බෞද්ධ_ඔබේ_මනාපය_පොදු_අපේක්ෂකයාට_දෙන්න...

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ලිපියට දායක වුනාට තෙරුවන් සරණයි... :)

උඹ නේ දායක වුනේ. මම නේ ලිපිය දැම්මේ! :sorry:
උඹම comment එක දාලා උඹටම තෙරුවන් සරණයි කියා ගන්නවද? :sorry:

කොහොම වුනත්, ලිපියට දායක වුනාට තෙරුවන් සරණයි... :)
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,973
    1
    9,789
    113
    Gampaha
    උඹ නේ දායක වුනේ. මම නේ ලිපිය දැම්මේ! :sorry:
    උඹම comment එක දාලා උඹටම තෙරුවන් සරණයි කියා ගන්නවද? :sorry:

    කොහොම වුනත්, ලිපියට දායක වුනාට තෙරුවන් සරණයි... :)
    උබ නෙමේනෙ ඔරිජිනල් පෝස්ටර්.. ඒ නිසා උබත් ලිපියට දායක උනු කෙනෙක්.. :P උබයි මම දෙන්නම දායක වුනු ලිපිය දැන්මෙ මහාමේඝ.. :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙයි දෙයි බෞද්ධ චන්ද වැටෙයි බලන් හිටපල්ල
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උබ නෙමේනෙ ඔරිජිනල් පෝස්ටර්.. ඒ නිසා උබත් ලිපියට දායක උනු කෙනෙක්.. :P උබයි මම දෙන්නම දායක වුනු ලිපිය දැන්මෙ මහාමේඝ.. :)

    ආ ඔවු ඔවු එහෙම තමා.. :P :D
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    වැදගත් ලිපියක් මචං. උබ කියලා තියන ඩේ නොතේරෙන් එකාට මේක නිකන් චන්දෙට කඩේ යමක් වගේ පෙනෙයි. දේශපාලන ලිපියක් වගේ පෙනෙයි. ගණන් ගන්න එපා බන්. අපි හැමෝගෙම අපේක්ෂාව වෙන්න ඕනි මොකද්ද කියලා. අපේ අපේක්ෂකයා ධර්මය... අපේක්ෂාව මොකද්ද කියලා ත්රුම් ගන්න

    බුදුසරනයි මචං

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Capture.JPG

    දැන් බුද්ධ චරිතය සිරසේත් යනවද? :sorry:
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    මහින්දට චන්දෙ දෙන්න බැ රට හම්බයට දෙනවා
    රනිල්ට චන්දෙ දෙන්න බැ රට කොටියට දෙනවා

    kotinta dunnath rata hambayanta denna ida thiyan ne..:lol::lol::lol::oo::oo::oo:

    Ranil machan kotinta rata den ne keeyatawath eka anduwen pathuropu kata kathawak vitharai..
    koti ranilta bayai. koti mahindata baya ne. mokada mahinda thamai
    kotinwa ge asse dagena inneth..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දෙයි දෙයි බෞද්ධ චන්ද වැටෙයි බලන් හිටපල්ල

    බෞද්ධ චන්ද බුදු හාමුදුරුවන්ට ලැබෙන්නේ නැතුව වෙන කාට ලබෙන්නද? :oo: :oo: :shocked: