මචන් ඕව්ව Video කරල දාන්නෙ කොන්ද පණ නැති පොන්නයෝ.. උන්ට කෙල්ලෙක් එක්ක බුදිය ගන්නව කියන එක හරි අමාරුවෙන් දත කාලා කර ගන්න ඕන සීන් එකක්...(කොටින්ම කිව්වොත් උන්ට කෙල්ලො සෙට් වෙන්නෙ කලාතුරකින්) ඉදල හිටල හරි මෝඩ කෙල්ලෙක් සෙට් වෙච්ච ගමන් උන් කරන්නෙ Video කරලා මන් පොර වුනා කියල පෙන්නන්න Video එක පෙන්නන එක... ඔච්චර ලොකෙට පෙන්නන්න ඕන නම් හොදම දේ එ කෙල්ලොන්ගෙ මූන පේන්නේ නැති විදියට කාටවත් කරදරයක් නොවන විදියට Video කරන එක...
ඉස්සර මට මතකයි මම ගිය ක්ලාස් එකකට ආපු කොල්ලෙක් උගෙ කෙල්ලගෙ Video එකක් ෆෝන් එකෙ තියන් හිටියා අපිට පෙන්න පෙන්න..පස්සේ උගෙ ෆෝන් එක බස් එකකදි වැටිලා හරි උස්සලා හරි නැතිවුනා (Video එකත් එක්කම..) කොහොමද ආතල් එක.. කෙල්ල ඇමති කෙනෙක්ගෙ දුවෙක්...

video එක අද වෙනකන් පබ්ලිශ් වෙලා නම් නැහැ.. වුනොත් ඌ ඉදලා ඉවරයි.. ඌටත් උගේ පවුලටත් සුදු වෑන් එකක පිහිට තමයි ඉතින්...