බෞද්ධ සමලිංගික විවාහය.

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    KAMEYEHI WARADAWA HASIRENNA APA-------[PAN SIL ]---- --- TOLD BY LORD BUDDHA. So homo sex is a wrong thing according to the Buddhism. So homo sex people should get a treatments by a physical doctor and also mental doctor both . Homo sex is a illness.

    kamaya waradawa hasireema has nothing to do with the sexual peference; Its to do with adultry; අනේ උඹයි මමයි දන්න බුදු දහම lol
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Animals lage homo sex athi. Mama dakala thiyenawa dog ge ammmata hukana dogs lath. ATH MINISSU DOG LA VENNA EPA. MINISSU KIYANNE MIND EKA PROGRESSED WELA ADVANCE VIDIYATA WADA KARANA AYATA.
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මම මේක පිලිගන්නෙ නෑ..

    ඒක ඉතිං උඹට අයිති වැඩක්. ලෝකෙ කවුරුත් මවපු දෙයක් නෙවේ කියල විද්‍යාවෙන් ඔප්පු වෙද්දී ක්‍රිස්තියානි කාරයෝ පරණ මතයෙම එල්බ ඉන්නවනේ ඉතිං. හැබැයි බුදු හාමුදුරුවොනං කිව්වෙ යමක් හරිනං සිහි නුවනින් බලලා පිලි ගන්න කියලා :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ස්වයංවින්දනය වැරදියි? ඔය දෙකම හරියි කියලා වෛද්‍ය විද්‍යාත්මකව කියනවා. ඉතිං ඒක පිලිගන්න වඩා මම කැමතියි
    විද්‍යාවට වැඩිය උඩින් ස්වභාවධර්මය තියෙන්නෙ :nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක ඉතිං උඹට අයිති වැඩක්. ලෝකෙ කවුරුත් මවපු දෙයක් නෙවේ කියල විද්‍යාවෙන් ඔප්පු වෙද්දී ක්‍රිස්තියානි කාරයෝ පරණ මතයෙම එල්බ ඉන්නවනේ ඉතිං. හැබැයි බුදු හාමුදුරුවොනං කිව්වෙ යමක් හරිනං සිහි නුවනින් බලලා පිලි ගන්න කියලා :yes:

    මම ලබ්බෙ තොවිල් දෙවියෙක් ගැන කතා කලේ නෑ, එතකොට මනෝවිද්‍යාව. සමාජ විද්‍යාව බොරුවක්ද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~

    දැන් සමලින්ගික එකතුවීම් කියන දේ ගත්තම. එය සම්පූර්නයෙන්ම ස්වභාවදර්මයට පටහැනියි. ඒ ප්‍රජනන පද්දතිය ලබා දී තිබෙන්නෙ වර්ගයා පිනවීම සඳහා පමනක් වන අතර එයින් ලැබෙන තෘප්තිය හුදු ඇමක් පමනක් වේ.. මෙම ප්‍රජනන පද්දතිය අයුතු ලෙස භාවිතාකිරීමෙන් හුදු තෘප්තියක් පමනක් ලැබෙන අතර එයින් ස්වභාවධර්මයේ මූලික නීතියක් බිඳ වැටෙනු ඇත. එම නිසා එය අනුමත කල නොහැක. සමලින්ගික ආශාවන් ඇත්තවුන් බොහෝ විට විරුද්ධ ලින්ගය පිලිකුල් කරයි. මෙයද ස්වාභාවධර්මයේ මූලික න්‍යාන්ට පටහැනි වේ. මේ මූලික න්‍යායන් වලට පටහැනි ක්‍රියා රෝග ලෙස අර්ථකතනය කල හැකිය.
    මෙම තත්වය හුදු රෝගයක් වන බව මනෝවිද්‍යාවේ සඳහන් වේ. ඒනුව ගත්කල මෙය සින්හලෙන් ගත්විට 'විරුද්ධ ලින්ගයට ඇති භය" ලෙස අර්ථකතනය කලහැකිය ඒනුව මෙවැනි පුද්ගලයින් ප්‍රතිකාර සඳහා යොමුකිරීම වඩාත් උචිත වේ. අනෙත් කරුන සමලින්ගිකයන් උපතෙන්ම බිහි නොවන අතර එය පසුකාලීනව ඇති වන්නෙ ස්මාජ අත්දැකීම් මත ලමාකාලයේදී බව පැහැදිලිවම දක්නට ලැබේ.. සියලු ආගම් මෙය පටලවා ඇති අතර බෞද්ධ දර්ශනයේදී මෙය පිලිබඳව කතිකාවතක් ගොඩ නැගී නොමැත. :dull::dull:
    ඔබ මෙතනදී කරුණු පටලවාගෙන ඇති බව පෙනේ
    1 homosexuality තවදුරටත් රෝගයක් ලෙස සැලකෙන්නේ නැත.
    2ලින්ගික එකතුවීම් මිනිසා යොදා ගන්නේ වර්ගයා බෝකිරීන සඳහා පමණක් නොවේ. තෘප්තියද..එහි එක අරමුනක්..එය වැර්දි දෙයක්ද නොවේ
    3සමල්ංගිකයන් ඇතිවන්නේ ලමාකාලයේ අත්දැකීම් මත නොවේ..එය උපතින්ම රැගෙන එන දෙයක්..
    4 සමලිංගිකත්වලට පිලිගත් වේද්ය ප්‍රතිකාර නොමැත
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    1. ඕක එක කණ්ඩායමක් ඉදිරිපත් කරපු මතයක් විතරයි. නීතිගත කරන්න යන කතාවක් මෙතන නැහැ.

    This is the first step. (This was also the first step in legalizing gays.)

    සම, ඒක, බහු ඔක්කොම උපතින් එන දේවල් :dull: ඇයි මෙච්චර කෑගහන්නේ ? උඹත් එතකොට තද මුස්ලිම් හරි කතෝලික හරි එකෙක් වගේනේ

    Sexual orientation එක උපතින් එන දෙයක් නම් ප්‍රතිකර්ම මඟින් වෙනස කරන්නේ කෙසේද?

    පහත දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් කරන ලද දීර්ඝ කාලීන පරීක්ෂණ වල ප්‍රතිඵල සමහරකි.

    http://www.lifesitenews.com/news/major-study-changing-sexual-orientation-is-possible/

    "A meta-analysis of over 100 years’ worth of research into therapy for unwanted same-sex attraction published in June 2009 concluded that homosexuality was not immutable, and that individuals seeking change could benefit from therapy. The report, published by NARTH, included 600 reports from clinicians, researchers, and former clients principally published in professional and peer-reviewed journals. "
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Homo sex is not a positive change of energy. That is a negative change of energy[sin]. So stop it please as a advanced human life.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    sexual orientation එක වෙනස් කරන්න පුලුවන් නම් straight අයත් gay කරන්න පුලුවන් වෙන්න ඕනෙ.. මම හිතන්නෑ:lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    This is the first step. (This was also the first step in legalizing gays.)

    Sexual orientation එක උපතින් එන දෙයක් නම් ප්‍රතිකර්ම මඟින් වෙනස කරන්නේ කෙසේද?

    පහත දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් කරන ලද දීර්ඝ කාලීන පරීක්ෂණ වල ප්‍රතිඵල සමහරකි.

    http://www.lifesitenews.com/news/major-study-changing-sexual-orientation-is-possible/

    "A meta-analysis of over 100 years’ worth of research into therapy for unwanted same-sex attraction published in June 2009 concluded that homosexuality was not immutable, and that individuals seeking change could benefit from therapy. The report, published by NARTH, included 600 reports from clinicians, researchers, and former clients principally published in professional and peer-reviewed journals. "

    උපතින් එන ලිංගය වෙනස් කරන එකේ මෙහෙම කරන්න බැරි නෑ. උපතින් එන කොච්චර දේවල් කෘතිමව වෙනස් කරනවද බං මේ කාලේ? :rolleyes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    AMMATA HUKANA EKA , NANGITA HUKANA EKA, DAUGHTER TA HUKANA EKA, AND HOMO SEX MEVA SERAMA NOT POSITIVE CHANGE OF ENERGY. THOSE ARE NEGATIVE CHANGE OF ENERGY [SINS] . AS A REASULT VERY BAD REACTIONS COME LATER BY MENTALLY AND PHYSICALLY BOTH. SO PLEASE STOP THOSE WRONG THINGS AS A ADVANCED HUMAN LIFE.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    AMMATA HUKANA EKA , NANGITA HUKANA EKA, DAUGHTER TA HUKANA EKA, AND HOMO SEX MEVA SERAMA NOT POSITIVE CHANGE OF ENERGY. THOSE ARE NEGATIVE CHANGE OF ENERGY [SINS] . AS A REASULT VERY BAD REACTIONS COME LATER BY MENTALLY AND PHYSICALLY BOTH. SO PLEASE STOP THOSE WRONG THINGS AS A ADVANCED HUMAN LIFE.

    9388_f3df.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔබ මෙතනදී කරුණු පටලවාගෙන ඇති බව පෙනේ
    1 homosexuality තවදුරටත් රෝගයක් ලෙස සැලකෙන්නේ නැත.
    2ලින්ගික එකතුවීම් මිනිසා යොදා ගන්නේ වර්ගයා බෝකිරීන සඳහා පමණක් නොවේ. තෘප්තියද..එහි එක අරමුනක්..එය වැර්දි දෙයක්ද නොවේ
    3සමල්ංගිකයන් ඇතිවන්නේ ලමාකාලයේ අත්දැකීම් මත නොවේ..එය උපතින්ම රැගෙන එන දෙයක්..
    4 සමලිංගිකත්වලට පිලිගත් වේද්ය ප්‍රතිකාර නොමැත
    1.සම ලින්ගික කතාව පැත්තකින් තියහන්කො. එහෙනම් විශම ලින්ගිකයන් සමග එකතුවෙන එක පිලිකුල් වෙන ලෙඩක් නෙමෙයිද කියහන්?

    2.මෙහිදී ලැබෙන ආතල් එක හුදු ඇමක් පමනක් වේ. එහෙම නැත්නම් වර්ගයා බෝ කිරීමට පෙලඹවීමක් ඇති නොවේ

    3.පිලිගත නොහැකියි.. ලමාකාලයේදී විෂම ලින්ගිකයෙකුගේ අතින් අතවරයට පත්වීම තුලින් පසුකාලීනව විෂම ලින්ගිකයන් කෙරෙහි වෛරයක් ඇතිවී, ඉන්පසු සමලින්ගිකරණය විය හැකිය. මෙය එක හේතුවක් පමනි.

    4.ඇත්ත. සමලින්ගිකත්වයට ප්‍රතිකාර නොමැත. එහෙත් විෂම ලින්ගිකයන් පිලිකුල් කිරීමට ප්‍රතිකාර ඇත. ප්‍රතිකාර අවශ්‍යනම් ඩී විජය හරිස්චන්ද්‍ර මහතා හමුවන්න.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    AMMATA HUKANA EKA , NANGITA HUKANA EKA, DAUGHTER TA HUKANA EKA, AND HOMO SEX MEVA SERAMA NOT POSITIVE CHANGE OF ENERGY. THOSE ARE NEGATIVE CHANGE OF ENERGY [SINS] . AS A REASULT VERY BAD REACTIONS COME LATER BY MENTALLY AND PHYSICALLY BOTH. SO PLEASE STOP THOSE WRONG THINGS AS A ADVANCED HUMAN LIFE.
    :yes::yes::yes: