භවතු සබ්බ මංගලං

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
භවතු සබ්බ මංගලං

භවතු සබ්බ මංගලං ගාථාව ගයනා කරන සෑම මගුල් උත්සවයක විවාහ යුවළ මදූසමය ගතකිරිමට රෑට සූදානම් වන බැවින් මෙම ගාථාව මංගල උත්සව වල තහනම් කරන ලෙස රජ‍යෙන් ඉලාසිටිමට බෞද්ධ සංවිධාන තිරණය කර ඇත.

snap2012020815h07m56s00.png

ඔය සංවිධාන වලට බැරිවූනා නේ රූවන් වැල්ලේ සොබිතගේ රෙදි ගලවන්න එකත් කරේ නෙත් එෆ් එම් බැලුම් ගලට පිංසිද්ධ වෙන්න

ලිබටි එකේ සල්ලි ගරා කන බූද්ධ සංවිධානයට කතා කරන්න

මූන් දන්නේ අනූන්ගේ වැරැද්දක් අල්ලන් දගලන්න කෝ අර අර යූටිබ් එකේ බුද්ධාගමට බනින එකාට මොනවා හරි මඩක් හරි ගහලා තියෙනවාද ඔය කියාගන්න බෞද්ධ සංවිධාන... නැහැ නේ අනේ මෙකට බනින උන්ට පිස්සූ......

පුලුවන්නම් රටේ හරක් මරන එක නවත්තන්න කියන්න කෝ රජයට බැහැ නේ මේ සංවිධාන දන්නේ බොරුවට ප්‍රසිද්ධියක් ලබන්න විතරයි ඉන්නේ

උබලා මට බැනපන් ඇතී තරන් එත් මම ඇත්ත කියන්නේ...... නිකන් දාලා තියෙන්නේ කොහොමද අන්‍යාගමික කියලා... තනිකර අගම්වාදයක් ගෙන්න යන්න .......

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    පිස්සු පොරවල්...... උන්ට ඕනා මේ නැති ප්‍රශ්නයක් ඈති කරගන්න...... ඕක කියපු ගයාන්ගේ හිතේ අහලකවත් තියෙන්න නැතුව ඈති, ඔය වගේ සිතිවිල්ලක්......
     
    • Like
    Reactions: ruchira88

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පිස්සු පොරවල්...... උන්ට ඕනා මේ නැති ප්‍රශ්නයක් ඈති කරගන්න...... ඕක කියපු ගයාන්ගේ හිතේ අහලකවත් තියෙන්න නැතුව ඈති, ඔය වගේ සිතිවිල්ලක්......

    එක තමා බන් බොරුවට කෑ ගහනවා මූන්
     
    Feb 8, 2012
    18
    8
    0
    සංවිදාන කාරයෝ චූන් වෙලා...!!! :lol:
    යකෝ මේ රටේ සත්තු මරන එකට , මිනී මරණ එකට විරුද්දව කතාකරපල්ලකො ඔච්චරම ආගම අදහනවනම්
     
    Last edited:
    • Like
    Reactions: ruchira88

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    භවතු සබ්බ මංගලං ගාථාව ගයනා කරන සෑම මගුල් උත්සවයක විවාහ යුවළ මදූසමය ගතකිරිමට රෑට සූදානම් වන බැවින් මෙම ගාථාව මංගල උත්සව වල තහනම් කරන ලෙස රජ‍යෙන් ඉලාසිටිමට බෞද්ධ සංවිධාන තිරණය කර ඇත.

    snap2012020815h07m56s00.png

    ඔය සංවිධාන වලට බැරිවූනා නේ රූවන් වැල්ලේ සොබිතගේ රෙදි ගලවන්න එකත් කරේ නෙත් එෆ් එම් බැලුම් ගලට පිංසිද්ධ වෙන්න

    ලිබටි එකේ සල්ලි ගරා කන බූද්ධ සංවිධානයට කතා කරන්න

    මූන් දන්නේ අනූන්ගේ වැරැද්දක් අල්ලන් දගලන්න කෝ අර අර යූටිබ් එකේ බුද්ධාගමට බනින එකාට මොනවා හරි මඩක් හරි ගහලා තියෙනවාද ඔය කියාගන්න බෞද්ධ සංවිධාන... නැහැ නේ අනේ මෙකට බනින උන්ට පිස්සූ......

    පුලුවන්නම් රටේ හරක් මරන එක නවත්තන්න කියන්න කෝ රජයට බැහැ නේ මේ සංවිධාන දන්නේ බොරුවට ප්‍රසිද්ධියක් ලබන්න විතරයි ඉන්නේ

    උබලා මට බැනපන් ඇතී තරන් එත් මම ඇත්ත කියන්නේ...... නිකන් දාලා තියෙන්නේ කොහොමද අන්‍යාගමික කියලා... තනිකර අගම්වාදයක් ගෙන්න යන්න .......

    :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ටැග් ටිකක් දාලා ගිහින් කොන්ද පණ නැති උන් ටිකක්...... වරෙන්කෝ බං මූණට මූණ..... නිකන් හැංගිලා ගහන්නේ නැතුව....... :angry:
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    ජේසුස් කාරයා දාලා හනිමූන් යන සින්දුවක් ලියල දෙන්නම් rap කොරල ගන්නවද?
     
    • Like
    Reactions: dimuthmike

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    අන්කල් ජේසු අන්කල් ජේසු...
    අන්කල් ජේසු අන්න මරියා අඩනවා...
    හනිමූන් නැතිලු හනිමූන් නැතිලු...
    හනිමූන් නැහෙයි කියා මොසප් අරිනවා
     
    iramusu

    Banned
    Feb 5, 2012
    248
    9
    0
    අන්කල් ජේසු අන්කල් ජේසු...
    අන්කල් ජේසු අන්න මරියා අඩනවා...
    හනිමූන් නැතිලු හනිමූන් නැතිලු...
    හනිමූන් නැහෙයි කියා මොසප් අරිනවා

    thamuseta methana real scene eka meter wenne nathi gon porak neda? :no:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    ජේසුස් කාරයා දාලා හනිමූන් යන සින්දුවක් ලියල දෙන්නම් rap කොරල ගන්නවද?

    අන්කල් ජේසු අන්කල් ජේසු...
    අන්කල් ජේසු අන්න මරියා අඩනවා...
    හනිමූන් නැතිලු හනිමූන් නැතිලු...
    හනිමූන් නැහෙයි කියා මොසප් අරිනවා

    :lol:
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න යලුවනේ මට කියන්න දෙයක් තියෙනවා.....මෙ වගේ අලුත් මියුසික් වීඩියෝ එකක් එද්දී අපේ මිනිස්සු ආනේ නියම සින්දුව....මාරම ලස්සනයි නේ? කියලා කියනවා......ඊට පස්සේ කවුරුහරි එකේ වැරැද්දක් පෙන්නුවහම ඒකට බනිනවා....ඒක සාඪාරන නැහැ නේද ‍යාලුවනේ.......?...ඔය සින්දුව ලස්සනයි කියපු කෙනෙක් පස්සේ එකේ වැරද්දක් පෙන්නුවහම බනිනවා නම් ඒ කෙනා සින්දුව හරියට අහපු කෙනෙක් නෙවේයි.........මොකද සින්දුව හරියට ඇහුවානම් ඔය සින්දුවට කැමත්යි කියපු කෙනාම තමයි ඔය සින්දුව ප්‍රතික්ශේප කරන්නේ....එහෙම නේද?.....දැන් ඔය කෑගහන අය මොනවගේ අයද කියල මගේ යලුවන් හිතලා බලන්න.........:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: coolparkinglot

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    මම හිතන්නේ ඔය ගැන නිසි බලධාරීන් දැනගත්තම ඒකට නිසි පියවරක් ගනී......නැතුව අපි මෙතන ආගම් ඇදගෙන රණ්ඩු කරගෙන හරියන්නේ නැහැ...මම කතෝලිකයෙක්....ඔය නිකරුනේ ආගම් ප්‍රශ්ණ ඇදලා අරගෙන රණ්ඩු කරන්න හදන යාලුවන්ට මම අපේ අගමේ තියෙන දෙයක් කියලා දෙන්නම්....මිනිස්සු වයිශාවක් කියලා පව්කාර ස්ත්‍රියට ගල් ගහන්න සූදානම් වෙද්දි ජේසුස් වහන්සේ එතනට පැමිනිලා බිම ඉරක් ඇදලා කිව්වා..පව් කරපු නැති එක මිනිසෙක් හරි ඉන්නවනම් මේ ස්ත්‍රියට මුල්ම ගල ගහන්න කියලා....එතකොට මොකද වුනේ මිනිස්සු සේරම ගල් දාලා යන්න ගියා.....අන්න එ වගේ තමයි..මතක තියගන්න මේ ලොකයේ සෑම මිනිසෙක්ම මොකක් හරි වැරදි දෙයක් කරලා තියෙන බව....ඒ දෙවල් මිනිසුන් විදිහට දැනුමෙන් , බුද්ධියෙන් විසදා ගැනීම හැර සින්හලයන් වශයෙන් කුලල් කා ගැනීම නෙවේ අපි කල යුත්තේ......එහෙම නේද යාලුවනේ?
     
    • Like
    Reactions: ruchira88

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0

    thamuseta methana real scene eka meter wenne nathi gon porak neda? :no:

    කොහොමද ජේසුස් බුවාගෙයි මරියා ඇන්ටි ගේයි... හොර මිනිහා මොසප් ගේයි හනි මූන් සින්දුව.
    එල නේද?

    උබේ හිත රිදුනද කුක්කු පැටියෝ??? දැන් තේරෙනවානේ ගයාන් කියන පරයා ලියපු සින්දුවේ බරපතල කම.

    එක නිවරදි කරපු උබලට තේරෙන්න නම් උබලට මෙහෙම තමයි පහදලා දෙන්න ඕනේ

    • Like
    Reactions: akozlov68