunnane:D
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    hambayo gedara wadakarana unta p*ke arinne ayi?
    .මම නම් දන්නේ නැහැ මචන් එකෙක් සෙට් උනොත් අහලා කියන්නම් උබට. ගොඩක් ආරාබි කාරයෝ එහෙම නේද ඔය සීන් කරන්නේ. ඉතින් දැන දැනත් හු@ නවා කියලා අපේ ලොක්කොමනේ ගැණු ටික අරින්නේ එහාට...
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    උබට තේරුණා මදි.. සාමාන්‍ය අපිට නිවනකරා යන්න බැහැ. නමුත් මුලික ඉගැන්වීමට අනුව කටයුතු කරොත් අනාගතයේ ඒ අවස්ථාවට යන්න මුලික අඩිතාලමක් දාගන්න පුළුවන්.. උබට තේරෙන විදිහට කිවුවොත්. අපිට මේ තියෙන් නේ පින් කරගන්න දීලා තියෙන චාස් එකක්. මේ ආත්මයේ කරන පවු පින් අනුව තමයි. පල ලබන්නේ..

    එක තමයි සෑම බෞද්ධයක්ගේම අවසාන බලාපොරොත්තුව නිවන නේද? මම කියන්නේත් එක තමයි නැවත ඉපදිමක් නැති තත්වයකට පත් වන්න සාරසං්‍ය කල්ප ලක්ෂ ගනන් පෙරැම් පුරන්නේ නැතිව ඊට වඩා ලේසිවිදියට කරන්න පුලුවන් නේද කියන එකයි
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    .මම නම් දන්නේ නැහැ මචන් එකෙක් සෙට් උනොත් අහලා කියන්නම් උබට. ගොඩක් ආරාබි කාරයෝ එහෙම නේද ඔය සීන් කරන්නේ. ඉතින් දැන දැනත් හු@ නවා කියලා අපේ ලොක්කොමනේ ගැණු ටික අරින්නේ එහාට...

    ubath hambayek wage..:confused:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    :shocked::shocked:කාටද එහෙම කලේ පොලිසියට කිව්ව නම් හරි
    Indonesian kellekta wela thiyenne..arabiye police karayonta ehema case ekak kiwwahama gangie pukatalu kasa para gahanne.:lol:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    .මම නම් දන්නේ නැහැ මචන් එකෙක් සෙට් උනොත් අහලා කියන්නම් උබට. ගොඩක් ආරාබි කාරයෝ එහෙම නේද ඔය සීන් කරන්නේ. ඉතින් දැන දැනත් හු@ නවා කියලා අපේ ලොක්කොමනේ ගැණු ටික අරින්නේ එහාට...

    ubath hambayek wage..:confused:

    ඔන්න බලපන් මුන්ගේ මානසිකත්වය හැම එකකටම හම්බයා :lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    එක තමයි සෑම බෞද්ධයක්ගේම අවසාන බලාපොරොත්තුව නිවන නේද? මම කියන්නේත් එක තමයි නැවත ඉපදිමක් නැති තත්වයකට පත් වන්න සාරසං්‍ය කල්ප ලක්ෂ ගනන් පෙරැම් පුරන්නේ නැතිව ඊට වඩා ලේසිවිදියට කරන්න පුලුවන් නේද කියන එකයි
    නැවත ඉපදීමක් නැහැ කියලා නිවන් දැක්කා වෙන්නේ නැහැ. එහෙනම් ඩයිනෝසර් සේරම නිවන් දැක්කා කියලා උබ අහයි... ඒක ඊට වඩා ගොඩක් එහාට ගිය දෙයක්.. මොක උනත් නිවන් දකින්න මනුස්ස ආත්මයකට එන්න ඔනේ..
    උද- පාකිස්ථානයේ බොද්ධ ජනතාව දැන් 0. දැනට වසර 200කට කලින් 12% හිටියා. ගුගල් කරලා බලපන්... (උනදේ මෙතන කියන්න ඔනේ නැහැ.) එ අය නිවන් දැක්කා නෙවෙයි..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    e pons dan uba anunge agam gana hoyanne uba ubalage qurane ehema kiyawala iwarada?:confused:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    නැවත ඉපදීමක් නැහැ කියලා නිවන් දැක්කා වෙන්නේ නැහැ. එහෙනම් ඩයිනෝසර් සේරම නිවන් දැක්කා කියලා උබ අහයි... ඒක ඊට වඩා ගොඩක් එහාට ගිය දෙයක්.. මොක උනත් නිවන් දකින්න මනුස්ස ආත්මයකට එන්න ඔනේ..
    උද- පාකිස්ථානයේ බොද්ධ ජනතාව දැන් 0. දැනට වසර 200කට කලින් 12% හිටියා. ගුගල් කරලා බලපන්... (උනදේ මෙතන කියන්න ඔනේ නැහැ.) එ අය නිවන් දැක්කා නෙවෙයි..
    :yes::yes:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    e pons dan uba anunge agam gana hoyanne uba ubalage qurane ehema kiyawala iwarada?:confused:

    උබ දන්නේ නැත්තම් සද්ද නැතුව හිටපන් මම කාගේ වත් ආගමකට අපහාස කලේ නෑ නේ මම මොකටද කුරානයක් කියවන්නේ පිස්සුද ඔයි .
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මල්ලි මෝඩ ආතල් දෙන්නේ නැතුව ඉන්නවද? උබට තේරෙන භාෂාවෙන් කිවුවොත් මම කැ@ සිංහල...

    කැ@ සිංහල:lol:

    ha ayye innam uyath mage ewata panala reply nokara inna ko.:yes: