හවසට පැයක් විතර නින්දක් දාලා රෑට පැය 3 ක් 4 ක් නිදා ගන්න අය ඉන්නවා ද?
එහෙම කරන එකේ නරක ප්රතිපල මොනවා ද?
එහෙම කරන එකේ නරක ප්රතිපල මොනවා ද?
මන් හවසට නිදාගත්තොත් කෙලා හුටා තමයි, ආයෙ උදෙ 4 වෙනකන් නින්ද යන්නෙ නෑ
මටත් මේක තියෙනවා. ඕන වෙලාවක 5 min වගේ ඇතුලත නිදාගන්න පුළුවන්. හොර නින්ද නෙමෙයි. මැරුණා වගේ. හිනයක්වත් පේන්නේ නෑ.හිතෙන ඕනෑම වෙලාවක නිදාගන්න පුළුවන්. දවල් නිදාගත්තා කියලා වෙනසක් නෑ. හැබැයි පුරුද්දක් වශයෙන් දවල්ට නිදාගන්නේ නෑ. දවල්ට නිදාගන්නේ බොහොම කලාතුරකින් තමයි
මටත් එහෙමයි දවස් දෙක තුනක් ඉස්සරහට කෙල වෙනව රටාව සම්පූර්ණම අවුල් වෙනව. ඒ නිසා දවාලට නිදියන්නෙ නෑ ගොඩක් වෙලාවටමන් හවසට නිදාගත්තොත් කෙලා හුටා තමයි, ආයෙ උදෙ 4 වෙනකන් නින්ද යන්නෙ නෑ
මන් හවසට නිදාගත්තොත් කෙලා හුටා තමයි, ආයෙ උදෙ 4 වෙනකන් නින්ද යන්නෙ නෑ



මම දැනට පැය 48ක් එක දිගට ඇහැරිලා.... 










