භාග භාග නින්ද

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    උබට නිදිමරලා පුරුදුනම් අවුලක් නැති වේයි නැතන්ම් වැඩක් කරන්න හිතෙන්නෙ නැහැ නිතර නිදිමත එයි ඇගට ෆිට් එකක් නැති වේයි අඩු නින්ද නිසා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,465
    199,451
    113
    Colombo, Sri Lanka
    හිතෙන ඕනෑම වෙලාවක නිදාගන්න පුළුවන්. දවල් නිදාගත්තා කියලා වෙනසක් නෑ. හැබැයි පුරුද්දක් වශයෙන් දවල්ට නිදාගන්නේ නෑ. දවල්ට නිදාගන්නේ බොහොම කලාතුරකින් තමයි
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,361
    15,637
    113
    හිතෙන ඕනෑම වෙලාවක නිදාගන්න පුළුවන්. දවල් නිදාගත්තා කියලා වෙනසක් නෑ. හැබැයි පුරුද්දක් වශයෙන් දවල්ට නිදාගන්නේ නෑ. දවල්ට නිදාගන්නේ බොහොම කලාතුරකින් තමයි
    මටත් මේක තියෙනවා. ඕන වෙලාවක 5 min වගේ ඇතුලත නිදාගන්න පුළුවන්. හොර නින්ද නෙමෙයි. මැරුණා වගේ. හිනයක්වත් පේන්නේ නෑ.
    වයිෆ් ට හෙන ඉරිසියාව. එයාට නින්දයන්නේ පැය ක් විතර එහෙට මෙහෙට වේවි ඉන්න ඕනේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,038
    101,718
    113
    මන් හවසට නිදාගත්තොත් කෙලා හුටා තමයි, ආයෙ උදෙ 4 වෙනකන් නින්ද යන්නෙ නෑ
    මටත් එහෙමයි දවස් දෙක තුනක් ඉස්සරහට කෙල වෙනව රටාව සම්පූර්ණම අවුල් වෙනව. ඒ නිසා දවාලට නිදියන්නෙ නෑ ගොඩක් වෙලාවට
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,953
    22,307
    113
    Kaer Morhen
    thewitcher.com
    Issara AL karn kale nan hawasa 4t wtr nidagena 6 7t wtr nagitala aye 10t nidagtthki. Dan ehm kroth ninda yn na 12 1 wenkn, eta psse nagitiddi 8 pahu wenw. Ethkt epa wenw awwa hdtm watila tyddi. Muusalai. Dn dwlt nidgnd na 11 12 athara nidagena 6 7 athara nagitinw.
     
    • Like
    • Wow
    Reactions: Solo Rider and NRTG

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මහන්සි ගතියක් දැනෙනවා...පැය 6ක් එක දිගට නින්දක් තියනව නම් හොඳයි...:yes::yes::yes: මම දැනට පැය 48ක් එක දිගට ඇහැරිලා.... :baffled::dull::growl::eek::frown::angry::P;):D:rofl::rofl::rofl:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උදේ ඩ්‍රින්ක් එක දාපු දවසට 1ට විතර නිදාගන්නවා.5-6 වගේ ඇහැරෙනවා.ඊට පස්සෙ රෑ 3)3-4 වෙනකම් මස්තෙ තමා
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG