නෑ බන්. සමලිංගිකද, විෂමලිංගිකද, බහුලිංගිකද කියන එක ජානමය කාරණාවල්. අහල බලපන් දොස්තර කෙනෙක්ගෙන්. අපි කියනවට විශ්වාස කරන්න එපාමචන් උඹ පටලවගෙන උඹ ඔය කතාකරන්නෙ ද්වී ලින්ගික ලක්ෂන තියෙන පුදගලයන් ගැන මිසක් සමලින්ගිකයන් ගැන නෙමෙයි. පටලවන්න එපා,![]()

ත්‍රිපිටකයේ කිසිම තැනක ගිහියන සම්බන්ධයෙන් මෙහෙම නැති වුනත් සිංහල සංස්කෘතියෙන් සමලිංගික හැසිරීම් (කෙහෙල්මල් "සමලිංගිකත්වය" නෙවෙයි, ඒක බටහිර සංකල්පයක්) ගැරහීමට ලක් කර ප්‍රතික්ශේප කර තිබෙනවා.![]()



කොලු කාරයෝ මෙච්චර ගොඩක් එක්ක නම් රණ්ඩු කරන්න වෙලා නෑ...
මෙහි පළමු පියවර ලෙස සමලිංගිකයන් කළාක් මෙන් මානසික රෝග ලැයිස්තුවෙන් pedophilia ඉවත් කිරීමේ කතිකාවතක් ක්‍රියාත්මක වෙයි.
:

. ධර්මචක්‍රයකුත් දාගෙන පින්තූරෙට ඒ මදිවට. බාලඅපරාධ නීතිගත කරන්න යනවා කියලා කියන එක පත්තර නිවේදනයක් පෙන්නපන් පුළුවන්නං.


එහෙම කරන්න එපා කියලත් කියලා නෑනේ? ඒ කියන්නේ මේ ගැන උන්වහන්සේ අදහසක් දැක්වුවේ නෑ කියන එක. එහෙම නැතුව වැරදියි කියලා නෑ.budun kiyala thiyenawada sama lingika vivaha unata kamak na kiyala....?
mama hithanne na....ne...?
පහත දැක්වෙන්නේ බාලාපරාධ හා සමලිංගිකත්වය අතර අන්තර් සම්බන්ධතා විදහා දැක්වෙන සමීක්ෂණ හා මූලාශ්‍ර ගණනාවකි.
මේවා වැඩි ප්‍රමාණයක් ඇමරිකාවේ කළ සමීක්ෂණයන් වේ...
කොලු කාරයෝ මෙච්චර ගොඩක් එක්ක නම් රණ්ඩු කරන්න වෙලා නෑ...
කොලු කාරයෝ නොවන අයට මේ ටික කියන්නම්-
මා ඒඩ්ස් මර්ධන වැඩසටහනක වසරක පමණ කාලයක් සේවය කර ඇති අතර සමලිංගික සංවිධාන වල ක්‍රියාකාරීත්වය හොඳින් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව මට ලැබිණි. Equal grounds වැනි නීති විරෝධී සංවිධාන (මේවා එකක් වත් ලියාපදිංචි කර නැත.) ගණනාවක් ලංකාවේ ක්‍රියාත්මක වන අතර මේවාට පිටරටින් ඩොලර් දහස් ගණනින් ගලා එයි (නීති විරෝධී සංවිධාන වලට ආධාර!).
මොවුන් තනිකරම ක්‍රියාත්මක වන්නේ පිරිස් බලය වැඩි කර ගැනීමෙන් රජයට/රජයකට බලපෑම් කර හැකි ඉක්මනින් නීතගත තත්වය ලබා ගැනීමටයි. ඕනෑම රැස්වීමක්/ සායනයක්/දැනුවත් කිරීමේ වැඩසටහනක් /ආධාර දීමේ වැඩපිළිවෙලක් තමන්ගේ Homo agenda එක ව්‍යාප්ත කිරීමටත් ලාබාල තරුණයන්/තරුණියන්/පාසල් ළමුන් බිලීබා ගෙන පිරිස් බලය වැඩි කර ගැනීමටත් වේදිකාවක් කරගැනීමට මොවුහු හපන්නු වෙති.
මම ඉතා වගකීමෙන් කියන්නේ කිසියම් කරුමයකට මොවුන්ට නීතිගත තත්වය ලැබුනහොත් තරුණ/ළමා පරපුරට විශාල විනාශයක් ගෙනදීමේ හැකියාව, පිරිස් බලය හා ආර්ථික බලය මොවුනට ඇති බවයි.![]()
කිසිම හේතුවක් නිසාවත් මොවුනට නීතිගත තත්වයක් ලබා නොදිය යුතුය.
දෙවන කාරණය නම් දැනට ඇමරිකාවේ බාලාපරාධ නීතිගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රම ක්‍රමයෙන් ක්‍රියාත්මක වී ඇත.
මෙහි පළමු පියවර ලෙස සමලිංගිකයන් කළාක් මෙන් මානසික රෝග ලැයිස්තුවෙන් pedophilia ඉවත් කිරීමේ කතිකාවතක් ක්‍රියාත්මක වෙයි.
ඉහත සමලිංගිකත්වය මානසික රෝගයක් දැයි ප්‍රශ්ණ කරන (සමලිංගිකත්වය මානසික රෝග ලැයිස්තුවෙන් ඉවත් කර ගත්තේ දැඩි බලපෑම් කර එහි බළධාරීන් 70% ගේ විරෝධත්වය මැදය.) bigtop වැනි අසහන කාරයින් තව අවුරුදු කීපයකින් අපෙන් අසනු ඇත්තේ pedophilia මානසික රෝගයක්ද යන්නයි!
මේ තත්වයට පත් වීමෙන් වැළකී සිටින්නට අඩුම ගානේ උත්සහ කරමු...![]()
budun kiyala thiyenawada sama lingika vivaha unata kamak na kiyala....?
mama hithanne na....ne...?
මචන් උඹ පටලවගෙන උඹ ඔය කතාකරන්නෙ ද්වී ලින්ගික ලක්ෂන තියෙන පුදගලයන් ගැන මිසක් සමලින්ගිකයන් ගැන නෙමෙයි. පටලවන්න එපා,![]()
ඇයි මෙච්චර කෑගහන්නේ ? උඹත් එතකොට තද මුස්ලිම් හරි කතෝලික හරි එකෙක් වගේනේ 


සම, ඒක, බහු ඔක්කොම උපතින් එන දේවල්ඇයි මෙච්චර කෑගහන්නේ ? උඹත් එතකොට තද මුස්ලිම් හරි කතෝලික හරි එකෙක් වගේනේ
නෑ උඹ ඔය කිව්වෙ නපුන්සකයො ගැන එයාලට පිරිමියෙක් දුන්නත් ගෑනියෙක් දුන්නත් මොකුත් කරගන්න බෑ, ඒත් මෙතන කතා කරන්නෙ විරුද්ද ලින්ගය පිලිකුල් කරන ස්වජාත ලින්ගයට ඇලුම් කරන පුද්ගලයො පිලිබඳව. එයාල තමයි සමලින්ගිකයො,නෑ බන්. සමලිංගිකද, විෂමලිංගිකද, බහුලිංගිකද කියන එක ජානමය කාරණාවල්. අහල බලපන් දොස්තර කෙනෙක්ගෙන්. අපි කියනවට විශ්වාස කරන්න එපා![]()
දැන් සමලින්ගික එකතුවීම් කියන දේ ගත්තම. එය සම්පූර්නයෙන්ම ස්වභාවදර්මයට පටහැනියි.
කටට ආපු පලියට පච කෙලින්න එපා බන්. ධර්මචක්‍රයකුත් දාගෙන පින්තූරෙට ඒ මදිවට. බාලඅපරාධ නීතිගත කරන්න යනවා කියලා කියන එක පත්තර නිවේදනයක් පෙන්නපන් පුළුවන්නං.
ඔහොම ගියොත් සතර අපායේ ගිහින් නවතියි පචයා!![]()
මම කතාකරන්නේ Homosexuals ලා ගැන. ඒ කියන්නේ සමලිංගිකයො බන්. නපුන්සක කියලා කියන්නේ transexuals or crossdressers. එතනත් මානුශික කතන්දරයක තියෙනවා. මෙතෙන්ට අදාල නැහැ.නෑ උඹ ඔය කිව්වෙ නපුන්සකයො ගැන එයාලට පිරිමියෙක් දුන්නත් ගෑනියෙක් දුන්නත් මොකුත් කරගන්න බෑ, ඒත් මෙතන කතා කරන්නෙ විරුද්ද ලින්ගය පිලිකුල් කරන ස්වජාත ලින්ගයට ඇලුම් කරන පුද්ගලයො පිලිබඳව. එයාල තමයි සමලින්ගිකයො,
පැහැදිලිවම නපුන්සකත්වය ජානමය කාරනාවක්. සමලින්ගිකත්වය ඇතිවෙන්නෙ සමාජ අත්දැකීම් මත
අන්න ඒක තමයි සමලින්ගිකයගෙයි නපුන්සකයගෙයි වෙනස,
නපුන්සකයො සමලින්ගිකයො වුනාට වැඩක් නෑ. ඒත් එයාලා සමලින්ගිකයෝ වෙන්න උත්සාහ කරනවා.
පෝස්ට් එකේ මුල් කෑල්ලට එකගයි.
මචං දැන් උඹ කියන්නේ ප්‍රජනන ඉන්ද්‍රියන් තියෙන්නේ ප්‍රජනනය කරන්නනේ. එහෙනං ස්වයංවින්දනයත් වැරදියි? තනිකඩව ඉන්න එකත් වැරදියි!
වැරදි මතයක් ඕක.
අනෙක ලිංගික අවයව වල මූලික අරමුණ ලිංගික තෘප්තියක් ලබා ගැනීම. ප්‍රජනනය අතුරුඵලයක් විතරයි. සත්ව ලෝකයේ වර්ග 200 ගණනක් සමලිංගික සේවනයේ යෙදෙනවා. පරිනාමවෙන් මිනිසාට සමීපතම වානරයත් සමලිංගික ලක්ෂණ පෙන්වනවා. එහෙම ගත්තම ඕක ස්වාභාවිකයි තමා

