බෞද්ධ_ඔබේ_මනාපය_පොදු_අපේක්ෂකයාට_දෙන්න...

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පස්සේ දෙන්නම්... උබ පව්නේ. 8ක් කැපෙනවා කියන්නේ... ඉඩහන් GT අයියට කියලා හදලා දෙන්න....

ඒ ඒ එහෙම කරන්න එපා.. :angry: ඒක තියෙන්න ඇරපන්.. මට කිසි අවුලක් නැහැ බන්! :D
8ක් කැපෙන්න උඹේ රෙප් power ඒක 16 ද බන්? :baffled:

බුදු දහමේ කරුණු හැර මම මේ EK කරන අනිත් ඒවා ආතල් එකට කරන්නේ හොඳේ! :P අමනාප වෙන්නෙපා/තරහා වෙන්නෙපා ok? :D
 
Last edited:

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලෝ සතගේ සියලූ දුක් නිම කරමින් ලොවට සියලූ යහපත සලසා ලූ ඒ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!

    +5 Rep
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හොද ලිපියක්.

    මම හිතන විදිහට,
    බුදුදහම කියන්නේ මිනිසාගේ අාගමික පැත්ත,
    ලෞකික ජීවිතය යහපත් කරගන්න එතනින් එහාට දෙයක් බෞද්ධයන්ට අවශ්‍ය නෑ.

    නමුත් රටේ ඡන්දය ගැන හිතන විටළ පාලකයන් තෝරා ගන්න මිනිස්සු ධර්ම නොවන කරුණු ගැන හිතන්න වෙනව.

    දසරාජ ධර්ම වලට අනුව රට පාලනය කරන්න පුළුවන් පාලකයන් හිටියනම්.

    ඇත්ත සහෝ... :)
    තෙරුවන් සරණයි.. :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලෝ සතගේ සියලූ දුක් නිම කරමින් ලොවට සියලූ යහපත සලසා ලූ ඒ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!

    තෙරුවන් සරණයි සහෝ.. :)
     
    • Like
    Reactions: blacktulip

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒ ඒ එහෙම කරන්න එපා.. :angry: ඒක තියෙන්න ඇරපන්.. මට කිසි අවුලක් නැහැ බන්! :D
    8ක් කැපෙන්න උඹේ රෙප් power ඒක 16 ද බන්? :baffled:

    බුදු දහමේ කරුණු හැර මම මේ EK කරන අනිත් ඒවා ආතල් එකට කරන්නේ හොඳේ! :P අමනාප වෙන්නෙපා/තරහා වෙන්නෙපා ok? :D

    :P:P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බුදු දහම ගැන post එකක් දැම්මම
    රට බේරගත්ත මහරජාගේ අහිංසක චන්ද දායකයෙක් ගේ පිළිතුරක්

    :( මේ වගේ තමා අති බහුතරයක්

    අනේ මන්දා බන් :(
    පොදු අපේක්ෂකයා කිවුව ගමන් බැනර් පෝස්ටර් පාප්ප බාල්දී කරේ තියාගෙන දුවගෙන එනවා.. :baffled:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    තෙරුවන් සරණයි සහෝ. :)

    ලෝ සතගේ සියලූ දුක් නිම කරමින් ලොවට සියලූ යහපත සලසා ලූ ඒ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!

    +5 Rep

    තෙරුවන් සරණයි සහෝ.. :) :)
     
    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    ලෝ සතගේ සියලූ දුක් නිම කරමින් ලොවට සියලූ යහපත සලසා ලූ ඒ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලෝ සතගේ සියලූ දුක් නිම කරමින් ලොවට සියලූ යහපත සලසා ලූ ඒ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!

    තෙරුවන් සරණයි සහෝ.. :)
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    1937433_759895477379839_1006899975379158794_n.jpg

    wrXYUsG.png

    රිදුනද පැටියෝ ? :(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    wrXYUsG.png

    රිදුනද පැටියෝ ? :(

    දැන් රෙප් දීම අරඹනවා....

    thread එක වටහා ගත් අයට + ද,
    වරදවා ගත් අයට - ද,

    කිසිදු හිතවත්/අහිතවත් බවකින් ලැබෙන අතර,

    අන්‍යන් quote කර අදහස් දැක්වීම පමණක් කල අයට -/+ රෙප් නොලැබේ!

    :P :P :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ මට්ටු වෙන්නේ ගයාන් අයියගේ කපලා තමා....

    :D:D අයි ගයය ලොකු මිනිහා ද?? බටුවැව මරල බුරියංඊ හදනවා චාදිය සද්ද දැම්මොත්