භයානක අසහනයක් PLZ Report This !

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ammata udu.:cool:

    හැබැයි පේජ් එක කරන්නේ මේ අකවුන්ට් එකෙන් වගේ මචන් ... කලින්ම දාපු විසිටර් පොස්ට් අස්සේ මු හිටියේ ...බලපන් මුගේ ප්රෝෆියිල් එකේ ඔක්කොම තියෙන්නේ ඒවගේ ඒවා

    https://www.facebook.com/angel.taniya.1023611?fref=nf
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක තමයි බන් මාත් දාන්න හැදුවේ අපේ ඩීටෙල් ගන්න හින්ද දෙපාරක් හිතුවේ කෝකටත් ස්ක්‍රින් ෂො‍ට් ‍ටිකක්වත් අරන් තියාගන්න.
    මොක නැතත් මේ ත්‍රෙඩ් එක තියෙයිනේ.:rolleyes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    හැබැයි පේජ් එක කරන්නේ මේ අකවුන්ට් එකෙන් වගේ මචන් ... කලින්ම දාපු විසිටර් පොස්ට් අස්සේ මු හිටියේ ...බලපන් මුගේ ප්රෝෆියිල් එකේ ඔක්කොම තියෙන්නේ ඒවගේ ඒවා

    https://www.facebook.com/angel.taniya.1023611?fref=nf

    :yes::yes:ow ow maarama asahanayakin inna ekek wage..:angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    report කලාට වැඩක් නෑ. අනිතිමට එන්නෙ මේ හු@ත තමා.. මේ පොන්න පේජ් ඇඩ්මින් මගේ කෙනෙක් ඉන්න ෆොටෝ එකක් හදල දාල තිබ්බ. කිසිම වැඩක් නෑ රිපොර්ට් කිරිල්ල. මේ හුත්@ගෙ පුතාල වරද්ද ගන්නකම් බලන් ඉදල ඇ@ දෙක වෙන් වෙන්න ගහන්න ඕනෙ..

    Thanks for your feedback
    Yesterday
    Thanks for letting us know about this. We've looked over the post, and although it doesn't go against any of our specific Community Standards, you did the right thing by letting us know about it. We understand that it may still be offensive or distasteful to you, so we want to help you see less of things such as this in the future.
    From the list above, you can block Appuhami-අප්පුහාමි directly, or you may be able to unfriend or unfollow them. We also recommend visiting the Help Centre to learn more about how to control what you see in your News Feed. If you find that a person, group or Page consistently posts things you don't want to see, you may want to limit how often you see their posts or remove them from your Facebook experience.
    We know that these options may not apply to every situation, so please let us know if you see anything else you think we should take a look at. You can also learn more about our specific standards on nudity and the kinds of images allowed on Facebook.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    report කලාට වැඩක් නෑ. අනිතිමට එන්නෙ මේ හු@ත තමා.. මේ පොන්න පේජ් ඇඩ්මින් මගේ කෙනෙක් ඉන්න ෆොටෝ එකක් හදල දාල තිබ්බ. කිසිම වැඩක් නෑ රිපොර්ට් කිරිල්ල. මේ හුත්@ගෙ පුතාල වරද්ද ගන්නකම් බලන් ඉදල ඇ@ දෙක වෙන් වෙන්න ගහන්න ඕනෙ..

    ane ban ubalath.ehema deyak unanam fb ekata report karanne nathuwa palayako police station ekata.ethakota uba oya yatin daala thiyena tika weyi.
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    Page eka nam report kala... eth eh madi... Mey wage kalakanni nam kohoma hari hire danna oney. Man lankawe neme inne. Lankawe inna kawru hari 1919 call kala nam godak pin.
     
    • Like
    Reactions: marachoon

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    Reported.. මොකක්ද බන් මේ රටට වේගෙන එන්නේ? අසහනකාරයෝ අසහන ෆෙස්බුක් පේජස් අසහන වෙබ් සයිට් වැහි වහිනවා. මේ වගේ එව්න්ව ඇට දෙකෙන් එල්ලලා හම ගහන්න ඕන. යකෝ අහින්සක දරුවෙකුටවත් ඉන්න දෙන්නේ නැති බල්ලෝ ටිකක්නෙ..:angry::angry::angry::angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    ane ban ubalath.ehema deyak unanam fb ekata report karanne nathuwa palayako police station ekata.ethakota uba oya yatin daala thiyena tika weyi.
    මේ ලන්කාව බන්.. මගේ පොස් සිස්ටම් එක හොරකම් කරල පෙනි පෙනී වෙන කඩවල් වලට දාන එකාට විරුද්ධව ඇක්ශන් ගන්න ගිහිල්ල වුන හරිය හොදට මතකයි. යකෝ ලෝයර් කෙනෙකුට තේරුම් කරන්න පුදුම දුකක් විදින්න ඕනෙ. පොලිස් උන් ගනන් ගන්නෙවත් නෑ මේව. උන්ට තේරෙන්නෙත් නෑ. :angry:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    මේ ලන්කාව බන්.. මගේ පොස් සිස්ටම් එක හොරකම් කරල පෙනි පෙනී වෙන කඩවල් වලට දාන එකාට විරුද්ධව ඇක්ශන් ගන්න ගිහිල්ල වුන හරිය හොදට මතකයි. යකෝ ලෝයර් කෙනෙකුට තේරුම් කරන්න පුදුම දුකක් විදින්න ඕනෙ. පොලිස් උන් ගනන් ගන්නෙවත් නෑ මේව. උන්ට තේරෙන්නෙත් නෑ. :angry:

    :(
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    report කලාට වැඩක් නෑ. අනිතිමට එන්නෙ මේ හු@ත තමා.. මේ පොන්න පේජ් ඇඩ්මින් මගේ කෙනෙක් ඉන්න ෆොටෝ එකක් හදල දාල තිබ්බ. කිසිම වැඩක් නෑ රිපොර්ට් කිරිල්ල. මේ හුත්@ගෙ පුතාල වරද්ද ගන්නකම් බලන් ඉදල ඇ@ දෙක වෙන් වෙන්න ගහන්න ඕනෙ..

    මම comment එකකුත් දැම්ම repot කලාට පස්සේ. මේක අපේ රටේ නිතිය අනුව ළමා අපචාර නඩුවක් යන්න පුළුවන් case එකක් කියල. මේකේ තියන states comments ඔක්කොම ඒ වගේ කියල.