උඹ ලිංගිකව කැමති පිරිමියෙක්ටද ගැනියෙක්ටද කියන් එක තීරණය වෙන්නේ DNA එකකින්. වෛද්‍ය විද්‍යාත්මක මතයකි
ඔව් වැරදියි තමයි. ඒ දෙකම මිනිස්සු කරන හින්දා හරි කියන්න මට අවශ්‍යතාවයක් නෑ.සතුන්ගෙ සමලින්ගිකත්ව ලක්ෂන පාරම්පරික දෙයක් වෙන්න පුලුවන්. අපිට ඕන හැටියට ඉපදෙන්නත් බැරිනම් ජීවත් වෙන්නත් බැරිනම් මැරෙන්නත් බැරිනම් මේ ජීවිතයෙන් ඇති ප්‍රතිඵලේ මොකක්ද.![]()
The American Psychiatric Association (APA) recently sponsored a symposium in which participants discussed the removal of pedophilia from an upcoming edition of the group's psychiatric manual of mental disorders. At about the same time, the Archives of Sexual Behavior published a special edition in December 2002 discussing whether pedophilia should remain a mental disorder.
Ref - Lawrence Morahan. “Psychiatric Association Debates Lifting Pedophilia Taboo.” CNSNews.com, June 11, 2003; ASB article discussed in Linda Ames Nicolosi. International Academy of Sex Research Joins the Debate: Is Pedophilia a Mental Disorder? NARTH, June 26, 2003.

