භයානක රිය අනතුර මෙන්න
හම්බන්තොට ලුණුගම්වෙහෙර ප්රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 40 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අම්පාර - මාතර පෞද්ගලික මගී ප්රවාහන බස් රථයක් සහ දෙහිඅත්තකන්ඩිය - ගාල්ල ලංගම බස් රථයක්
මීට සුළු මොහොතකට පෙර ලුණුගම්වෙහෙරේදි බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

Last edited: