බෲස් ලී සහ මගේ ආසාව

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඉතින් මූ දැන් එකට යන්න යැ අහුවේ අඩුම රගපාන්න බොරු කරාටේ ඉගෙන ගන්න නෙමේ නේ ලොකු මූව්ස් නැති උනාට එක සුපිරි කෙටි පාරවල් තියෙන්නෙ කරාටේ කකුල උස්සනකොට ගහන්න අනික් එකා දීල ඉවරයි ඉතින්

    ලන්කාවේ නම් ඉතින් ක්ලාස් යන්න ඕන හොද සෙන්සේ ලා ඉන්නවා බාගයක් ම හොරු ඉන්නේ හැබයි කරාටේ තමා ඉතින් ගොඩක් ම ආත්මාරක්ශක සටන් නේ පුරුදු කරන්නේ
    ------ Post added on Jul 20, 2021 at 4:35 PM
    බෲස් ලී රග පෑව කියන එක ඇත්ත ද බන්? ඒත් සමහරු කියනව බෲස් ලීගෙ වාර්තා තියෙනවා ලු තාම එකෙක්වත් බිදල නැති ඒවා.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    local lee :ROFLMAO:දැක්කද වෙපන් එක
    354B4FA1-9A6B-4EE5-BC6E-FC8BE521527D.jpeg
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බෲස් ලී රග පෑව කියන එක ඇත්ත ද බන්? ඒත් සමහරු කියනව බෲස් ලීගෙ වාර්තා තියෙනවා ලු තාම එකෙක්වත් බිදල නැති ඒවා.
    ඉතින් සිරාවට මිනිස්සු මරන්න යෑ ෆිල්ම් වල රගපානව තමා ඒව එයාම තමා ඩිරෙක්ට් කරලා එහෙම තියෙන්නේ සටන් ජවනිකා ගෝලයෝ එහෙම තමා ඉන්නේ එන්ටර් ද ඩ්‍රැගන් එකේ ......
     
    • Like
    Reactions: skylander

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඉතින් මූ දැන් එකට යන්න යැ අහුවේ අඩුම රගපාන්න බොරු කරාටේ ඉගෙන ගන්න නෙමේ නේ ලොකු මූව්ස් නැති උනාට එක සුපිරි කෙටි පාරවල් තියෙන්නෙ කරාටේ කකුල උස්සනකොට ගහන්න අනික් එකා දීල ඉවරයි ඉතින්

    ------ Post added on Jul 20, 2021 at 4:35 PM
    wing chung karana eka aparadayak kiyanna kiwwe. OP ta neme wena ekekta ban reply kare.
    ehema igena gannawa nam Krav Maga thama hoda.
     
    • Like
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    wing chung karana eka aparadayak kiyanna kiwwe. OP ta neme wena ekekta ban reply kare.
    ehema igena gannawa nam Krav Maga thama hoda.
    Thaniyama igana gannawa nam da?
    Krav maga hodata karana ewun nahane ban lankawe. Kung Fu walatath inne horu ne ban
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Thaniyama igana gannawa nam da?
    Krav maga hodata karana ewun nahane ban lankawe. Kung Fu walatath inne horu ne ban
    මෙහෙ ජීට් කුන් ඩො උගන්නන් නේ කවුද සේනක විජේසින්හ ඉතින් හිතාගනින් මාස්ටර් ඔහොම නම් ගෝලයෝ කොහොම ඇද්ද
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    බෲස්ලි කියන්නේ නිකං නලුවෙක් විතරක් නෙවෙයි.
    1) Jeet Kune Do කියන සටන් ශෛලියේ නිර්මාතෘ
    2) සටන් කලා ගුරුවරයෙක්

    Jeet Kune Do සටන් ශෛයිලිය ගැන හොයලා බලපං ඒක පට්ට.
     
