භයානක අනාවැකියක් ලංකාවම විනාසයි 👹
max_pain Well-known member Jul 5, 2025 4,326 8,318 113 Galaha May 20, 2026 #1 Reactions: Chimpanzee Putha, nevermindNevergiveup, win7dot and 2 others
dilann Well-known member Jul 6, 2018 67,544 167,026 113 එකමත් එක රටක May 20, 2026 #2 හේතුව : රටකට දරාගන්න බැරි කෙබර කීම Reactions: lilman and Inigo Montoya
UbeThaththa Well-known member Apr 15, 2025 3,754 4,936 113 May 20, 2026 #3 බෝට්ටුවක් ගත්තොත් දෙකෙන්ම බේරෙන්න පුලුවං
Al Baik Well-known member Jan 5, 2011 15,221 12,235 113 Ohio, USA May 20, 2026 #5 Mama hithuwe Ara Lokema thathpara 7kata Gravity Eka nathiwenawa Kiyana eka wenna athi kiyala moo kiyanna yanne...
Mama hithuwe Ara Lokema thathpara 7kata Gravity Eka nathiwenawa Kiyana eka wenna athi kiyala moo kiyanna yanne...
wawula Well-known member Aug 3, 2017 3,663 4,327 113 May 20, 2026 #6 Tik tok bafkground eka balapanko. Muuta dewaala karayek wenna target karana porak da
J jeremiah91 Well-known member May 28, 2025 406 527 93 May 20, 2026 #7 ලොකු සල්ලි හදිස්සියක් වෙලා වගේ!
Candid-B Well-known member Apr 25, 2019 35,066 1 61,223 113 Mother Earth May 20, 2026 #8 ඔබේ අවධානය පිණිසයි.. හෙට මුළු ලෝකෙම gravity එක 0 වෙනවා. උදේ දහයේ සිට පැය බාගයක් යනකන් gravity එක 0. ඔයාලගෙ වටින දේවල් තියෙනව නම් පොලවට කූඥ්ඤ ගහල ඒවා ලණු වලින් බැඳලා තියන්න. නැත්තන් ඒවා උඩ පා වෙලා ගිහින් ආයෙ gravity එක ආවම පහළට කඩන් වැටෙනවා.
ඔබේ අවධානය පිණිසයි.. හෙට මුළු ලෝකෙම gravity එක 0 වෙනවා. උදේ දහයේ සිට පැය බාගයක් යනකන් gravity එක 0. ඔයාලගෙ වටින දේවල් තියෙනව නම් පොලවට කූඥ්ඤ ගහල ඒවා ලණු වලින් බැඳලා තියන්න. නැත්තන් ඒවා උඩ පා වෙලා ගිහින් ආයෙ gravity එක ආවම පහළට කඩන් වැටෙනවා.
kinkon Well-known member Aug 5, 2007 115,948 2 116,028 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 20, 2026 #9 කව් ද ඕයි මේ Reactions: Chimpanzee Putha