භාතියට ඇඩ්ඩ්‍රස් නෑ

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    බුකියෙ දැකපු පට්ටම කොමෙන්ටුව..:(

    වසන්තයේ ඉදලම අපි උබල එක්ක හිටිය, මනමේ mix කරල බැනුම් අහනකොට උබල වෙනුවෙන් හිටිය.. අම්මල තාත්තල බනිද්දි අපි උබල රටේ නම ලෝකෙට ගෙනියනව කියල ගුණ කිව්වා.. කසකස්තානෙ ගිහින් ගැමා කිට් ගහගෙන සින්දු කියන හැටි ආසාවෙන් බැලුව.. අපිට shows බලන්න එන්න බැරි උනාට තොපිලට අපි ආදරේ කරා..

    ගයේෂා මහින්ද වෙනුවෙන් පොල් ගැසුවාට අපට කමක් නැත,
    රෝහණ වීරසිංහ ප්‍රශස්ති ගැයුවාට ගැටළුවක් නැත,
    මාලනී රවීන්ද්‍ර සමග ජනපතිගේ දෑත ශක්තිමත් කරත් අපිට කිසිදු දුකක් නැත,
    එත් උබල දෙන්න TV එකේ මහින්ද වෙනුවෙන් පෙනී ඉන්නව දැක්කහම මට පුදුම හිතුන.. දුක හිතුන..
    කලාකරුවන්ට මිනිසුන්ගේ හදවත කිය වීමට හැකිය.. මිනිසුන් පින විය හැකිය.. තමන්ට ආදරය කරන මිනිසුන් එක් කල හැක..
    එසේම ලේ තවරාගත් දුෂිත දේශපාලන චරිත සදහා සුදු හුණු ගෑමට ගොස් මුදල් මිටි ගණන් එකතු කල හැක..
    ඔබ තෝරාගෙන ඇත්තේ මිනිසුන් නොව මුදල්ය..

    Sira kathawa ban :(
     
    උගෙ සිංදුවක් දවසක් හරි රස වින්ද උන් දෙශපාලනය නිසා බනිනවානම් එක හරිම අසොබනයි හැමොම කැමති දෙශපාලනයක් දරන්න පුලුවන් ඔය උබලා ඇති කරන්න යන යහාපාලනයද? ප්‍ර්ජාත්‍රන්තවාදයද?:(

    ape bayiya apita hondayi nadda otuwo :lol: :rofl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    "වසන්තයේ'' සිට ඔබගේ සියලු ගී තැටි එකතුකරමින් ඔබ ගැන මවාගෙන සිටියාවූ සියලු සුභවාදී බලාපොරොත්තු සහ ආදරය ඔබගේ ආත්මාර්ථකාමී දේශපාලන දර්ශනයත් සමග සුනුවිසුනුව ගියා ..සෑම දෙයම මුදලට හා ආත්මාර්ථකාමීතත්වයට විකිනෙන සමාජයක ඔබත් එවැන්නෙක් ඌවා යැයි තවමත් සිතාගැනීමට අපහසුයි.කෙසේ උවත් උබට සුභ උපන්දිනයක් !!!

    - N. බුවා:P
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි බන් උබලා තමන් දරණ මතය වෙන අයෙක් දැරුවෙ නැහැ කියලා ලේ පුච්චන් බනින්නෙ

    ඔව් ඒක ඇත්ත..ඕනෑම කෙනෙකුට තමන් කැමති කෙනෙකුට චන්දය දෙන්න අයිතිය තියෙනවා...ඒ කෙනාගේ අදහස මුළු රටේම අදහස නෙමෙයි...අනික එය එයාගේ මතය ප්‍රකාශ කර කියල රටේ අනිත් මිනිස්සුත් එයා කියන කෙනාට චන්දය දෙන්නේ නැහැ.

