ඔබ කියන්නේ විශම ලිංගිකයින් පිළිකුල් කිරීමද නැතිනම් විශම ලිංගිකයන් සමග එක්වීම පිළිකුල් කිරීමද?1.සම ලින්ගික කතාව පැත්තකින් තියහන්කො. එහෙනම් විශම ලින්ගිකයන් සමග එකතුවෙන එක පිලිකුල් වෙන ලෙඩක් නෙමෙයිද කියහන්?
2.මෙහිදී ලැබෙන ආතල් එක හුදු ඇමක් පමනක් වේ. එහෙම නැත්නම් වර්ගයා බෝ කිරීමට පෙලඹවීමක් ඇති නොවේ
3.පිලිගත නොහැකියි.. ලමාකාලයේදී විෂම ලින්ගිකයෙකුගේ අතින් අතවරයට පත්වීම තුලින් පසුකාලීනව විෂම ලින්ගිකයන් කෙරෙහි වෛරයක් ඇතිවී, ඉන්පසු සමලින්ගිකරණය විය හැකිය. මෙය එක හේතුවක් පමනි.
4.ඇත්ත. සමලින්ගිකත්වයට ප්‍රතිකාර නොමැත. එහෙත් විෂම ලින්ගිකයන් පිලිකුල් කිරීමට ප්‍රතිකාර ඇත. ප්‍රතිකාර අවශ්‍යනම් ඩී විජය හරිස්චන්ද්‍ර මහතා හමුවන්න.