ඇත්තටම මචන්ලා මට පේන විදියට මෙතන කස්ටිය හොඳටම කතාව අවුල් කරගෙන වගේ.. ඒකට විසඳුමක් විදියට මම ත් මගේ අදහස මෙතන කියන්නම්.
ඇත්තටම සමලින්ගික විවාහය සහ සමලිනිගික ඒකතුවීම් වශයෙන් මේ කතාව කොටස් වශයෙන් බෙදෙනවා. විවාහය කියන්නෙ වර්තමාන මිනිසා විසින් නිර්මානය කරගත්ත ගිවිසුමක්. ඒකෙන් වෙන්නෙ තමන්ගේ ජීවිතයර නිශ්චිත සහකරුවෙකු හෝ සහකාරියක සොයාගැනීම.එතනදි සමලින්ගිකද විශම ලින්ගිකද කියන දේ අදාල නෑ, වෙන්න ඕන ජීවිතේ පුරාම එකට ඉන්න එකයි. තමන්ට අවශ්‍යනම් සමලින්ගිකයන්ට දරුවෙකු වුවද හදාවඩා ගැනීම කල හැකියි.
එක අතකට අග්නිදිග ආසියානු රටවල ස්ත්‍රී පුරුශ අනුපාතය ඉතා ඉහල අගයක් ගන්නවා, තායිලන්තයේ වගේ රටක සමස්ත ජනගහනයෙන් සියයට 75 ක් ම ඉන්නෙ කාන්තාවන්. එවිට පුරුෂ ජනගහනය 25 විතර වෙන්නෙ හරි. එතකොට පුරුෂයින් 25. අර කාන්තාවන් සමූහයෙන් සියයට 25ක් විවාහ කරගත්තම ඉතුරු කාන්තාවන් සියයට 50ට තමන්ගෙ ජීවිත වලට සහකරුවෙකු හොයාගන්න අයිතියක් නැද්ද? එතනදි සම ලින්ගිකද නැත්නම් විෂම ලින්ගිකද කියන එකට වැඩිය සහකරුවෙක් තමයි අවශ්‍ය.ලන්කාවෙ උනත් කාන්තාවන් සියයට 4 කට පුරුෂයින් හිඟයක් තියෙනව.හරියටම ගත්තොත් ලන්කාවෙ කාන්තාවන් ලක්ෂ අටකට සහකරුවන් නෑ. එහෙම තත්වයක්දි කරන්න ඕන. එක්කො බහු ස්ත්‍රී විවාහය අනුමත කරන්න ඕන නැත්නම් සමලින්ගික විවාහය නීතිගතකරන්න ඕන.
දැන් සමලින්ගික එකතුවීම් කියන දේ ගත්තම. එය සම්පූර්නයෙන්ම ස්වභාවදර්මයට පටහැනියි. ඒ ප්‍රජනන පද්දතිය ලබා දී තිබෙන්නෙ වර්ගයා පිනවීම සඳහා පමනක් වන අතර එයින් ලැබෙන තෘප්තිය හුදු ඇමක් පමනක් වේ.. මෙම ප්‍රජනන පද්දතිය අයුතු ලෙස භාවිතාකිරීමෙන් හුදු තෘප්තියක් පමනක් ලැබෙන අතර එයින් ස්වභාවධර්මයේ මූලික නීතියක් බිඳ වැටෙනු ඇත. එම නිසා එය අනුමත කල නොහැක. සමලින්ගික ආශාවන් ඇත්තවුන් බොහෝ විට විරුද්ධ ලින්ගය පිලිකුල් කරයි. මෙයද ස්වාභාවධර්මයේ මූලික න්‍යාන්ට පටහැනි වේ. මේ මූලික න්‍යායන් වලට පටහැනි ක්‍රියා රෝග ලෙස අර්ථකතනය කල හැකිය.මෙම තත්වය හුදු රෝගයක් වන බව මනෝවිද්‍යාවේ සඳහන් වේ. ඒනුව ගත්කල මෙය සින්හලෙන් ගත්විට 'විරුද්ධ ලින්ගයට ඇති භය" ලෙස අර්ථකතනය කලහැකිය ඒනුව මෙවැනි පුද්ගලයින් ප්‍රතිකාර සඳහා යොමුකිරීම වඩාත් උචිත වේ. අනෙත් කරුන සමලින්ගිකයන් උපතෙන්ම බිහි නොවන අතර එය පසුකාලීනව ඇති වන්නෙ ස්මාජ අත්දැකීම් මත ලමාකාලයේදී බව පැහැදිලිවම දක්නට ලැබේ.. සියලු ආගම් මෙය පටලවා ඇති අතර බෞද්ධ දර්ශනයේදී මෙය පිලිබඳව කතිකාවතක් ගොඩ නැගී නොමැත.


