භවතු සබ්බ මංගලං

geforcelk

Member
Dec 18, 2011
408
55
0

අනේ ගෙරියො මම උඹ වගේ කුණු හරුප වපුර වපුර පිම්පි පාට් ප්‍රදර්ශනය කරන්නේ නැහැ. මම මේ පෝස්ට් එකේ එඩිට් කරල තියෙන්නෙ ඒක කියන වචනේ දාන්න් බැරි වෙච්ච් හින්දයි. උඹ වගේ ගෙරිය පුප්පන් කෑ ගහන්න ම බල්ලෙක්ට ජාතක වෙලා නැහැ. මගෙ දෙමව්පියො මාව වැදගත් විදිහට හදල තියනව. මොකද මට උබට වගේ කිසිම දෙයක් ඔප්පු කරගන්ඩ බැරුව කුණුහරුප වපුරන්නේ නැති නිසා. මෝඩයෙක් වගේ දොඩවන්නේ නැතුව තණකොළ ටිකක් කාලා බුදිය ගනින්. වැරදුණා බත් ටිකක් කාල බුදිය ගනින්. බත් කන හරක.
එක තමා බල්ලෙක්ට නෙවයි උබ බැල්ලියක්ට ජාතක වෙලා තියෙන්නේ.:rofl:
උබේ වැදගත්කම බේරෙනවා...පිම්පියාගේ පුතෝ...
:D
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් බන් ... මිනිහා පොස්ට් එක ඩිලීට් කරලා ඉවර්වවෙලා. ලොක්කා වගේ චැලේන්ජ් කරනවා.:yes:

    :D
    එකනේ බන්...
    එළිපිටම තියෙනවා කොමෙන්ට් එක edit කියලා.
    ඊට පස්සේ ලැජ්ජා නැතිව කියලා එක කොමෙන්ට් එකක් හරි හොයන්නලු edit කියලා තියෙන.


    මචා dimuthmika මට උබත් ඒක කිසි පෞද්ගලික තරහවක් නැහැ. මොකද මම උඹ දාල තියන සමහරක් ත්‍රෙඩ් අගය කරල පොස්ට් දාලා තියනව. නමුත් මචා මේකෙ බොරු කිය කිය යන්ඩ ඒපා. මොකද මම කිසිම තැනක මම බෞධද කියල කියල නැහැ. මම දාලා තියන පොස්ට් සේරම උනත් බලපන්. මම edit කරල තියෙන්නෙ ඒ පොස්ට් එක විතරයි. ඒක edit කලේ "edit" අභියොගෙ කියන වචනේ දාන්න. පුලුවන්නම් මගෙ අභියෝගේ භාර ගනින්.මොනා උනත් මම උඹව අගය කරනව අර ගෙරිය වගේ මෙතන බොරුවට කෑගහන උගේ ජාතාකේ කියවනව අව්ගේ නොවිච්ච ඒක ගැන හා කමෙන්ට් කරනවට.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    430119_3004908414330_1610994065_2605117_1073832295_n.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එක තමා බල්ලෙක්ට නෙවයි උබ බැල්ලියක්ට ජාතක වෙලා තියෙන්නේ.:rofl:
    උබේ වැදගත්කම බේරෙනවා...පිම්පියාගේ පුතෝ...
    :D


    උබේ ජාතකේ මේතන ප්‍රදර්ශනය කරන්නේ නැතුව හිටු. උබේ දෙමව්පියො උඹව හදල තියන හැටි උඹ දාන කමෙන්ට් වලින්ම ඔප්පු වෙනව.:P:yes: මම ආඩම්බර වෙනව මගේ දෙමව්පියො ගැන මොකද මාව හොදට වැදගත් විදිහට හදල තියන හින්ද.
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    ගයාන් කියන්නේ ලංකාවේ සංගීත කේෂත්‍රයේ ඉන්න හැබෑම දක්ෂයෙක්..... එකේ කතා දෙකක් නැහැ. නමුත් මෙතන තියෙන්නේ වෙනම ප්‍රශ්ණයක්. ගයාන් ඔය කෑල්ල ඔය සින්දුවට දැම්මේ බුද්ධාගමට පහර ගහන්නමයි හිතාගෙන නෙවෙයි වෙන්නත් පුලුවන්. හැබැයි එයා නොදැනුවත්මින් දැම්මා වෙන්නත් බැහැ. මොකද සින්දුවේ හැටියට මගුල Christian මගුලක්. ඒත් භවතු සබ්බ මංගලං යන කොටස කියනවා... කිසිම ගැලපීමක් නැහැ. එහෙනම් ඕක කලේ මේ වගේ කතිකාවක් රටේ ඇති කරලා තමන් කෙරෙහි රැඩිකල් ආකල්ප්යක් රටේ ඇති කරවන්නම තමයි........

