මනුෂ්‍ය භවයක් ලැබීම ගැන අපිව බොරුවට බය කරලා තිබුණට වෙනත් ආගම් වල අය නේද ශැඩි හරියක් ඉන්නෙ මේ ලෝකෙ ම ගත්ත ම. අවුරුදු ගාණක් සියවස් ගාණක් තිස්සෙ එහෙමයි නෙ. අපි හිතනවා නම් අන්යාගමිකයො මිත්‍යා දෘෂ්ටිකයො කියලා මරණින් පස්සෙ එයාලට මිනිස් භවයක් ලබන්න බෑනෙ.
එත් මිනිස්සු වෙලා ආයෙත් බහුතරයක් උපදිනවා නෙ. ඒ බහුතරය පෙර ආත්ම වල බෞද්ධ වෙන්න බෑනෙ ලෝක ජනගහනය බැලුව ම. අනිවාර්යෙන් එතනින් බහුතරය නැවත ඉපදෙන අන්යාගමිකයො නේද?
එත් මිනිස්සු වෙලා ආයෙත් බහුතරයක් උපදිනවා නෙ. ඒ බහුතරය පෙර ආත්ම වල බෞද්ධ වෙන්න බෑනෙ ලෝක ජනගහනය බැලුව ම. අනිවාර්යෙන් එතනින් බහුතරය නැවත ඉපදෙන අන්යාගමිකයො නේද?