බෞද්ධ සමලිංගික විවාහය.

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    1.සම ලින්ගික කතාව පැත්තකින් තියහන්කො. එහෙනම් විශම ලින්ගිකයන් සමග එකතුවෙන එක පිලිකුල් වෙන ලෙඩක් නෙමෙයිද කියහන්?

    2.මෙහිදී ලැබෙන ආතල් එක හුදු ඇමක් පමනක් වේ. එහෙම නැත්නම් වර්ගයා බෝ කිරීමට පෙලඹවීමක් ඇති නොවේ

    3.පිලිගත නොහැකියි.. ලමාකාලයේදී විෂම ලින්ගිකයෙකුගේ අතින් අතවරයට පත්වීම තුලින් පසුකාලීනව විෂම ලින්ගිකයන් කෙරෙහි වෛරයක් ඇතිවී, ඉන්පසු සමලින්ගිකරණය විය හැකිය. මෙය එක හේතුවක් පමනි.

    4.ඇත්ත. සමලින්ගිකත්වයට ප්‍රතිකාර නොමැත. එහෙත් විෂම ලින්ගිකයන් පිලිකුල් කිරීමට ප්‍රතිකාර ඇත. ප්‍රතිකාර අවශ්‍යනම් ඩී විජය හරිස්චන්ද්‍ර මහතා හමුවන්න.
    ඔබ කියන්නේ විශම ලිංගිකයින් පිළිකුල් කිරීමද නැතිනම් විශම ලිංගිකයන් සමග එක්වීම පිළිකුල් කිරීද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔබ කියන්නේ විශම ලිංගිකයින් පිළිකුල් කිරීමද නැතිනම් විශම ලිංගිකයන් සමග එක්වීම පිළිකුල් කිරීද?
    කොහොම ගත්තත් ඕවා මනෝ විද්‍යාවට අනුව ප්‍රතිකාර සහිත රෝග.:nerd:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MOTHER FUCKING, SISTER FUCKING, DAUGHTER FUCKING , AND HOMO SEX, THOSE ARE NOT POSITIVE CHANGE OF ENERGY. THOSE ARE NEGATIVE CHANGE OF ENERGY [SINS]. AS A RESULT VERY BAD REACTIONS COME MENTALLY AND PHYSICALLY BOTH.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    සමලිංගිකත්වය පිලිගන්න කියන්නේ මනෝවිද්‍යාත්මක කරුණක් හින්ද නෙවේ. ජීවවිද්‍යාත්මකව ඒක ස්වාභාවිකයි කියලා කියන හින්ද. මෙච්චර කියලත් තෙ‍්රෙන්නෙ නැද්ද බන්? :rofl:

    ඔබ මෙය පිළිගන්නේ ස්වභාවික වීම නිසා නම් එයටද වඩා ස්වභාවික දෙයක් ඇත. එනම් ලිංගිකව පරිණත ගැහැණු ළමයෙකු හා ලිංගිකව එකතු වීමයි. ...:rolleyes:

    මෙය සියළු සතුන් අනුගමනය කරන ඉතා ස්වභාවික හැසිරීමකි.

    එනම් ඔබේ තර්කය අනුව අවු. 12 ක වැඩිවිය පත් ළමයෙකු අපචාරයට ලක් කිරීම ස්වභාවික නිසා පිළිගත යුතුය. බාලාපරාධ ලෙස හංවඩු ගැසීම වැරදිය.
    :rolleyes:

    Daniel__s_Facepalm_by_xAikaNoKurayami.jpg
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Every action has a reaction. That is the Universal law for its balance. If you do good things [positive energy] , then you will get good things. If you do bad things [negative energy], then you will get bad things. That is the universal energy law for its balance. Time table may vary according to the opportunity , but when ever reactions will come surely.
     
    exactly :yes:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මේ ගැන මම දරන්නේ මේ වගේ අදහසක්. තමන් අනුන්ට කරදරයක් නොකර ,තමන්ටත් වැඩි හානියක් නොවන්න යම් කිසි දෙයක් කරනවා නම් තව කෙනෙක් මොකද ඒක තමන්ගේ ප්‍රශ්ණයක් හැටියට ගන්නේ? මෙතන ඉන්න අය හරියට බෙරිහන් දෙන්නේ තමන්ව බලෙන් කවුරු හරි සමලිංගික කරන්න එනවා වගේ නේ. haha හීනමානය කියන්නේ මේවාටයි.
    කොහොම වුනත් මේ දෙන්නට මම සුභ පතනවා. :yes:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ ගැන මම දරන්නේ මේ වගේ අදහසක්. තමන් අනුන්ට කරදරයක් නොකර ,තමන්ටත් වැඩි හානියක් නොවන්න යම් කිසි දෙයක් කරනවා නම් තව කෙනෙක් මොකද ඒක තමන්ගේ ප්‍රශ්ණයක් හැටියට ගන්නේ? මෙතන ඉන්න අය හරියට බෙරිහන් දෙන්නේ තමන්ව බලෙන් කවුරු හරි සමලිංගික කරන්න එනවා වගේ නේ. haha හීනමානය කියන්නේ මේවාටයි.
    කොහොම වුනත් මේ දෙන්නට මම සුභ පතනවා. :yes:

    මට එක්කද කිව්වෙ? :rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වෙනින් ආගම් වල පල්ලියේ විවාහ වෙන චාරිත්‍ර තිබුනට බුද්දාගමේ එහෙම දෙයක් නැහැ
    බුදුහාමුදුරුවෝ කලේ සසර බැදීම් වලින් මිනිස්සු මුදවාගත්ත එක මොක මොකව බැන්දත් එකෙන් සිද්දවෙන්නේ
    බැදීම් වලින් ඇලෙන එක ඕකට පන්සල නැතිව reseption hall එකක් හරි හොටෙල් එකක් හරි තොරාගත්තනම් තම හොද
    මොන විදිහේ විවාහයක් උනත් පන්සලක කරන එක වැරදි