භවතු සබ්බ මංගලං
භවතු සබ්බ මංගලං ගාථාව ගයනා කරන සෑම මගුල් උත්සවයක විවාහ යුවළ මදූසමය ගතකිරිමට රෑට සූදානම් වන බැවින් මෙම ගාථාව මංගල උත්සව වල තහනම් කරන ලෙස රජයෙන් ඉලාසිටිමට බෞද්ධ සංවිධාන තිරණය කර ඇත.
ඔය සංවිධාන වලට බැරිවූනා නේ රූවන් වැල්ලේ සොබිතගේ රෙදි ගලවන්න එකත් කරේ නෙත් එෆ් එම් බැලුම් ගලට පිංසිද්ධ වෙන්න
ලිබටි එකේ සල්ලි ගරා කන බූද්ධ සංවිධානයට කතා කරන්න
මූන් දන්නේ අනූන්ගේ වැරැද්දක් අල්ලන් දගලන්න කෝ අර අර යූටිබ් එකේ බුද්ධාගමට බනින එකාට මොනවා හරි මඩක් හරි ගහලා තියෙනවාද ඔය කියාගන්න බෞද්ධ සංවිධාන... නැහැ නේ අනේ මෙකට බනින උන්ට පිස්සූ......
පුලුවන්නම් රටේ හරක් මරන එක නවත්තන්න කියන්න කෝ රජයට බැහැ නේ මේ සංවිධාන දන්නේ බොරුවට ප්රසිද්ධියක් ලබන්න විතරයි ඉන්නේ
උබලා මට බැනපන් ඇතී තරන් එත් මම ඇත්ත කියන්නේ...... නිකන් දාලා තියෙන්නේ කොහොමද අන්යාගමික කියලා... තනිකර අගම්වාදයක් ගෙන්න යන්න .......

කෝ කවුරුවත් හරියට කතිකාවකට ආවේ නෑ වගේ.....??