    එහෙම හිතනව නම් හරි එක මහා මෝඩ කමක්...:dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නමුත් මම දකින විදිහට නම් කලාකරුව කියන කෙනා දේශපනලය වෙනුවෙන් කඩේ යන්න නරකයි...

    මතයක් ප්‍රකාශ කරනවා කියන්නෙයි කඩේ යනවා කියන්නෙයි දෙකක්...ඒ දෙක තමයි මේ පටලවන් ඉන්නේ...


    එහෙම දේශපාලන ගැතියෙක් උනාම ඒ කෙනාගේ නිර්මාණත් නිකන්ම දේශපාලන ගැති වෙනවා,,,ස්වාදීන නැහැ...


    හරියට අර ස්වාදීන රුපවාහිනිය කියන එක නමට විතරක් ස්වාදීනයි වගේ..කරන තරමක් කරන්නේ පක්කිලි වැඩ.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    උගෙ සිංදුවක් දවසක් හරි රස වින්ද උන් දෙශපාලනය නිසා බනිනවානම් එක හරිම අසොබනයි හැමොම කැමති දෙශපාලනයක් දරන්න පුලුවන් ඔය උබලා ඇති කරන්න යන යහාපාලනයද? ප්‍ර්ජාත්‍රන්තවාදයද?:(

    එකඟයි බං.... :(
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    මම උබත් එක්ක කලා කාරයො සමාජය එක්ක අනුගත වෙන්න ඕනෙ කොහොමද කියල තර්ක කරන්නෙ නැහැ. මොකද උබ දකින කලාව මගේ නිර්වචනයේ උප කුලකයක්.යකෝ දේශපාලන පක්ෂයකට කඩේ යනව කියන්නෙ කරන හොද නරක දෙකටම කැමතියි කියන එක. හිතල බලපන් උබේ ඔටු මොලෙන්
    අපක්ෂපාතීව ඉන්න එක ගැටළුවක් නෙවෙයි
    images
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    වසන්තයේ ඉදලම අපි උබල එක්ක හිටිය, මනමේ mix කරල බැනුම් අහනකොට උබල වෙනුවෙන් හිටිය.. අම්මල තාත්තල බනිද්දි අපි උබල රටේ නම ලෝකෙට ගෙනියනව කියල ගුණ කිව්වා.. කසකස්තානෙ ගිහින් ගැමා කිට් ගහගෙන සින්දු කියන හැටි ආසාවෙන් බැලුව.. අපිට shows බලන්න එන්න බැරි උනාට තොපිලට අපි ආදරේ කරා..

    ගයේෂා මහින්ද වෙනුවෙන් පොල් ගැසුවාට අපට කමක් නැත,
    රෝහණ වීරසිංහ ප්‍රශස්ති ගැයුවාට ගැටළුවක් නැත,
    මාලනී රවීන්ද්‍ර සමග ජනපතිගේ දෑත ශක්තිමත් කරත් අපිට කිසිදු දුකක් නැත,
    එත් උබල දෙන්න TV එකේ මහින්ද වෙනුවෙන් පෙනී ඉන්නව දැක්කහම මට පුදුම හිතුන.. දුක හිතුන..
    කලාකරුවන්ට මිනිසුන්ගේ හදවත කිය වීමට හැකිය.. මිනිසුන් පින විය හැකිය.. තමන්ට ආදරය කරන මිනිසුන් එක් කල හැක..
    එසේම ලේ තවරාගත් දුෂිත දේශපාලන චරිත සදහා සුදු හුණු ගෑමට ගොස් මුදල් මිටි ගණන් එකතු කල හැක..
    ඔබ තෝරාගෙන ඇත්තේ මිනිසුන් නොව මුදල්ය..
    :(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උගෙ සිංදුවක් දවසක් හරි රස වින්ද උන් දෙශපාලනය නිසා බනිනවානම් එක හරිම අසොබනයි හැමොම කැමති දෙශපාලනයක් දරන්න පුලුවන් ඔය උබලා ඇති කරන්න යන යහාපාලනයද? ප්‍ර්ජාත්‍රන්තවාදයද?:(

    එතන උගේ සංගීතෙට බැනලා නැහැනේ.....
    දැන් කට්ටිය උබට බනිනවා වග ඒතමයි......
    චන්ද අයිතිය ඉල්ලපු උන්ට ගහපු එක උබට පෙන්නේ නැහැ...
    මේ මුට බැනලා කොමෙන්ට් එකක දැම්මම උන්ට අතක් වෙනවා යහපාලනය.
    උබත් පට්ට ඩයල් එක ......


    කලාකරුවාගේ වගිම සමාජයේ යහපත් පිකිස පෙනී හිටීම. මෙයාක එක කරන්නේ නැති නිසා බැනුන් අහනවා. මොලේ තියන ඕනිම මිනිහෙක්ට ත්රෙන්වා මින්ද රටට කරන දේ. පුද්ගලික වාසි නිසා නොවෙන්න.
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උගෙ සිංදුවක් දවසක් හරි රස වින්ද උන් දෙශපාලනය නිසා බනිනවානම් එක හරිම අසොබනයි හැමොම කැමති දෙශපාලනයක් දරන්න පුලුවන් ඔය උබලා ඇති කරන්න යන යහාපාලනයද? ප්‍ර්ජාත්‍රන්තවාදයද?:(

    දේශපාලනේ කරන එක වෙනම දෙයක් උන් කරන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරනවා !
    නාමල් බේබිගේ ඇගේ එල්ලිලා !

    උබ ඉන්නේ ලංකාවේ නෙමෙයිද ?

    galle face එකේ උත්සවයක් තිබුනොත් එකේ ජංගම toliet ගහන්නෙත් මුන් ! මරු කලාකාරයෝ
    arcade independce square එකේ තිබුන උත්සවෙන් මිලියන ගානක් ගැහුවා !

    දැන් මාස කීපයකට කලින් දවසක් ස්වරනවාහිනියට ඇවිත් මුන් දෙන්නට නම් කරලා live බැන්නේ පහුගිය ටිකේ ආණ්ඩුවට කඩේ ගිය ගායක සමන් ද සිල්වා උගෙන් දැන් තියෙන කලාව ගැන ඇහුවහම :P

    මත්තලට සින්දුව හැදුවා !
    චිචි උඩ යැව්ව චන්ද්‍රිකාවට සින්දුව හැදුවා !

    ඒවා හදන්න මිලියන ගණන් සල්ලි ගත්තේ මහජනයාගේ සල්ලි ! මිලියන ගණන් යනවද ඕවා හදන්න !

    මේ කඩේ යන් උන් සමහරකට උබ කියන ඩේ හරි එන්න පුළුවන් දැනට !
    උනුත් අනිවා කඩේ යන්නේ ලොක්කාගෙන් තනතුරු ගන්න.
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඇයි භාතියලා වගේ උන්ට බනින කොට චන්චලා වගේ උන්ට රිදෙන්නේ !

    10802017_763439150404625_6107073340212965422_n.png


    10624614_759515540796986_6181450547184157533_n.jpg


    භාතිය සන්තුෂ් විසින් මෙයට අදාළ තාක්ෂණික උපකරණ ගෙන්වීම සිදු කර ඇත

    මෙයට ඔබේ බදු මුදල්වලින් ගිය මුදල ඔබ සිතා බලන්න




    :dull::dull: පඩයක් ගියත් ෆ්බ් දාන සමාජයක උන්ගෙ දෙශපාලන මතය කියන එක වරදක්ද උබලාගෙ ගෙවල් වලට ඇවිත් බල කරාද මරාට චන්දෙ දෙන්න කියලා උන්ට අයිතියක් නැද්ඩ දෙශපාලනයක් තොර ගන්න උබලාට රස විදින්න ගිත හදන එක විතරද උන් කරන්න ඔන :lol::lol::lol: එ වහල් සමජෙ ඉවරයි බන්

    මුන් දෙන්නා මේ කියනවා වගේ දේශපාලනයක් තෝරාගෙන කරාට කම් නැහැ !

    අපේ අහිංසක පක්ෂ විපක්ෂ මිනිසුන්ගේ සල්ලි

    බොරු සින්දු හදලා !
    උත්සව තියලා !
    එක එකාව පුම්බන්නේ නැතිව !




    කලාකරුවන් මිලට ගන්න භාතිය හා සන්තුෂ්ට අනුමැතිය!


    ජනාධිපතිවරණයේදී කලාකරුවන් හා ක්‍රීඩකයන් සම්බන්ධ කර ගනිමින් සිදුකරන විවිධ වැඩසටහන් සහ ප්‍රචාරක කටයුතු සම්බන්ධීකරණය කිරීම භාතිය හා සංතුෂ්ගේ B&S සමාගමට පවරා තිබේ.

    2010 මැතිවරණයේදී මෙම කටයුත්ත පැවරී තිබුනේ කල්ප හා උදාර පල්ලියගුරු සහෝදරයන්ගේ 'Mind 4' දැන්වීම් ආයතනයටය. ඔබේ ඡන්දයෙන් මව්බිම දිනවමු - සංවේදී නායකයා යන දැන්වීම් මාලාව සඳහා ඔවුන් කලාකරුවන් හා ක්‍රීඩකයන් 342 දෙනෙකු යොදවා ගෙන තිබිණ. ඒ සඳහා කලාකරුවන්ට හෝ 'Mind 4' ආයතනයට නිෂ්පාදන කටයුතු සඳහා කිසිම මුදලක් ලබා දී නොතිබුනද මැතිවරණයෙන් පසු 'Mind 4' ආයතනයට රාජ්‍ය ආයතනවල දැන්වීම් ලබාදීමට කටයුතු කර තිබුනි.

    කෙසේ වුවද මෙවර භාතිය හා සන්තුෂ්ගේ B&S සමාගම එම කටයුත්ත පවරාගෙන ඇත්තේ නිශ්චිත මිල ගණන් ඉදිරිපත් කිරීමෙනි. කලාකරුවන් හා ක්‍රීඩකයන්
    සම්බන්ධ මැතිවරණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 2945 ක ඇස්තමේන්තුවක් ඔවුන් මේ සඳහා ඉදිරිපත් කර ඇත. එම ඇස්තමේන්තුවට අනුව ප්‍රවීණ කලාකරුවෙකුට හා ප්‍රවීණ ක්‍රීඩකයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින්ද එම ක්ෂේත්‍රයේ සාමාන්‍ය අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින්ද ගෙවීම් අනුමත කරවා ගෙන ඇත.

    මීට අමතරව බොලිවුඩ් නළු නිලියන් ගෙන්වා විශේෂ සංදර්ශන පැවැත්වීමට යෝජනා කර ඇති අතර එසේ පැමිණෙන නළු නිලියන්ට විශේෂ අනුග්‍රහ සැපයීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොරොන්දු වී ඇත. නමුත් එම මිල ගණන් ඉහත ඇස්තමේන්තුවට එක්කර නැත.

    කලාකරුවන් හා ක්‍රීඩකයන් සඳහා මෙම ගෙවීම් කරන්නේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ප්‍රධාන වශයෙන් පවරා ඇති යෝෂිත රාජපක්ෂගේ Magenta සමාගම විසින් කලාකරුවන් හා ක්‍රීඩකයන්ගේ ප්‍රචාරක දැන්වීම්වලට අමතරවය. පසුගියදා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොඩනගා විවෘත කර කොළඹ 07 Arcade සුපිරි වෙළඳ සංකීර්ණයේ විවෘත කිරීමේ උළෙලේදී ඉසව් සම්බන්ධීකරනය සඳහා මෙම B&S සමාගමට රුපියල් ලක්ෂ 450 ක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ගෙවා තිබිණ.
     
    Last edited:

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    උන් මයිත්‍රි ට කඩෙ ගියානම් මෙහෙම කතා අහන්න වෙන්නෑ නෙ බන්
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ලැජ්ජයි ඩිල්ෂාන්.........
    දේශපාලනයෙන් තොර කී‍්‍රඩා ලෝලියෙක් ලෙස ලියමි. අප පක්ෂ පාට භේදයකින් තොරව ඔබට සුබ පැතුවෙමු. ඔබ ඩිල් ස්කූප් පහර එල්ල කරන තෙක් අප බලා සිටින්නෙමු. ඔබේ පන්දු යැවීමට අපි ආදරය කළෙමු. කණ්ඩායමේ සිටි වයස්ගතම කී‍්‍රඩකයා ඔබය. මැතිව්ස් ට අනුව නාකි වැඞ්ඩාය. වැඞ්ඩාගේ පන්දු රැුකීම අනර්ඝය. අපටනම් ඔබ ලොව සිටින හොඳම පන්දු රකින්නාය. ඔබ අතට පන්දුව එනතෙක් ඔබට වඩා අපි බලා සිටින්නෙමු. ඒ රැුක ගත නොහැකි උඩ පන්දු ඔබ රැුක ගන්නා බැවිනි. අන් අයට වඩා විදුලි වේගයෙන්, පන්දුව වෙත පැමිණ පිතිකරුවන් දුවද්දි දැවී යෑම්වලට හසු කරගන්නා බැවිනි. ඔබ දේශපාලකයෙකුගේ මැතිවරණ ප‍්‍රචාරක දැන්වීමකට පෙනීසිටිතැයි අප කෙදිනකවත් සිතුවේ නැත. එසේ කිරීමට ඔබට කිසිදු අවශ්‍යතාවයක් ඇතැයි ද නොසිතමු. ඔබ මහින්ද රාජපක්ෂ මහතාට ඡුන්දය ලබාදුන්නත් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ඡුන්දය දුන්නත් අපට කම් නැත. ඒ ඔබේ අයිතියයි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍ර‍්‍රඩා කරන කාලයක එවැනි දැන්වීමක පෙනි සිටීම අපි තරයේ හෙළා දකින්නෙමු. එසේ කළේ ඇයි ද යන්න දන්නේ ඔබ පමණි. මා මෙතෙක් දැක්කේ ඔබේ දැන්වීම පමණි. තවත් කි‍්‍රකට් කී‍්‍රඩකයකු ගැන මෙසේ ලියන්නට නොවේවායි පතමි. මහත් පසුතැවීමකින් මෙය ලියමි. අප ඔබට අත්පුඩිගැසුවේ, මහින්ද රාජපක්ෂ මහතාගේ දැන්වීම්වල හෝ වෙනත් දේශපාලන කි‍්‍රයාවක නිරතවනවාට නොව, අපි සැවොම ආදරය කරන කි‍්‍රකට් කණ්ඩායමේ සිටි කි‍්‍රකට් කී‍්‍රඩකයකු වීම නිසාය. ඔබේ කණ්ඩායමේ නායකයා ලෙස පත් වූ විට, විලාසිතවලින් ඈත් වී සරල කී‍්‍රඩකයකු වීමට ඔබගත් තීරණයට අපි මහත් ගරු කරන්නෙමු. එවැනි ඔබගෙන් අපි මෙවැන්නක් බලාපොරොත්තු නොවූයෙමු. කණ්ඩායමේ නායකත්වය ලබාගෙන, තුවාල ලැබූ ඇඟිල්ලක් පැලැස්තර ඔතාගෙන ලෝඞ්ස් පිටියේ ඔබ රැුස්කළ ලකුණු 193 අපට තවමත් මතකය. එවැනි කැපකිරීමක් කළ කී‍්‍රඩකයකුගේ අපි මෙවැන්නක් බලාපොරොත්තු වූවා යැයි සිතනවා නම්, ඒ ඔබ වැරැුදිලාය. නැවතත් නැවතත් කියන්නට ඇත්තේ ඔබ කාට ඡුන්දය දුන්නද අපට කම් නැත. කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගොස් දේශපාලනයට පිවිසියද අපට කම් නැත. එවැනි අවධියක දේශපාලන දැන්වීමකට පෙනිසිටියද අපට කම් නැත. එහෙත් ඔබ ලෝක කුසලානයක් පෙනෙන මානයේ මේ කළ දෙය නම් වාවන්නේ නැත. මා ඔබේ දැන්වීම දුටුවේ ඊයේ (2014.12.21* රාතී‍්‍රයේය. එතැන් පටන් මේ සටහන ලියන තෙක්, මහත් ආවේගයෙන් සහ නොඉවසිල්ලෙන් සිටියෙමි. මා දන්නා දෙයකි. ඉහත හැඟීම් දෙකෙන්ම කිසිවකුටත් පලක් නැත. ලියන්නට බොහෝ සිතා සිටියද දැන් මතක නැත. අවසානයේ ඇත්තේ මහත් පශ්චාත් තාපයකි. අපි ඔබට අසිමිතව ආදරය කළෙමු. පක්ෂ පාටවලට භෙදී සියල්ලොම් දේශපාලනයෝ නිරතවෙති. නමුත් ඒ සියල්ලෝම එක්වෙන තැනකි. ඒ ඔබ සිටින මෙරට කි‍්‍රකට් කණ්ඩායමය. ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමය. අපි සැවොම ඔබ සමඟ සිටියෙමු. අවසානයේදී ඔබත් දේශපාලන ගොදුරක් වී ඇත. අප දන්නේ නැත. එහෙත් කියන්නට ඇත්තේ අපි පක්ෂ පාට භේදයකින් තොර ආදරය කළ, ශ්‍රී ලංකාවේ අභිමානය, සමඟිය, මෙරට සියලූ හොඳ යහපත් සියල්ල ලොවට පෙන්වීමට තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම පාවාදුන් බවය.
    හර්ෂණ තුෂාර සිල්වා
    2014.12.22


    Dilshan, Learn from Sanga Real Gentlemen and Good person...... :yes::yes::yes::yes:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මත්තලට සින්දුව හැදුවා !

    • මත්තල ආරම්භක උත්සවයේ /
    • Arcade Independace /
    • Floating Market /
    • ගංගාරාම අසල හැදුව පරිශ්‍රය /
    • එකී නොකී මෙකී උත්සව වල .................
    Event Management එක කියලා !
    බොරුවට උන්ගේ team එකේ එක එක උන් ලවා සින්දු කියවලා !
    සංස්කෘතික මධ්‍යස්ථානයක කොල්ලෝ කෙල්ලෝ ලවා වෙස් නැටුමක් Spanish dance එක්ක මිශ්‍ර කරලා නටවලා !
    උන්ට සොච්චම් ගණන් ගෙවලා !
    සල්ලි පිල්ලි ගැහුවා


    බොරු ඇස්තමේන්තු ගහලා උන් දෙන්නගේ Showtime Entertainment නම් ආයතනය හරහා
    කෝටි ගණන් අරගෙන ඒවා නාමල් එක්ක බෙදා ගෙන කෑවා !

    අහිංසක මිනිසුන්ගේ මහජන මුදල් කෑවා ! ඒ වගේ උත්සව වලට ඔච්චර වියදම් කරන්න ඕනද ?

    හොයලා බලපල්ලා ඕකුන් පහුගිය ටිකේ මොනවද කලේ කියලා !


    ad වලට විතරද පෙනී හිටියේ කියලා


    10472829_10152581799939215_3081234200068287568_o.jpg



    http://www.elakiri.com/forum/showthread.php?t=1650764