Bala Lee
Dirapu Lee
Bala Lee
බෲස් ලී රග පෑව කියන එක ඇත්ත ද බන්? ඒත් සමහරු කියනව බෲස් ලීගෙ වාර්තා තියෙනවා ලු තාම එකෙක්වත් බිදල නැති ඒවා.ඉතින් මූ දැන් එකට යන්න යැ අහුවේ අඩුම රගපාන්න බොරු කරාටේ ඉගෙන ගන්න නෙමේ නේ ලොකු මූව්ස් නැති උනාට එක සුපිරි කෙටි පාරවල් තියෙන්නෙ කරාටේ කකුල උස්සනකොට ගහන්න අනික් එකා දීල ඉවරයි ඉතින්
ලන්කාවේ නම් ඉතින් ක්ලාස් යන්න ඕන හොද සෙන්සේ ලා ඉන්නවා බාගයක් ම හොරු ඉන්නේ හැබයි කරාටේ තමා ඉතින් ගොඩක් ම ආත්මාරක්ශක සටන් නේ පුරුදු කරන්නේ
------ Post added on Jul 20, 2021 at 4:35 PM
යකෝ කට් එක දාපු එකත් ඔහොම පේනවා ද?
ඉතින් සිරාවට මිනිස්සු මරන්න යෑ ෆිල්ම් වල රගපානව තමා ඒව එයාම තමා ඩිරෙක්ට් කරලා එහෙම තියෙන්නේ සටන් ජවනිකා ගෝලයෝ එහෙම තමා ඉන්නේ එන්ටර් ද ඩ්රැගන් එකේ ......බෲස් ලී රග පෑව කියන එක ඇත්ත ද බන්? ඒත් සමහරු කියනව බෲස් ලීගෙ වාර්තා තියෙනවා ලු තාම එකෙක්වත් බිදල නැති ඒවා.
wing chung karana eka aparadayak kiyanna kiwwe. OP ta neme wena ekekta ban reply kare.ඉතින් මූ දැන් එකට යන්න යැ අහුවේ අඩුම රගපාන්න බොරු කරාටේ ඉගෙන ගන්න නෙමේ නේ ලොකු මූව්ස් නැති උනාට එක සුපිරි කෙටි පාරවල් තියෙන්නෙ කරාටේ කකුල උස්සනකොට ගහන්න අනික් එකා දීල ඉවරයි ඉතින්
------ Post added on Jul 20, 2021 at 4:35 PM
Thaniyama igana gannawa nam da?wing chung karana eka aparadayak kiyanna kiwwe. OP ta neme wena ekekta ban reply kare.
ehema igena gannawa nam Krav Maga thama hoda.
ow ithin practice nokara mokak karath wadak na. jijutsu hariyata karana unuth nahaneThaniyama igana gannawa nam da?
Krav maga hodata karana ewun nahane ban lankawe. Kung Fu walatath inne horu ne ban
මෙහෙ ජීට් කුන් ඩො උගන්නන් නේ කවුද සේනක විජේසින්හ ඉතින් හිතාගනින් මාස්ටර් ඔහොම නම් ගෝලයෝ කොහොම ඇද්දThaniyama igana gannawa nam da?
Krav maga hodata karana ewun nahane ban lankawe. Kung Fu walatath inne horu ne ban
sparring karana class ekakata join weyan(ex: bjj/mma/muay thai). goda idan swim karanna ba.Fight karanna igana ganna monawatada join wenna ona?
මචං අර කාතා එහෙම ප්රැක්ටිස් කරන එක ඇත්තට ම ඉෆෙක්ටිව් ද? ou. katha walin ape action reaction wala speed eka wadi wenawa. ekama action eka nitharama karapuwma ape action sell memory wala save wenawa. itapasse ape reaction automa wage wenawa punch ekata kick ekata block eka automa enawa.මචං අර කාතා එහෙම ප්රැක්ටිස් කරන එක ඇත්තට ම ඉෆෙක්ටිව් ද? ඒවා එකක් හරියට ප්රැක්ටිස් වෙන්න කොච්චර කාලයක් යනවා ද? දවස ගානෙ ප්රැක්ටිස් කරනවා නම්? දවසට කොච්චර වෙලාවක් කරන්න ඕන ද?
සේනක විජේසිංහ ෆයිට් එකකට ආවොත් ලොකු දෙයක් කරන්න නෑ, ගහන එක පැත්තක දාල මයිල් වලට ගිනි තියන්න තියෙන්නෙ. මිනිහ සරෙන්ඩර්.මෙහෙ ජීට් කුන් ඩො උගන්නන් නේ කවුද සේනක විජේසින්හ ඉතින් හිතාගනින් මාස්ටර් ඔහොම නම් ගෝලයෝ කොහොම ඇද්ද
වින්ග් චුන් කියන්නේ එකට ඉගෙනගන්න පුලුවන් ඉතින් යූ ටියුබ් තමා
sirawata mata nam set wenne na boruwa wadiවින්ග් චුන් karanwa veyangoda sarath edirisingha master .. mama dakka godak honda ගුරුවරයෙක් .

මෙහෙ ජීට් කුන් ඩො උගන්නන් නේ කවුද සේනක විජේසින්හ ඉතින් හිතාගනින් මාස්ටර් ඔහොම නම් ගෝලයෝ කොහොම ඇද්ද
සේනක විජේසිංහ මම දන්න විදිහට හරියට ප්රැක්ටිස් කරන්නෙ නෑ බං. ඒකයි ඔය බතල කොටේ වගේ ඉන්නේ. සේනක විජේසිංහ හෙන ලොකු ලයින් එකෙන්නේ ඉන්නේ.සේනක විජේසිංහ ෆයිට් එකකට ආවොත් ලොකු දෙයක් කරන්න නෑ, ගහන එක පැත්තක දාල මයිල් වලට ගිනි තියන්න තියෙන්නෙ. මිනිහ සරෙන්ඩර්.