    ඒ කියන්නේ තනිකරම Commercial වැඩක්.... ඒක දැන් සාර්ථක වෙලා ඉවරයි..... සින්දුව තහනම් කලත් ගයාන් ගොඩ. මෙතන තියෙන්නේ බුදධාගම ගැන ප්‍රශ්ණයක් නෙවෙයි...... වෙන කෙනෙක්ට උනත් වෙනත් ආගමකට අපහාස වන ලෙස නිර්මාණයක් කරලා රටේ පොර වීමේ අවස්ථාවක් ලබා දීමකුයි කරලා තියෙන්නේ........ හෙට මට රටේ පොර වෙන්න ඕනේ නම් කරණීයමෙත්ත සූත්‍රයට හොද ඩ්‍රම් බීට් එකක් දාලා සින්දුවක් කරනවා.... එක රැයින් ප්‍රසිද්ධයි......... මොකද මෙතන දාන අයට අදාලව එකෙත් වරදක් නැහැ........නව නිර්මාණ......

    කෙටියෙන් කියනවානම් මේක පැහැදිලිවම නරක පූර්වාදර්ශයක්..... සින්දුව තහනම් කිරීම ප්‍රශ්ණයට පිලියම නොවේ.... එතනින් එහාට ගිය නීතීමය පියවරක් අනිව ගත යුතුය.....

    තවද පන්සල් වල මගුල් කිරීම හරිද කියලත් සමහරු අහලා තිබ්බා.... ඒවත් වැරදිය.... නමුත් එමගින් මෙය නිවැරදියි යැයි කීමට හැකියාවක් ද නැත.

    මෙය නරක පූරවාදර්ශයක් වන්නේ කෙසේද.....
    අද භවතු සබ්බ මංගලං ගාථාවය....
    හෙට තුන් සූත්‍රයයි.... ඊට පසු ඕවා Night Club වලටද යයි.... ඊට පස්සේ Akon කලාක් මෙන් බුදු පිලිම අල්ලන් නටනත් ගනු ඇත.........පන්සලේම/පල්ලියේම හනිමූන් එක කරන වීඩියෝත් එනු ඇත. ෆාදර් ටෝච් එක ගසනු ඇත. කුරානයද හිට් වනු ඇත................
    සිතන්න මෙතන ඇත්තේ එක ආගමකට අදාල ප්‍රශ්ණයක් නොවේ.... ආගමක්/දහමක් නැති උන් සහ ආගමක්/දහමක් ඇති උන් අතර ප්‍රශ්ණයකි.......


     
    • Like
    Reactions: gihand4r
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එලකිරියේ ඉන්නෙ මැටි හරක් ටිකක්නේ.
    ඔලුව පාවිච්චි කරහං. ඕක රුප් එකක් නෙවෙයි. මොකෙක් හරි දෙයක් කිවුවහම ගිරා පාර දාන පොන්සියන්ට මම මේ කියන්නෙ. ඔය පසුබිමෙන් ඇහෙන එකක්. ගොං හු^න්නලා ගොංකම ප්‍රදර්ෂනය කරන්න එපා ඉතිං. :D
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    උබේ ජාතකේ මේතන ප්‍රදර්ශනය කරන්නේ නැතුව හිටු. උබේ දෙමව්පියො උඹව හදල තියන හැටි උඹ දාන කමෙන්ට් වලින්ම ඔප්පු වෙනව.:P:yes: මම ආඩම්බර වෙනව මගේ දෙමව්පියො ගැන මොකද මාව හොදට වැදගත් විදිහට හදල තියන හින්ද.
    උබේ ජාතකේ ප්‍රදර්ශනය වෙලා ඉවරයි..බල්ලෝ:yes:
    පුතා ඔහොමනම් අම්මයි , අප්පයි කොහොම ඇතිද??:P
    වැරදුනා... අම්මයි, අප්පලයි
    කොහොම ඇතිද??:rofl:
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    පැටියා;12073811 said:
    එලකිරියේ ඉන්නෙ මැටි හරක් ටිකක්නේ.
    ඔලුව පාවිච්චි කරහං. ඕක රුප් එකක් නෙවෙයි. මොකෙක් හරි දෙයක් කිවුවහම ගිරා පාර දාන පොන්සියන්ට මම මේ කියන්නෙ. ඔය පසුබිමෙන් ඇහෙන එකක්. ගොං හු^න්නලා ගොංකම ප්‍රදර්ෂනය කරන්න එපා ඉතිං. :D

    100% agreed. Lin gembo
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබේ ජාතකේ ප්‍රදර්ශනය වෙලා ඉවරයි..බල්ලෝ:yes:
    පුතා ඔහොමනම් අම්මයි , අප්පයි කොහොම ඇතිද??:P
    වැරදුනා... අම්මයි, අප්පලයි
    කොහොම ඇතිද??:rofl:

    උඹට කියන්න දෙයක් නැහැ බන්... මොකද තේරෙන එකෙක්ට ඔනේ කියා දෙන්න. ලොකේ මිනිස්සු හා සත්තු කියල ජාති දෙගොල්ලක් ඉන්නව. මිනිස්සුන්ට මොලයක් තියනව කියන දේ තේරුම් ගන්ඩ. ඒත් තිරිසනුන්ට මොලයක් නැහැ. උඹට තේරුම් කරාට වැඩක් නැහැ. මොකද බත් කන හරකෙක්ට කිසිම දෙයක් තේරුම් කලාට වැඩක් නැහැ.