    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    මචං අර කාතා එහෙම ප්‍රැක්ටිස් කරන එක ඇත්තට ම ඉෆෙක්ටිව් ද? ඒවා එකක් හරියට ප්‍රැක්ටිස් වෙන්න කොච්චර කාලයක් යනවා ද? දවස ගානෙ ප්‍රැක්ටිස් කරනවා නම්? දවසට කොච්චර වෙලාවක් කරන්න ඕන ද?
    මචං අර කාතා එහෙම ප්‍රැක්ටිස් කරන එක ඇත්තට ම ඉෆෙක්ටිව් ද? ou. katha walin ape action reaction wala speed eka wadi wenawa. ekama action eka nitharama karapuwma ape action sell memory wala save wenawa. itapasse ape reaction automa wage wenawa punch ekata kick ekata block eka automa enawa.
    ඒවා එකක් හරියට ප්‍රැක්ටිස් වෙන්න කොච්චර කාලයක් යනවා ද? දවස ගානෙ ප්‍රැක්ටිස් කරනවා නම්? දවසට කොච්චර වෙලාවක් කරන්න ඕන ද?

    api nam dawsata paya 3k 4k wage practice kale. sathiyata daws 2, 3 pramanawath
    practice karana paya 3n paya 1 1/2 karanne exercise, warmup stretching.
     
    • Like
    Reactions: 333sajith

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,752
    9,086
    113
    මෙහෙ ජීට් කුන් ඩො උගන්නන් නේ කවුද සේනක විජේසින්හ ඉතින් හිතාගනින් මාස්ටර් ඔහොම නම් ගෝලයෝ කොහොම ඇද්ද
    සේනක විජේසිංහ ෆයිට් එකකට ආවොත් ලොකු දෙයක් කරන්න නෑ, ගහන එක පැත්තක දාල මයිල් වලට ගිනි තියන්න තියෙන්නෙ. මිනිහ සරෙන්ඩර්.
     
    • Haha
    Reactions: WhyNot1 and Idias

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    යූටියුබ් එකෙන් බලල නං ඉගෙන ගන්න යන්න එපා බං..ටෙක්නික්ස් අහුවෙන්නෑ හරියට.අනික ප්‍රදර්ශනයට මාර්ෂල් ආර්ට්ස් ඉගෙන ගන්න යන්නත් එපා.වැඩක් නෑ..ෆිල්ම් වල වෙන විදියට හැබෑ ලෝකෙ ගහගන්නෙත් නෑ.උඹට "රියල් ෆයිටින්" ඉගෙන ගන්න ආස නං විතරක් හොඳ ගුරුවරයෙක් හොයාගෙන කරපන්.
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana

    වින්ග් චුන් කියන්නේ එකට ඉගෙනගන්න පුලුවන් ඉතින් යූ ටියුබ් තමා

    වින්ග් චුන් karanwa veyangoda sarath edirisingha master .. mama dakka godak honda ගුරුවරයෙක් .
     
    • Like
    Reactions: Idias

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මෙහෙ ජීට් කුන් ඩො උගන්නන් නේ කවුද සේනක විජේසින්හ ඉතින් හිතාගනින් මාස්ටර් ඔහොම නම් ගෝලයෝ කොහොම ඇද්ද
    :lol: :lol: සේනක විජේසිංහ මම දන්න විදිහට හරියට ප්‍රැක්ටිස් කරන්නෙ නෑ බං. ඒකයි ඔය බතල කොටේ වගේ ඉන්නේ.
    මම ඉස්සර ජිට්කුන්ඩෝ ක්ලාස් ගියා රත්නපුරේ ක්ලාස් කරපු මාස්ටර් කෙනෙක් ගාව. පොර නම් වැඩ්ඩා. ටික කාලෙකට කලින් කොළඹදි මට ඒ මාස්ටර්ව හම්බුනා. දැන් පොරට අව්රුදු 50ක් විතර ඇති තාම කොල්ලා වගේ ඉන්නවා.

    සේනක විජේසිංහ ෆයිට් එකකට ආවොත් ලොකු දෙයක් කරන්න නෑ, ගහන එක පැත්තක දාල මයිල් වලට ගිනි තියන්න තියෙන්නෙ. මිනිහ සරෙන්ඩර්.
    සේනක විජේසිංහ හෙන ලොකු ලයින් එකෙන්නේ ඉන්නේ.
    ------ Post added on Jul 22, 2021 at 4:38 PM
     
    • Like
    Reactions: PrasangaSPerera